පාස්කු ප්‍රහාරය: ‘බලය ලබාගැනීමට දේශපාලකයින් කරන පාදඩ වැඩ හෙළි කළ යුතුයි’ – සිරිල් ගාමිණී පියතුමා February 3, 2022February 3, 2022 wisidagamage Post Views: 37 Sandeshaya by Saroj – සරෝජ් සමග සංදේශයපාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොලිස් පරීක්ෂණවලින් යුක්තිය ඉටුවනු ඇති විශ්වාසයක් නොමැති බැවින් යුක්තිය පතා අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව හමුවට යන බව ශ්‍රී ලංකා කතෝලික සභාවේ ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා පවසයි.