ජගත් ගුණවර්ධන විසිනි මෙම පක්ෂියාගේ පිරිමි සතා පහත දක්වන ලක්ෂණ දරයි.+ හිස රතු-දුඹුරු (රතු-බොර) පාටින් යුතුය.ඇතැම් අයගේ හිස මුදුන අලු පාටකින් යුතුය.+ පිට,පියාපත් සහ වලිගය රතු-දුඹුරු (රතු-බොර) පාටින් යුතු නමුත්,පියාපත් ආවරන පිහාටුවල පාට අනිත් කොටස් වලට වඩා ලා පාටකි.+ ශරීරයේ පහල කොටස් ලා රතු-දුඹුරු පාටින් යුතුය.+ නික්ට සහ උගුර සුදු හෝ ලා කහවන් හෝ ලා දුඹුරු-කහ පාටය.+කහ පාට හොටයේ ඉහල කොටසේ පෘශ්ථීයව තද පැහැතිය.+ ඇස් කහ හෝ තැඹිලි පාටින් යුතුය.+ පාද දුර්වර්න කල හෝ කොලවන් කහ පාටය. මෙරටින් හමුවන මැටි කොක් විශේශ අතරින් පිරිමි සහ ගැහැනු සතුන් අතර වඩාත් වෙනස්…