කපුටු බෝ ගසක නිදහස කොයින්ද ඇසටු බෝ ගසක! February 1, 2022February 1, 2022 wisidagamage Post Views: 62 රසික මුහන්දිරම්ගේ විසිනි කපුටු බෝ ගසක නිදහස කොහින්ද ඇසටු බෝ ගසක (ඇසටු බෝ ගස) පන්සල් වැට නොපනින කප්පාදු අතු ඉති එක්ක රන් රිදී යකඩ රාමු සීමා බැඳුම් මැද පුරහඳ ඇති රැයෙත් සීලෙම රකින අපූරුව (කපුටු බෝ ගස) වල් බෝ හින්දම මල් දුම් සුවඳ අකැපය පන්සිල් නොතකන පන්සල් හිත් නොමැත මැඩලන කපුටු බෝ ගසක නිදහස කොයින්ද ඇසටු බෝ ගසක!!