මහ පිලිහුඩුවා / Stork-billed Kingfisher

ශ්‍රී ලංකාවේ හමුවන පිලිහුඩු විශේශ හතෙන් විශාලතම විශේශය වන මහ පිලිහුඩුවේ ප්‍රමානයෙන් ගෙල​-අලු කපුටෙකුටද වඩා මඳක් විශාල වේ. මේ පක්ශියාගේ විශාල ශරීර ප්‍රමානය සහ ඉතා විශාල අඳුරු රතු පැහැති හොටය හොඳම හඳුනාගැනීමේ ලක්ශන වේ. මහ පිලිහුඩුවාගේ හිසේ ඉහල කොටස තද දුඹුරු පාටකි.කෙටි ගෙල​,ලය සහ උදරය බොර කහ හෙවත් සමර කහ පාටින් යුතුය​.තටු සහ වලිගය ඉහල පෘශ්ථය අඳුරු තද නිල් පාටකින් සහ පිට කොටස දීප්තිමත් නිල් පාටින් යුතුය​.පාද දීප්තිමත් තද රතු පාටකි. පහතරට තෙත් කලාපයේ සහ වියලි කලාපයේ පුලුල් ව්‍යාප්තියක් පෙන්වන මහපිලිහුඩුවා බොහෝවිට හමු වන්නේ යුගල ලෙස හෝ තනිවමය​.සෑම පක්ශියෙකු හෝ…

Loading

Read More

ජාත්‍යන්තර කලා ශිල්පී දිනය​—2024

International Artist Day—2024 සෑම වසරකම ඔක්තෝම්බර් මස 25 වන දිනය ජාත්‍යන්තර කලා ශිල්පී දිනය ලෙස 2004 වසරේ සිට සමරනු ලැබේ. මෙම දිනය මේ සඳහා තෝරා ගැනීමේ නිමිත්ත වන්නේ ලොව විසූ ප්‍රසිද්ධම සහ ධනවත්ම මෙන්ම අතිශයින් නිර්මානාත්මක සිත්තරෙකු වූ පැබ්ලෝ පිකාසෝගේ උපන් දිනය ඔක්තෝම්බර් මස 25 දිනයේ වීමයි.(ඔහු උපත ලද්දේ 1881 වරරේදීය​) මෙම දිනය සිත්තරෙකුගේ උපන් දිනය වීම නිසා ඇතැමුන් මෙය ජාත්‍යන්තර චිත්‍ර ශිල්පි දිනය ලෙස වරද්දා ගෙන සිටී.නමුත්,මේ දිනය සිත්තරුන් පමනක් නොව​,මූර්ති ශිල්පීන්,ඡායාරූප ශිල්පීන්,නර්තන ශිල්පීන්,ගායන ශිපීන් ඇතුලු සියලුම කලා ශිපීන් වෙනුවෙන් නියම කර තිබෙන දිනයක් වේ. මෙම දිනය ප්‍රකාශ කිරීමට…

Loading

Read More

ධනපති  නිෂ්පාදනය 3 වැනි කොටස 10 වැනි පරිච්ඡේදය වැඩ දිනය

1 වැනි ඛණ්ඩය වැඩ දිනයෙහි සීමා ශ්‍රම ශක්තිය එහි වටිනාකමට මිලට ගනු ඇතැයි සහ අලෙවි කරනු ඇතැයි යන අභ්‍යුපගමයෙන් අපි පටන් ගත්තෙමු. සෙසු සියළු හුවමාරු භාණ්ඩ වලට වටිනාකම මෙන් ම එහි වටිනාකමක් නිශ්චය කරනු ලබන්නේ එය නිෂ්පාදනයට අවශ්‍ය වැඩ කාලය මගිනි. ශ්‍රමිකයා ගේ මධ්‍යක දෛනික යැපීම් මාධ්‍ය නිෂ්පාදනයට පැය 6 ක් ගත වේ නම් ඔහු තම දෛනික ශ්‍රම ශක්තිය නිෂ්පාදනය සඳහා හෝ එහි අලෙවියෙහි ප්‍රතිඵලයක් ලෙස ලත් වටිනාකම ප්‍රතිනිෂ්පාදනය සඳහා හෝ මධ්‍යක වශයෙන් දිනකට පැය 6 ක් වැඩ කළ යුතුය. ඔහුගේ වැඩ දිනයෙහි අවශ්‍ය කොටස පැය 6 ක් වන අතර…

