කලාව සමඟ ජීවත්වෙමු ..!!!

චාල්ස් දයානන්ද විසිනි දේශපාලනය ,ආගමජාතිය ,භාෂාව ..මේ සියල්ලෙන්මිනිස්සු බෙදෙති.. එසේ නොවනමුලු මානව සංහතියමඑකට බැඳෙනඑකම ආදරණීය බලවේගයකලාවයි..!කලාව පමණමයි..!!      “..මගේ දේශපාලනය ද,        ආගම ද ,ජාතිය ද,භාෂාව ද        කලාවයි….!! “ එන්න ..අපි කලාව සමගජීවත්වෙමු ..!!!   ” Living With Art  “

Loading

Read More

ලේඛක ශක්තික සත්කුමාරගේ නවතම කෙටිකතා සංග්‍රහය…

කෘතිය – අර්ධකර්තෘ – ශක්තික සත්කුමාරප්‍රකාශක – ග්‍රැෆිකෙයාමිල – 400/ පිටු ගණන-124විමසීම්- 0716 317 218 ලේඛක ශක්තික සත්කුමාරගේ නවතම කෙටිකතා සංග්‍රහය මෙයයි. මෙම කෙටිකතා සංග්‍රහයෙහි එන අර්ධ නම් නිර්මාණය 2019දී මාර්තු මස තම මුහුණු පොතේ පළ කිරීම නිසා ලේඛකයාට දින 130ක් රක්ෂිත බන්ධනාගාර ගතවී සිටීමට ද සිදු විය. අර්ධ කෙටිකතාව හේතුවෙන් සිරගත කරනු ලැබූ ශක්තික සත්කුමාර, තම සිරගත දිවිය තුළ ලැබූ අත්දැකීම් පදනම් කරගනිමින් රචනා කරන ලද නිර්මාණ කිහිපයක් මෙම කෙටිකතා සංග්‍රහයට ඇතුළත්ය. මහරගම ගිනි ගන්න අහස යටඔබේ කෙස් ටිකත් පිච්චුණාහංසයෙක් පිපාසයෙන්ඉඟිල ගියා අනන්තයටතනිවුණ හංස ධේනුවඉකි බින්ද තුන්යමඒත් මං හිත…

Loading

Read More

” කොලපාට අලියා ..”ළමයින්ගෙන් ඉගනගන්න …

චාල්ස් දයානන්ද විසිනි වසර ගනනකට පෙර කුරුණෑගල විවෘත විශ්ව විද්‍යාලයේ පෙර පාසල් ගුරු පාටමාලාවේදි ලද අත්දැකීමකි..              එදා සාකච්ඡා කරමින් සිටියේ ලමුන් ලවා අපට අවශ්‍ය දේ ඇන්දවීම නොකල යුතු බවත් ලමුන් අදින දේ අගය කල යුතුය යන්නයි..ඔවුන් කුමක් ඇන්දත් ඒක එහෙම නෙවෙයි ..මෙහෙම අදින්න ..ආදී දේ නොකිවමනා බව  සදහන් කල මා උදාහරණයක් ද කීවෙමි .          ලමයෙක් කපුටෙකු ඇද රතු පාට ගෑවොත් කලබල වෙලා ඒක වැරදියි කියා නොකියන ලෙසත් එහි ඇති නිර්මාණාත්මක බව අගය කල යුතු බවත් කීවෙමි ..කලු කපුටා රතු කිරීම…

Loading

Read More

” ..සීදූවේ මුහුදු වෙරළ “..ළමා චිත්‍රයක ඇති වියුක්ත ගුණය

චාල්ස් දයානන්ද විසිනි  රවිඳු හර්ෂණ ලේකම්ගේ දරුවා මීට අවුරුදු 20 ට පමණ පෙර අවුරුදු 7 දී මේ චිත්‍රය අදින ලදී .මෙය දුටු මොහොතේ මා විශ්මයට පත් වූ නිසාම මෙය මා ලග සුරැකිව තබා ගතිමි .නූතන වියුක්ත ශිල්පියෙක් ගේ තරමට ප්‍රබල ප්‍රකාශන ගුනයක් එදින මම දුටිමි .           ඔහු කීවේ ගිය සතියේ සීදූවේ නෑ ගෙදරක ගිය ගමන් මුහුදේ නාන්න ගිය අවස්තාව ඇදපු බවයි .            ඊයේ මේ දරුවාගේ දෙමාපියන් අවුරුදු සුභ පැතීම සදහා කතා කල වෙලේ ඔහු ගැන විමසුවෙමි .දැන් ඔහු කැනඩාවේ පශ්චාත්…

Loading

Read More

නීතිය නැමැති බස්සා තටු සලන්නේ ගොම්මනේදීය.

