නිරෝෂන් සුදුසිංහ විසිනි ජනතාවගේ පරමාධිපත්‍යය සෘජුව ප්‍රකාශ කිරිම එම ජනතාව සතු මූලික අයිතියකි.ඡන්දය ලබා දිමෙන් සිදු කරනුයේ එම සමථ ජනතාවගේ පරමාධිපත්‍යය බලය තාවකාලිකව නියෝජනය කිරිමට භාරකාරිත්වයක් ලබා දිමයි. එම ඡන්ද බලයෙන් බලයට එනු ලබන ඔනෑම රජයක් රටේ හා ජනතාවගේ ආර්ථික සමාජීය තත්වය ඉහල නංවාලීම හා රටවැසියාගේ සෞභාග්‍යය සමෘද්ධිය ඇති කරලීම මූලික වග කීමකි.ඒ සදහා අවශ්‍ය විවිධ ව්‍යපෘති රට තුල ක්‍රියාත්මක කිරිම අත්‍යවශ්‍යය . රටතුල සිදුකරනු ලබන එවැනි ව්‍යාපෘති විනිවිධ භාවයෙන් සහ රටේ අභිවෘද්ධිය සදහාම ක්‍රියාත්මක වන්නේද යන්න සත්‍ය තොරතුරු සොයා බලා රටවැසියාට දැන ගැනීමට සැලැස්වීම මුද්‍රිත සහ විද්‍යුත් මධ්‍යයේ වගකිමකි.…