ප්‍රශ්නය මෙතෙකින් නිමා නොවනු ඇත…


රාහුල සමන්ත හෙට්ටිආරච්චි විසිනි


මේ රටේ පාලකයින් රාජ්‍ය නිලධාරීන්ට සහය දෙන්නේ මෙම පරිසර විනාශය සිදුකිරීම සදහාය. මෙරටට පරිසරයට ආදරය කරනු ලබන මාධ්‍ය වේදියෙක් පුරවැසියෙක් ලෙස කුමන බලපෑම ආවත් මෙම පුවත් වාර්තා  කිරීමෙන් මා නතර කළ නොහැකිය – මා හට සිදුවූ බලපෑම හමුවේ ඒ වෙනුවෙන් මා සමඟ නැගී සිට  සැබෑ මාධ්‍ය වගකීම ඉටු කරනු ලැබූ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ප්‍රමුඛ ,ශ්‍රීලංකා වෘත්තීය මාධ්‍ය වේදීන්ගේ සංගමය,  රටවටා මාධ්‍ය වේදියෝ සංවිධානය ඇතුළු   අනෙකුත් සියලු මාධ්‍ය සංවිධාන මාධ්‍ය වේදීන්ට හා   මේ රටට ආදරය කරන  සිවිල් ක්‍රියාකාරීන්,සැබෑ පුරවැසියන්ට මෙන්ම මෙම පුවත විකාෂණය කළ දෙරණ  TV ,සවර්ණ වාහිනී ඇතුළු සියලුම මාධ්‍ය ආයතන සදහාද  මාගේ  ස්තුතිය හා ගෞරවය පුදකරමි – නමුත් ප්‍රශ්නය මෙතෙකින් නිමා නොවනු ඇත…..

Loading