සුගත් රාජපක්ෂ – සහකාර ලේකම් වාණිජ හා කාර්මික සේවක සංගමය
වෙළද කලාප ඇතුලේ ඉලක්ක (Target) මුල් කරගත් ක්රමයක් තමයි තියෙන්නේ. මෙහිදි ඉලක්ක සම්පුර්ණ කරනවාට අමතරව අනිකු ඒවාට ඉන්සෙන්ටෙව් ගෙවනවා. මේ ක්රමය හරිම වෙහෙසකාරී තත්ත්වයක්. නිදහසේ වැඩ කරන්න නොමැති අවස්ථාවත් මේක. සමහර අවස්ථාවල සේවකයින් දිවා ආහාරයට පවා යන්නේ නැතුව තමයි මේ ඉලක්ක සම්පුර්ණ කරන්නේ. මේ ක්රමය හරිම වෙහෙසකාරී ක්රමයක්.” –