இலங்கையில் பொருளாதார நெருக்கடி மற்றும் எரிவாயு மற்றும் பொருட்களின் விலை உயர்வு.

இலங்கையில் ஏற்பட்டிருக்கும் பொருளாதார நெருக்கடி குறித்தும், எரிவாயு மற்றும் பொருட்களின் விலையுயர்வு தொடர்பாகவும் உரிமைகளிற்கான பெண்கள் அமைப்பினால் ஒழுங்குசெய்யப்பட்ட ஊடகச் சந்திப்பின் போது அதன் தலைவி சரோஜா சாவித்திரி போல்ராஜினால் நிகழ்ததப்பட்ட உரை. https://www.facebook.com/umashanika/videos/394730388778733

Loading

Read More

කෝෂිලාට එරෙහිව සාක්ෂි නෑ! පොලීසිය කියයි. ඒත් ඇප දෙන්න බෑ! උසාවිය කියයි.

නිදහස් අධ්‍යාපනය උදෙසා සිසුජන ව්‍යාපාරය විසින් අගෝ.03 පාර්ලිමේන්තුව ඉදිරිපිට පැවැත්වූ කොතලාවල පනතට එරෙහි උද්ඝෝෂණය පදනම් කරමින් අ.වි.ශි.බ.ම කැඳවුම්කරු ඇතුළු ක්‍රියාකාරීන් පස් දෙනෙකු අත්තඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ අතර මේ වන විට දෙමසකට අධික කාලයක් ඔවුන් සිරගත කරගෙන සිටී. ඔවුන්ට අදාළ නඩුව අදත් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවිනි. එහිදී මෙම ක්‍රියාකාරීන්ට එරෙහිව ගොනු කර ඇති චෝදනා අතිශයින් ව්‍යාජ බවට නීතීඥවරුන් ප්‍රබල ලෙස කරුණු ඉදිරිපත් කළ ද මහේස්ත්‍රාත්වරයා යළිත් ඇප ප්‍රතික්ෂේප කරන ලදී.  රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කෝෂිලා හංසමාලි සහෝදරියට අදාළව කිසිඳු චෝදනාවක් නොමැති අතර පොලීසිය ඉදිරිපත් කළ වීඩියෝ සාක්ෂිවලද ඇය එම ස්ථානයේ…

Loading

Read More

වෘත්තීය සමිති ව්‍යාපාරයේ ඉදිරි දැක්ම  පිළිබඳ අදහසක්…

සරණපාල පලිහේන විසිනි ලංකාවේ වැඩ කරන ජනතාව බරපතල ආර්ථික, සමාජ, දේශපාලන අභියෝගයන් රැසකට මුහුණ දී සිටින යුගයකට අවතීර්ණ වී සිටී. විශේෂයෙන්ම වර්තමාන රජය මුහුණ දී තිබෙන බරපතල  ආර්ථික, සමාජ හා දේශපාලන අර්බුදය තුළ ඉන් ගොඩ ඒම සඳහා ඔවුන් අනුගමනය කරන උපාය  මාර්ගය නිසාම පොදු ජනතාව කබලෙන් ලිපට වැටෙමින් සිටිති. විශේෂයෙන්ම අධික වන විදේශ  ණය සම්භාරය සහ ඩොලරයේ සීඝ්‍ර සිදී යාම, රට තුළ විදේශ සම්පත් සිදි යාම, එසේම කොරෝනා  වසංගතය පාලනය කිරීමේදී ආණ්ඩුව දැක්වු අසමත් බව ආදිය නිසා විශේෂයෙන්ම ඉදිරි කාලය තුළ  ජනතාවට පහර පිට පහර එල්ල කරන පියවරක් ආණ්ඩුවට අනුගමනය…

Loading

Read More

Creating National (In)security: Prevention of Terrorism Act and the Death Penalty

AMBIKA SATKUNANATHAN on 10/10/2021 Today is the World Day Against the Death Penalty  Today, when globally the call for the abolition of the death penalty is renewed and its inhumane and cruel nature is highlighted, we must recognize that the death penalty is one of the many tools of oppression used by structures of discrimination and violence.  This article sets out the way in which the death penalty functions as a tool of oppression and its role in an unrestrained national security regime that abuses the vulnerable and marginalized in the…

Loading

Read More

ہم کون ہیں؟

عارف : ایشیاء کمیون ،    ایک ایسا پلیٹ فارم ہے، جو ایشیائی ممالک میں سرمایہ دارانہ نظام، حاکمیت، اجارہ داری کی روک تھام کے حوالے سے روشن خیال و آزادانہ سوچ کے ہم خیال سرگرم کارکنوں کو مواقع فراہم کرنا ہے تاکہ  سماج کے محروم  طبقات و گروپوں کو انکے سماجی، معاشی اور ثقافتی سرگرمیوں پر پابندی کے بغیر تعلیم و تربیت و آگہی دی جاسکے۔ ہر ایشیائی ملک کے وہ مسائل جو کہ سرمایہ دارانہ نظام کی بدولت دن بدن لوگوں کی عام زندگی پر انداز ہیں۔ ان…

Loading

Read More

ඒසියා කොමියුනය වෙත සුභ පැතුම් සමඟ යෝජනාවක්!

‘‘ලෝකයේ භාණ්ඩ සහ සේවා නිශ්පාදනයේ නියුක්ත ශ‍්‍රමිකයිනි, එක්වව්!’’ ලංකාවේ සිට ලෝකය දෙස බැලූවද, ලෝකයේ සිට ලංකාව දෙස බැලූවද නිර්ධන පංතිය හෙවත් වැඩ කරන පංතිය ලෝකය පුරාම බෙදී විසිරී සිටීම දැකිය හැකිය. අල්පෙනිත්තේ සිට රොබෝ යන්ත‍්‍රය නිෂ්පාදනය කරන හා ක‍්‍රියාකරවීම සිදුකරන ශ‍්‍රමිකයාද, මිනිසාගේ උපතේ සිට මරණය දක්වා සෞඛ්‍ය, අධ්‍යාපනය, ප‍්‍රවාහනය ඇතුළු සේවා සපයන ශ‍්‍රමිකයන්ද, තමන්සතු බලය අන්සන්තක කරමින් තමන්ට උරුම ලෝකය ගොඩ නැඟීම නොතකා හැර තිබීම නිසා පෘථිවි භූමියද, මිනිස් වර්ගයාද ම්ලේච්ඡ ධනපති ක‍්‍රමය විසින් විනාශ කරමින් සිටී.  කාල් මාර්ක්ස් ලෝකයේ පළමු වරට ‘කම්කරුවනි සමඟවව්‘ කීවේ කම්කරුවන් සමඟි වූ කළ තම…

Loading

Read More