මේ පාදඩ පාලකයා තවත් නොඉවසන බව ලොවටම පෙන්වමු! April 2, 2022April 2, 2022 wisidagamage Post Views: 29 සිරිතුංග ජයසූරිය රට පුරා නිවෙස්වල, කඩසාප්පුවල, වාහනවල සහ මග දෙපස කළු කොඩි ඔසවා විරෝධය පළකරන දිනයක් ප්‍රකාශයට පත්කරමු!