Let’s not be part of the problem

By Swastika Arumugam Women workers are harassed on the factory floor on a regular basis by supervisors and factory managers. Harassment is the means through which unachievable production targets are obtained from our sisters in these sites. As we celebrate 16 days activism against gender based violence we women in the middle class must remember we are complicit in the violence maintained on working class women in factories. We have the power to do something by recognising the dignity of our sisters across the class divide. One of the most…

Loading

Read More

මාධ්‍යවේදීන් තිදෙනාට පහරදීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම කින්නියා පොලීසියෙන් වාර්තාවක් ඉල්ලයි.

2021 නොවැම්බර් 23 දින ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ පාලම් පාරුවක් පෙරලීමෙන් සිදු වූ අනතුර වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් තිදෙනාට පහරදීම හා  මාධ්‍ය  වාර්තාකරණයට බාදා කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති පියවර හා ඉදිරියට ගැනීමට නියමිත පියවර පිළිබඳව මානව හිමිකම් කොමිසම වහාම සවිස්තර වාර්තාවක් ලබා දෙන ලෙස  කින්නියා පොලිස් ස්ථානයෙන් ඉල්ලා ඇත. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිකුත් කළ මාධ්‍ය නිවේදිනය හා ඒ පිළිබඳව සිදු කළ මාධ්‍ය ආවරණයන් පදනම් කරගනිමින් නොවැම්බර් 26 දින ලිපියක් මගින් මානව හිමිකම් කොමිසම කින්නියා පොලිස් ස්ථානයේන් මෙම ඉල්ලීම කර තිබේ. 2021 දෙසැම්බර් 10 වන දිනට පෙර එම වර්තාව මානව හිමිකම් කොමිසම…

Loading

Read More

ATG පාලකයින්ගේ මෙම නීති විරෝධී ක්‍රියාවට ආණ්ඩුව වහා මැදිහත් වියයුතුයි …

ATG පාලකයින්ගේ ම්ලේච්ච  වෘත්තීය සමිති මර්ධනය වහා නවතනු! ATG පාලකයින්ගේ මෙම නීති විරෝධී ක්‍රියාවට ආණ්ඩුව වහා මැදිහත් වියයුතුයි! යුරෝපා සංගමයට සහ ජාත්‍යන්තරයට ආණ්ඩුව සිදු කරන ප්‍රකාශ බොරුවක් බවට ATG පාලයින්ගේ මෙම ක්‍රියාවෙන් ඔප්පු වෙනවා…… ATG පාලකයින්ගේ ම්ලේච්චත්වය ලංකා ගුරු සංගමයේ විරෝධය…. වීඩියෝව පහතින් දක්වා ඇත. https://www.facebook.com/watch/?v=359515525946993

Loading

Read More

ATG පාලකයින්ගේ අනීතික වෘත්තීය සමිති මර්ධනය පිළිබඳ කාදිනල් හිමිපානන්ගේ ප්‍රමුඛ අවධානය …

ATG පාලකයින්ගේ වෘත්තීය සමිති මර්ධනය පිලිබඳ අතිඋතුම් කාදිනල් හිමිපානන් දැනුවත් කෙරේ…… ATG පාලකයින්ගේ අනීතික වෘත්තීය සමිති මර්ධනය පිළිබඳ කාදිනල් හිමිපානන්ගේ ප්‍රමුඛ අවධානය …… වතුපිටිවල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ පිහිටි  ATG ආයතනයේ සේවකයින් විසින් පිහිටුවාගත් වාණිජ හා කාර්මික සේවක සංගමය ATG ශාඛාව පිළි නොගනිමින් එහි නායකයින් 16 දෙනෙකු සේවයෙන් නෙරපීමට ATG පාලකයින් කටයුතු කර තිබේ. ATG පාලකයින්ගේ මෙම  ම්ලේච්ච ක්‍රියාපිළිවෙත පිලිබඳ  අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපානන් දැනුවත් කිරීම 2021 නොවම්බර් 23 වන දින කොලඹ රදගුරු නිල නිවසේදී සිදුකරන ලදී. මෙම අවස්තාවට වාණිජ හා කාර්මික සේවක සංගමයේ සභාපති ලීනස් ජයතිලක සහෝදරයා ඇතුලු…

Loading

Read More