අරුණී සමරකෝන් විසිනි මගේ නම ප්රේමවතීපිරිමි මට දුන්රුප රාජිනිකිරුළඔවුන් ම උදුරාදැමුවාමරා මාවදසොයා ගිය නිසාවිමුක්තියේ හඬ ප්‍රේමවතී මගේ නමඉසිප්රියානුඹට වෙඩි තැබූපිරිමින් මමාගේ විරෝධය මැදදුෂණ කළාවිමුක්තියේ හඬකියවූ නිසා ඔබ දෙපළ දන්නේ දමම තමා රාජිනිමර්ධනයට විරුද්ධවකතා කී මාලෙයින් තෙත් කර නිහඬ කළාකලක් මා සමඟසිටි ඒ පිරිමි සගයන්ම ගියේ සටන ටඇවිලුණු මගේ මිනිසුන් ගේ ගිනි නිවන්නමගේ දෑත් ද පිලිසුනාඑත් අවසානයේ ඇසුවේඒ පිරිමිඇයි ජිවත් වෙන්නේ කියාඒ මම තමිලිනිනිසා සමරාවිවිරුවන්කුරහන් පාට ලත්හැම පිරිමින් ම එක්වීඅදඅපි ගැහැණු තවමත්දෙවන පෙළසිටි වැලපෙන චරිතය ටපමණක් පණ දෙමින් තවමත් පිතෘමුලික බලය විසින් කළ සියලු යුද්ධයන් හි සටන් වැදී ස්ත්‍රීන් අදටත් දෙවන පෙළ ජනතාවක්…