‘ලංකාවේ සිටින සහෝදර ප්‍රජාවන් අතර අවබෝධයක් ඇති කිරීම ඉතාමත් අභියෝගාත්මක කාරණයකි’ මයිල්වාගනම් තිලකරාජා

අද මා ප්‍රශ්න කරන්නේ, මෙම පොත හරහා සිංහලයින්ට පමණක් නොව දෙමළ සහ මුස්ලිම් අයටත් පාඩමක් උගන්වනු ඇද්ද යන්නයි.  (ජෙගන් ගනේෂන් විසින් පරිවර්තනය කළ අතිශය අභ්‍යන්තර පරීක්ෂණය නමැති කෙටි කතාව පෙබරවාරි මස 25 වන මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේ දී පැවැත්වූ අතර ඊට එක්වෙමින්  මයිල්වාගනම් තිලකරාජා මෙලෙස අදහස් පළ කළේ ය.) ලංකාවේ සිටින සහෝදර ප්‍රජාවන් අතර අවබෝධයක් ඇති කිරීම ඉතාමත් අභියෝගාත්මක කාරණයකි. මෙම පොතෙහි දෙමළ කෙටි කතා අටක් සිංහල භාෂාවට පරිවර්තනය වී ඇත. එහි පෙරවදනෙහි පරිවර්තක ජෙගන් ගනේෂන් මෙසේ සඳහන් කර තිබේ.  ‘අප දෙමළුන් පාඩමක් ඉගැන්නුවා යනුවෙන් බොහෝ අය පවසනවා මම…

Loading

Read More

යුද්ධය නවතනු! රුසියාව යුක්රේනයෙන් පිටවෙනු!
නේටෝව එපා! ගෝලීය යුද විරෝධී ව්‍යාපාරයක් සඳහා!

නීල් විජේතිලක සහ කේ ගෝවින්දන්සමාජවාදී ජනතා සංසදයකොළඹ – 2022 පෙබරවාරි 26 යුද්ධය නවතනු! රුසියාව යුක්රේනයෙන් පිටවෙනු!නේටෝව එපා! ගෝලීය යුද විරෝධී ව්‍යාපාරයක් සඳහා! රුසියානු හමුදා යුක්රේනය ආක්‍රමණය කර එහි අගනුවර වන කියෙව් දෙසට ගමන් කරමින් සිටිති. 200 ක් පමණවන මිය ගිය අය අතර ළමුන් සහ සිවිල් වැසියන් ද වන අතර 1,115 දෙනෙක් පමණ තුවාල ලැබූ බව වාර්තාවේ. රුසියානු ජනාධිපති පුටින් කියා සිටින්නේ මෙම යුද්ධය නැගෙනහිර යුක්රේනයේ බිහි කළ රුසියන් බස කථා කරන සමූහාණ්ඩුවල ජනතාව ආරක්ෂා කිරීමටත් ”‍මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සහ නව නාසිවරුන්”‍ ලෙස පුටින් හඳුන්වන දක්ෂිණාංශික, බටහිර ගැති, යුක්‍රේන රජය ඉවත්…

Loading

Read More