උද්ගතව ඇති අර්බුදයට අප මුහුණදිය යුත්තේ කෙසේද..?

“89-සහෝදරත්වය” විසිනි පවත්නා බරපතල අර්බුදය හමුවේ අප ගතයුතු මග කවරේද..? පුරා 73 වසරක වැරදි භාවිතාවන් තුල රට පාලනය කිරීමේ ප්‍රථිපලයක් ලෙසින් ලංකාව තුල සියලු පුරවැසියනට මුහුණදීමට සිදුවී ඇති ආර්ථික, සමාජමය හා දේශපාලණික අර්බුධය හමුවේ වාමාංශිකයින් ලෙසත්, මාක්ස්වාදීන් ලෙසත්, පොදු බලවේගයක අවශ්‍යතාව දකින අය ලෙසටත්, ඊට මුහුණදියයුත්තේ කෙසේදැයි අප මේ අවස්ථාවේ වඩාත් හොඳින් කල්පනාකර බැලිය යුතුය. දිගින් දිගටම අතීත කාමයක සිහිනයන් තුල ගිලෙමින්, වසර 2500 ක් පුරාවට තිබුනායැයි කියන ඊනියා සෞභාග්‍යයක පුරාජේරුව ඇදබාමින් අප ස්වයං වින්දනයක පසුවෙද්දී, අප හැරදමා මුලුමහත් ලෝකයම 21 වන සියවසේ දියුනු සමාජයන් ලෙසින් දියුනු තාක්ෂණික පියවරයන් සමඟින්…

Loading

Read More

মতপ্রকাশের অধিকারের পক্ষে ও পুলিশের অত্যাচারের বিরুদ্ধে র‍্যাডিকাল সোশ্যালিস্টের বিবৃতি

Published on Tuesday, 08 February 2022 18:22 Written by Radical Socialist গত ৪ঠা ফেব্রুয়ারী দলিত আন্দোলনের নেতা শরদিন্দু উদ্দীপনকে ফেসবুকে সরস্বতী পুজা সম্পর্কে সমালোচনাত্মক পোস্ট করার ফলে নরেন্দ্রপুর থানার পুলিশ স্বতঃপ্রণোদিতভাবে থানায় তুলে নিয়ে যায়, দীর্ঘক্ষণ আটক রাখে, এবং এর পর ভারতীয় দন্ডবিধির ৫০৪ ও ৫০৫ দারায় অভিযুক্ত করে। প্রথমত এই ধারাগুলি ‘নন-কগনাইজেবল’, তাই জুডিশিয়াল ম্যাজিস্ট্রেটের নির্দেশ ছাড়া পুলিশ এফ আই আর পর্যন্ত করা আইনসিদ্ধ নয়। দ্বিতীয়ত, এই ঘটনা দেখাচ্ছে, একদিকে যে কোনো সংখ্যালঘু ধর্মীয় আচরণ সম্পর্কে প্রকাশ্য হামলাও এ দেশে পুলিশের নজর এড়ায়, আর অন্যদিকে, হিন্দু সবর্ণ আচার-অনুষ্ঠান নিয়ে…

Loading

Read More

A Programme for Fighting Back

Click the link here to sign the petition: https://www.change.org/p/trade-unions-a-programme-for-fighting-back By United Socialists Sri Lanka is on the verge of economic collapse. The current government of Gotabaya Rajapaksa and its capitalist allies do not see any way out of the current crisis because they limit their solutions within the narrow framework of capitalism.  Attacking the wages and conditions of workers and farmers, cutting the public services, or selling parts of the country to the lenders (China, India, and the West) is not the solution. All this would only make the crisis…

Loading

Read More

ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් සහ අයිතීන් නැවත දිනාගැනීම වෙනුවෙන් සටන්කිරීමට පෙළගැසෙමු!

Please Click on this Link to Sign the petition: https://chng.it/2rBd46Dnb6 By United Socialists කම්කරු පන්තිය සහ වෘත්තීය සමිති ක්‍රියාකාරීන්, ශිෂ්‍ය ක්‍රියාකාරීන් වෙත කරන ආයාචනයයි! මේ වන විට ශ්‍රී ලංකාව සිටින්නේ ආර්ථිථික කඩා වැටීමක් අභිමුඛව බව අමුතුවෙන් කිවයුතු නොවේ. වර්තමාන ගෝටාභභය රාජපක්ෂ ආණ්ඩුව සහ ඔවුන්ගේ ධනපති සහචරයන් ශ්‍රී ලංකාව මේ වන විට වැටී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා පවතින ධනේශ්වර පාලන රාමුව තුළින් විසඳුම් විසඳුම් ඉදිරිපත් කිරීමට නොහැකිව අසරණ භාවයව සිටී. සේවකයින්ගේ වැටුප්, දීමනා සහ අයිතිවාසිකම්, ගොවි ජනතාවට ලබාදෙන සහනාධාර සහ මහජන සේවා කප්පාදු කිරීම හෝ රටෙහි වටිනා සම්පත් සහ…

Loading

Read More

ගස් ගල් පිළිම පාමුල!

රසික මුහන්දිරම් විසිනි වණේ ඕජස් ගලන මලේ කුණුවෙන සිරුර බණේ හැටියට රකින දනෝ ඉන්නා රටක කිරෙන් සනහා වෘක්ෂ මලින් ගවසා පතුළ රනින් වටලා පිළිම පිනෙන් පතලා නිවන නමින්වත් නොහදුනන නේක මසවුළු පාට රස මුසුවුණ දුටින් විසිකරනයුරු හුස්මක් පණක් නැති ගස් ගල් පිළිම පාමුල!

Loading

Read More