ATG පාලකයින් සේවකයින් 16කගේ ගෙල සිඳ මාස 3 යි! November 21, 2021November 21, 2021 wisidagamage Post Views: 33 අපි ඉතිහාසයේ කොටස්කරුවන් වන්නෙමු. අප ඉතිහාසයේ කොටස්කරුවන් වන්නෙමු. අපගේ ඉතිහාසය පාලකයාට එරෙහි සටනයි. ස්පාටකස් පරපුරේ නූතන උරුමකරුවන් වන ATG සටන් පරපුර අප වන්නෙමු. අපගේ යකඩ පිටකොඳු ATG පාලකයින්ගේ මුදල් ඉදිරියේ කිසිදා නොනැමෙන්නේය. එය නියතයකි. ATG පාලකයි අපගේ ගෙලසිඳ දින 90 ක් අභියෝග දහසක් මැද දිවි ගෙවුවද අපගේ සටන අත්නොහලෙමු. අත් නොහරින්නෙමු. සටනේ අවසානය ජයග්රහනය පමනි.