අළුත් සමාජයක් ගොඩනැඟීමට අළුත් සංස්කෘතියක් අවශ්‍යයි – එස්.ජී.පුංචිහේවා… January 7, 2022January 7, 2022 wisidagamage Post Views: 40 1980 මහා වැඩ වර්ජනයට සහභාගි වී අවුරුදු පහලොවකට ආසන්න කාලයක් රක්ෂාව අහිමි වී සිටි ඩී .පී සමරසිංහ එහි අත්දැකීම් ඇතුලත් කර ලියන ලද විප්ලවවාදියෙකුගේ ජීවන අත්දැකීම් හා 1983 ජාතිවාදී කලු ජූලියේදී ඔහු මුහුණ දුන් අභියෝග හමුවේ කළ ක්‍රියාවන් ඇතුලත් කර ලියන ලද විප්ලවවාදියෙකුගේ ජීවන අත්දැකීම් සහිත “මගේ ජීවිතය” කෘතිය 2021 දෙසැම්බර් 31 ප.ව.2.30 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී එළි දක්වන ලදී. එහි මුලසුන හෙබවූ එස්.ජී. පුංචිහේවා මහතා කරන ලද අදහස් දැක්වීම ...