![]()
Category: Statements
මාධ්‍ය නිවේදනයයි
මාධ්‍යවේදී තරංග ගුණරත්න මහතාට දෙහිබාලේගෙන් තර්ජන – ජීවිත ආරක්ෂාව තහවුරු කරන මෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පොලිස්පතිවරයාට දැනුම් දෙයි. වැලිගම ප්‍රාදේශීය මාධ්‍යවේදී තරංග ගුණරත්න මහතාට දෙහිබාලේ යන අන්වර්ථ නමින් හඳුන්වනු ලබන සංවිධානාත්මක අපරාධකරුවෙකු ජීවිත තර්ජන එල්ල කර ඇති බව ඒ මහතා පවසයි. වෙඩි තැබීමක් සම්බන්ධ පුවතක් ඔක්තොම්බර් 07 වනදා දෙරණ නාළිකාවේ විකාශය වීමෙන් අනතුරුව ඔක්තොම්බර් 08 වෙනිදා දුරකතනය ඔස්සේ මෙම තර්ජනය කිරීම සිදුව ඇත. දෙහිබාලේ යනුවෙන් හඳුන්වාගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු යැයි කියන පුද්ගලයා සිදු කළ තර්ජනය සම්බන්ධව මාධ්‍යවේදී තරංග ගුණරත්න පසුගිය 09වැනිදා මිදිගම පොලීසියට පැමිණිලි කර තිබේ. එහෙත් ඔහු පවසන්නේ තවමත් පොලිස්…
![]()
FREE MEDIA MOVEMENT UNEQUIVOCALLY CONDEMNS THE KILLING OF JOURNALISTS AND SUPPRESSION OF PALESTINIAN VOICES
Media Release Five journalists reporting to the Al Jazeera news service have been brutally killed in an Israeli attack on Gaza City. Among them was the world-renowned reporter Anas al-Sharif. He and the other journalists were killed in a targeted drone strike while reporting in a tent near Al-Shifa Hospital. This indicates that the attack was a deliberate and premeditated atrocity. The Free Media Movement of Sri Lanka extends its deepest respect to these fellow journalists who revealed the truth about the genocide of the Palestinian people taking place in…
![]()
මාධ්‍යවේදීන් මරා දමා පලස්තීනයේ ජනහඬ නිහඬ කිරීමට එරෙහිව විරෝධය දක්වමු – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
මාධ්‍ය නිවේදනයයි ඊශ්‍රායලය ගාසා නගරයට එල්ල කළ ප්‍රහාරයකින් අල්ජසීරා පුවත් සේවයට වාර්තා සපයන ජනමාධ්‍යවේදීන් පස්දෙනෙකු බිහිසුණු ලෙස මරා දමා තිබේ. ලෝ ප්‍රකට වාර්තාකරු අනාස් අල් ෂරීෆ්ද ඒ අතර වේ. ඔහු ඇතුළු මාධ්‍යවේදීන් පිරිස ඝාතනය කර ඇත්තේ අල් සිෆා රෝහල අසළ කුඩාරමක රැඳී සිටියදී ඉලක්ක ගත ඩ්‍රෝන ප්‍රහාරයකිනි. ඒ අනුව පෙනී යන්නේ මෙය සැළසුම් සහගත දුෂ්ට ප්‍රහාරයක් බවයි. ගාසා තීරයේ සිදුවන පලස්තීන ජන සංහාරය පිළිබඳ සත්‍යය හෙළිදරව් කළ එම සහෝදර මාධ්‍යවේදීන්ට ශ්‍රී ලංකාවේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ උත්තමාචාරය හිමි වේ. අපි ඔවුන් පිළිබඳව ශෝක වන්නෙමු. එසේම පලස්තීනයට ඇතුළු වීම විදෙස් මාධ්‍යවේදීන්ට තහනම්…
![]()
මොලොව උපන් දරුවන් කුමන රටකට , ජාතියකට , ආගමකට අයත් වුවත් ඔවුනට ජීවත්වීමේ අයිතිය හිමිවිය යුතුය…
ගෝතම ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ 1978 සිට 1984 දක්වා මා නේවාසිකයකු වීය. ඊට පෙර මගේ අම්මාට මාව පෝෂණය කිරීමට නොහැකි තරමේ දිළිදුභාවයෙන් අප පෙලුනේය . ඒ වගේම මා ඉතා දඟකාර / අකීකරු ළමයකු වීම ගැනද මගේ අම්මා බිය වූවාය. මා කොතරම් දඩබ්බර ළමයෙක්දැයි කීවොත් මම වයස අවුරුදු දහයේදී වීඳී දරුවන් සමග රාත්‍රී 9:30 සිනමා ශාලාවේ චිත්‍ර පට නරබා, දුම්රිය ස්ථානයක බංකුවක රාත්‍රීය ගතකල අවස්ථා ද , ප්‍රවේශ පත්‍ර නොමැතිව දුම්රියේ ගමන් කල අවස්ථාද වීය. මගේ අනාගතය ගැන අම්මා බිය වීම සාධාරනය . කුඩා සරත්ව ඈ පොලීසියට රැගෙන ගියේ මාගේ ඥාති සොහොයුරකු…
![]()