Loading

Read More

මෙවර ආර්ථික විද්‍යා නෝබල් අනුස්මරණ ත්‍යාගය කාට කුමක් සඳහාද?

Originally From: https://jayavoice.com/2024/10/21/4914/ නෝබල් ත්‍යාගය පිහිටවූ ඇල්ෆ්‍රඩ් නෝබල් සිහිවීම පිණිස ස්වීඩනයේ මහ බැංකුව විසින් 1968 දී හඳුන්වා දුන් ආර්ථික විද්‍යාව සඳහා වන වාර්ෂික නෝබල් අනුස්මරණ ත්‍යාගය 2024 වසරට හිමිකර ගෙන ඇත්තේ ඩැරොන් අසෙමොග්ලු, සයිමන් ජොන්සන් සහ ජේම්ස් ඒ රොබින්සන් විසිනි. නෝබල් ත්‍යාගයට සමාන ත්‍යාගමුදලක් හිමිවන මේ සම්භාවනීය ත්‍යාගය සඳහා නෝබල් සම්මාන ප්‍රමිතිම යොදාගනිමින් සුදුසුස්සන් තෝරනු ලබන්නේ නෝබල් ත්‍යාගයට සුදුස්සන් තෝරන රාජකීය ස්වීඩන් ඇකඩමියයි. නොබල් අනුස්මරණ ත්‍යාගය සඳහා ඔවුන් තෝරා ගැනීමට හේතුව වසයෙන් දැක්වූයේ සෞභාග්‍ය අතින් ගත්විට ජාතීන් අතර මේසා පරස්පර වෙනස්කම් ඇතිවීමට හේතු මොනවාද යන්න සෙවීමට ඔවුන් කළ මෙහෙයයි. යුරෝපීයන්…

Loading

Read More

ශ්‍රී ලංකාව සඳහා වන ලෝක බැංකුවේ සංවර්ධන උගුල..

Originally From: https://vivaranalk.com/ බටහිර සංස්ථාපිතයට ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් හිර කිරීමට සහ ගෝලීය ප්‍රාග්ධනයේ අවශ්‍යතා සඳහා ඔවුන්ගේ ආර්ථික ගමන් මඟ සැකසීමට බොහෝ ක්‍රම තිබේ. මූල්‍යකරණය කළ වාණිජ ණය ගැනීම් සහ පටිතද කිරීමේ පියවර මගින් ශ්‍රී ලංකාව උගුලට හසුකර ගැනීමේ  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ ) භූමිකාව ගැන මම පුළුල් ලෙස ලියා ඇත්තෙමි. මෙම තීරුවේ, මම වොෂින්ටනයේ අනෙක් බලගතු නිවුන් ආයතනය, ලෝක බැංකුව, සහ ශ්‍රී ලංකාව තුළ එහි ආර්ථික ප්‍රතිපත්ති සම්පාදන භූමිකාව ආමන්ත්‍රණය කරමි. සති දෙකකට පෙර නිකුත් කරන ලද ලෝක බැංකුවේ 2024 ඔක්තෝම්බර් ‘ ශ්‍රී ලංකා සංවර්ධන යාවත්කාලීනය’,…

