සිදු වෙමින් පවතින්නේ කුමක්ද?

ධම්මික කුමාර විසිනි 2020.03.30 වත්මන් ආණ්ඩුව 2020 වසරේ බලයට පත් විය. එදා සිට  ලංකාවෙන් බැහැර ලෝකයට ප්‍රබල චිත්‍රයක් මැවිනි. ඒ තමා රාජපක්ෂ මහත්වරුන්ගේ තනි පවුලක ආධිපත්‍යය යටතේ රටේ පාලනය පවතින බවත් ලෝක නීතියට බැහැරව පවුලේ සිතැඟි පරිදි ක්‍රියාත්මක කරන බවත් ය. මේ ප්‍රවනතා සාක් කළාපය ප්‍රධාන කොටගත් ලෝකයේ බලවත් රටවල නෙත ගැටුන කරුනකි. විදේශ මාධ්‍ය පුවත් තුළ විවේචනයට ලක් වූ ශීර්ෂ පාඨ පුවතකි. මේ තත්ත්වය දෙස් විදෙස් බොහෝ දේශපාලන විචාරකයින්ගේ දැඩි විවේචනයට ලක්ව තිබුණි.ප්‍රජාතන්ත්‍රවාදි රාමුවෙන් පිට රාජ්‍ය පාලනය ක්‍රියාත්මකවීම,දූෂණ වංචා ප්‍රබල වීම.බිහිසුණු චෝදනා ඇති වැරදිකරුවන් නිදොස් කොට නිදහස් කිරීම,නීත්‍යාණුකූලව අත්…

Loading

Read More