සරෝජ් පතිරණ විසිනි
සංචාරක , උපදේශක හා සංවරනය පිලිබද කථිකාචාර්යවරයකුවන යු.එස්.පී පතිරණ මහතා විසින් රචිත ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට ප්රවෙිශයක් හා කෑගලු සංචාරක අසිරිය යන ග්රන්ථ ද්විත්ව සරස්වති පුකාශන ලෙස පසුගියදා දිවුලපිටිය සරස්වති ආයතනයේදි එලිදැක්විණි. සංවාරක ව්‍යාපාරය මගින් රටකට ඉටු කරණු ලබන ආර්ථික, සංස්කෘතික හා සමාජිය මෙහවර පිළිබදව දැනුවත් කිරීමක් යට කී පළමු කෘතියෙන් උත්සාහ දරා ඇති අතර දෙවන කෘතියෙන් කෑගලු දිස්ත්‍රික්කයේ පවතින දෙස් විදෙස් සංචාරකයන් ආකර්ශනය කළ හැකි ප්‍රකට හා අප්‍රකට ස්ථාන පිලිබද දැනුවත් කිරිමක් කර ඇත.