*මන්නාරමේ සිට මාතලේ දක්වා පාගමන ගැන මාධ්‍ය වෙත දැනුවත් කිරීම සඳහා පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවට අපි ඔබට ආරාධනා කරමු. මාධ්‍ය හමුව ජුලි 19, පෙරවරු 10 ට, 368 බෞද්ධාලෝක මාවතේ, කොළඹ-07 හි පිහිටි කොළඹ රදගුරු පදවියේ සභා ගර්භයේදී පැවැත්වේ.* *மன்னாரிலிருந்து மாத்தளை வரையிலான நடைபயணம் குறித்த ஊடகவியலாளர் சந்திப்புக்கு உங்களை அழைக்கின்றோம்.* *செய்தியாளர் சந்திப்பு 368 பௌத்தலோக மாவத்தை, கொழும்பு-07* *இலுள்ள மறைமாவட்டத்தின் சேம்பர்ஸில் ஜூலை* *We invite you to a briefing to the press about the walk from Mannar to Matale. The press meet will be held on July 19th, at 10am at the Chambers, Diocese of Colombo, 368…
![]()