චාල්ස් දයානන්ද විසිනි
දේශපාලනය ,ආගම
ජාතිය ,භාෂාව ..
මේ සියල්ලෙන්
මිනිස්සු බෙදෙති..
එසේ නොවන
මුලු මානව සංහතියම
එකට බැඳෙන
එකම ආදරණීය බලවේගය
කලාවයි..!
කලාව පමණමයි..!!
“..මගේ දේශපාලනය ද,
ආගම ද ,ජාතිය ද,භාෂාව ද
කලාවයි….!! “
එන්න ..
අපි කලාව සමග
ජීවත්වෙමු ..!!!
” Living With Art “