2022 පෙබරවාරි මස 01 වන දින.ජාතික කම්කරු උපදේශක සභා වෘත්තීය සමිති ඒකාබද්ධ නිවේදනය ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ/කතෘවිද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයතන වෙත,හිතවත් ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ/කතෘ තුමනි, අධිකරණ ඇමතිවරයාගේ අධිකාරවාදී ප්‍රකාශය ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයකි! මේ රට ඉදිරියට ගෙන යාමට යැයි අධිකරණ ඇමති අලි සබ්රි මහතා පසුගිය 27 වන දින, විද්‍යුත් මාධ්‍යයක් සමග කළ සාකච්ඡාවකදී විසඳුම් වශයෙන් යෝජනා කෙරුවේ මූලික සේවක අයිතිවාසිකම් අහෝසි කිරීමට ය.ඔහුගේ නිර්ලජ්ජී යෝජනාව වූයේ වරාය, තෙල් සංස්ථාව, විදුලිය, ජල සැපයුම් හා වෛද්‍ය ක්ෂේත්‍රවල වැඩ වර්ජන අයිතිය නීත්‍යානුකූලව අහෝසි කිරීමය. එය ව්‍යවස්ථාව මගින් අහෝසි කිරීම වඩා උචිත යැයි ඔහු කීවේය. පොලීසියට හා හමුදාවට…

Read More