ප්‍රියන්ත වික්‍ර‍මසිංහ විසිනි 2012 වැලිකඩ සිරකරු ඝාතනයට වරදකරු වූ නියොජ්‍ය බන්ධනාගාර කොමසාරිස් ලෙස කටයුතු කළ එමිල් රංජන් ​ළමාහේවාට මහාධිකරණය මගින් මරණ දඩුවම නියම කළේ ඊයේ සවස් කාලයේ ය.ඒ වසර දහයකට පමණ පසු වින්දිතයන්ට යුක්තිය ඉටුවීම සනිටුහන් කරමිනි.නඩු තීන්දුව ප්‍රකාශ කරමින් ත්‍රිපුද්ගල විනිසුරුමණ්ඩලය ප්‍රකාශ කර සිටියේ 2017 පසුව පොලිසිය වඩා උනන්දුවෙන් පරීක්ෂණ කටයුතු මෙහෙයවා ඇති බවයි.එසේම සාක්ෂිකරුවන්ද 2015  රටේ සිදුවූ ආණ්ඩු වෙනසින් පසුව බිය සැක නොමැතිව සාක්ෂි ලබා දී ඇති බව ද තීන්දුවේ සදහන්ය. තමන්ට මරණ දඩුවම ලබා දීමට පෙර එමිල් රංජන් ළමාහෙවා අවසන් වර​ට ප්‍රකාශ කර සිටියේ මෙය තමන්ට එරෙහිව සිදුවූ…

Loading

Read More

“වෙළද කලාප ඇතුලේ ඉලක්ක (Target) මුල් කරගත් ක්‍රමය හරිම වෙහෙසකාරී ක්‍රමයක්”

සුගත් රාජපක්ෂ – සහකාර ලේකම්  වාණිජ හා කාර්මික සේවක සංගමය වෙළද කලාප ඇතුලේ ඉලක්ක (Target) මුල් කරගත් ක්‍රමයක් තමයි තියෙන්නේ. මෙහිදි ඉලක්ක සම්පුර්ණ කරනවාට අමතරව අනිකු ඒවාට ඉන්සෙන්ටෙව් ගෙවනවා. මේ ක්‍රමය හරිම වෙහෙසකාරී තත්ත්වයක්. නිදහසේ වැඩ කරන්න නොමැති අවස්ථාවත් මේක. සමහර අවස්ථාවල සේවකයින් දිවා ආහාරයට පවා යන්නේ නැතුව තමයි මේ ඉලක්ක සම්පුර්ණ කරන්නේ. මේ ක්‍රමය හරිම වෙහෙසකාරී ක්‍රමයක්.” –

Loading

Read More

කැන්ඩි සිටිසෙන්ටර් මාසික චිත්‍ර ප්‍රදර්ශනය ..යලි ඇරඹේ ..!

චාල්ස් දයානන්ද ප්‍රථම ප්‍රදර්ශනය ජනවාරි 28,29,30..පෙරවරු 9.00 සිට පස්වරු 6.00 සෑම මාසයකම අවසන් සිකුරාදා ,සෙනසුරාදා හා ඉරිදා …(Sri lanka Art Educationists  Association )

Loading

Read More

මිනී මතින් බලය රැක ගැනීමට උත්සාහ කරන රාජපක්ෂ රෙජිමය

නිරෝෂන් සුදුසිංහ විසිනි 2022/01/11 දින සැලසුම් සහගත ලෙස බොරැල්ල කතෝලික දේවස්ථානයකට බෝම්බයක් තබා යම් විනාශයක් කොට රටේ ජනතාව භීතියට පත් කොට රඟ දැක්විමට සුදානම් වූ නාටකයේ සුලමුල කාදිනල් පියතුමන්ගේ ප්‍රකාශයන්ට අනුව ඉදිරියේදී රට හමුවේ දිග හැරෙනු ඇත. මේ වන විට පොලීසිය භාර ඇමති සරත් වීරසේකර සහ පොලිස් පති රාජපක්ෂ රෙජිමයේ න්‍යාය පත්‍රයට අනුව පරික්ෂණ කටයුතු මෙහෙයවමින් සිටින අතර අත්‍යාවශ්‍ය cctv දර්ශන පිලිබද මගහරිමින් පරික්ෂණ වෙනතකට යොමු කරවීමට සැලසුම් සහගත ලෙස කටයුතු මෙහෙයවන බව අපට පැහැදිලි වන්නෙමු. අගරදගුරු කාදිනල් පියතුමන්ගේ ප්‍රකාශයන්ට අනුව සත්‍ය තොරතුරු වසන් කිරිම සහ පරික්ෂණ සදහා පල්ලියේ  වසර…

Loading

Read More

Statement by the Socialist Movement of Kazakhstan on the situation in the country

In a statement about the large-scale mobilizations and protests in the country, the Socialist Movement of Kazakhstan calls for international solidarity to the demonstrators and demands the withdrawal of troops from the cities, the resignation of all Nazarbayev officials, the release of all political prisoners and detainees, the legalization of the Communist Party and trade unions, as well as the nationalization of Kazakhstan’s entire extractive and large-scale industry. The statement reads:  “In Kazakhstan, there is now a real popular uprising and from the very beginning the protests were of a social and class nature, since the doubling of…

Loading

Read More