Loading

Read More

‘ආර්ථික මිනිසා’ – මිථ්‍යාව හා යථාර්ථය

Originally from: https://jayavoice.com/ (සංවිචාරණීය සමාජයක් කෘතියෙන්) පුද්ගල බද්ධ ආර්ථික අභිලාෂ වසයෙන් අප හඳුනා ගන්නා බොහෝ දේවල සැබෑ අරමුණ වන්නේ හුදෙක් ධනය හා සම්පත් අත්පත් කර ගැනීමේ සෘජු අවශ්‍යතාවකට වඩා ගෞරවය සහ තත්වය දිනා ගැනීමේ මූලික කොන්දේසියක් ලෙස ධනවත්කම යොදා ගැනීමයි.  නූතන ආර්ථික විද්‍යා න්‍යාය හා සුවිශේෂ වසයෙන් නවලිබරල්වාදී ආර්ථික චින්තනය බිහි වී ඇත්තේ ම ‘මනුෂ්‍යයා වනාහි උපයෝගීතාව උපරිම කර ගැනීම සඳහා හෙවත් තමන්ගේ ද්‍රව්‍යයමය උන්නතිය සලසා ගැනීම පිණිස ස්වාර්ථය ම සලකා සබුද්ධික තීරණවලට එළඹෙන ආත්මාර්ථකාමී සත්ව විශේෂයකි’ යන පදනම මත යි.[1] ඒ අනුව නම් දේශපාලනය යනු එකී උපයෝගිතාව උපරිමකරණය කර…

Loading

Read More

සාමාන්‍ය වැඩ කරන දිනයක් සඳහා වූ අරගලය

වැඩ කරන පැය ගණන සඳහා අනිවාර්ය සීමාව පිලිබඳ නීති. I833-1864 වකවානුව තුල ඉංග්‍රීසි කර්මාන්තශාලා නීති. අනෙකුත් රටවල් කෙරෙහී ඉංග්‍රීසි කර්මාන්තශාලා නීති වල බලපෑම. ඔක්තෝබර් 20 රාත්‍රී 7.00ට… මෙහෙය වීම – අනිල් රාජකරුණා සහෝදරයා “පංති සටන පෙරට ගැනිම සඳහා සියලුම සහෝදර සහෝදරියන් සම්බන්ධ වෙන්න” Zoom තාක්ෂණය ඔස්සේ…..පහත සබැඳියාව ඔස්සෙ සම්බන්ධ වෙන්න Marxist University. is inviting you to a scheduled Zoom meeting. Topic: වැඩ කරන පැය ගණන සඳහා අනිවාර්ය සීමාව පිලිබඳ නීති – අනිල් රාජකරුණා සහෝදරයාTime: Oct 20, 2024 07:00 PM Colombo Join Zoom Meetinghttps://us06web.zoom.us/j/81881762161?pwd=h8aE6qYw2l8szTmh3Kj3SdNpWqU4r2.1 Meeting ID: 818 8176 2161Passcode: 161836 

Loading

Read More

රවි සෙනවිරත්න අත්අඩංඟුවට ගන්නා ලෙස ඉල්ලීම, පාර රාජ්‍ය ප්‍රති ප්‍රහාරයක් ?

By Sunanda Deshapriya (October 16, 2024) Originally published on : https://vivaranalk.com දූෂණ සහ භීෂණකාරී ක්‍රියා පිළිබද නව ආණ්ඩුව යටතේ ආරම්භ වී ඇති පරීක්ෂණ අඩාල කිරීම පිනිස පාර රාජ්‍යයේ  සහ දේශපාලන බලවේග අතර සන්ධානයක් ඇතිව තිබෙන බවට දේශපාලන අංශ සැක කරයි. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති බවට පත් වීමෙන් පසු ආරම්භ කරන ලද  පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධ පරීක්ෂණය කරගෙන යෑම කඩාකප්පල් කිරීමට ජාතික ජන බලවේගයට විරුද්ධ දේශපාලන බලවේග එක්සත් ප්‍රහාරයක් දියත් කරමින් සිටින බව දේශපාලන අංශ විශ්වාස කරති. මෙම ප්‍රහාරයේ ඉලක්කය වී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්ථමෙන්තුවේ හිටපු…

Loading

Read More