ගුරු සංගම් අදත් ආණ්ඩුවට රතු එලි දල්වයි!
![]()
தொகுப்பு: டானியல் சாம் Continuation of Porkithalachi Amman Temple entry. . Edit: Daniel Sam
![]()
மாற்றம் தனை வேண்டி வகுத்தவோர் திட்டம் ஒற்றை இராச்சியத்தில் ஒரு நீதி ஓங்கிடவே! வரப்பும் நீரும் நெல்லும் உயராது விட்டாலும் குடிமக்கள் வயிறு காய்ந்து மடிந்தாலும் கோனின் பரம்பரை செழித்துக் கோலோச்சும். தர்மமும் கீர்த்தியும் வீரமும் காத்திட வல்ல ஆடை தனை நெய்திடவே எட்டுத் திக்கும் கரம் நீட்டி இறுகிய ஆடைதனைக் கலைத்த பேரரசன் முன் வரிசை வரிசையாக புதிய நெசவாளர். புத்திசாலிகள் , தரம் கொண்டோர் கண்ணில் படும் ஆடை தனைக் கண்டவர்கள் இல்லை. புலப்படாத ஆடைதனைப் புகழ்ந்தே கோலும் வற்றியது கனத்த கிரீடத்துடன் நிர்வாணம் உணர்ந்தும் ஆடைதனை அரங்கேற்ற ஊர்வலம் போகையிலே தெருவோரத்துச் சிறுமி குரலெடுத்துச் சொன்னாள் “அம்மணமாகப் போகிறார்” இரும்புக் கரங்கள் அவள் வாயை மூட ஓங்கிய குரல்கள் முணுமுணுத்து அடங்கின. உமா 29.10.2021 From:https://www.facebook.com/umashanika Source : https://www.facebook.com/umashanika
![]()
ජගත් ගුණවර්ධන විසිනි ලොව බොහෝදේ පවතින්නේ එකිනෙක සමඟ යම් ආකාරවලින් බැඳීම් සමඟිනි. මේ නිසාම බොහෝදේ සංකීර්ණ සහ සංකූල ස්වරූපයක් ගනී.එනමුත්, බොහෝදෙනා බොහෝදේ වටහා ගන්නේ ඒවා සරල සහ පැහැදිලි දේවල් ලෙස සලකා ගෙනය. එසේම සංකීර්ණ දේ, සරල දේ ලෙස වටහා ගැනීමටද බොහෝ පිරිසක් උත්සාහ දරනු පෙනේ. මෙය බොහෝ දෙනෙකුට බොහෝදේවල් වටහා ගැනීමට මහෝපකාරී වුනත්, එසේ කරන්නට යාමේ අන්තරායන් ගණනාවක්මත් තිබේ. යම් දේවල් සරල ලෙස විග්‍රහයේදී සෑම දෙයකම දෙපැත්තක් තිබේය යන මතයද නිතරම ඉවහල් කර ගන්නකි. මෙය උපක්‍රමයක් ලෙස දේශපාලනයේදී, ජනවාර්ගික සහ ආගමික කන්ඩායම් ක්‍රියාකාරිත්වයේදී, වෙලඳාමේදී වැනි වෙනස් ක්ෂේත්‍ර ගණනාවකදී උපයෝගී කර…
![]()
නීතිඥ ශ්‍රීනාත් පෙරේරා විසිනි අද (03) දිනයේදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය හා සිරගත කර සිටින අන්තරේ කැදවුම්කරු ඇතුළු සහෝදර සහෝදරියන් 05 දෙනාගේ ඥාතීන් ද සමග මානව හිමිකම් කොමිසම් සභාව වෙත යන ලදී. ඒ සිරගත කර සිටින අන්තරේ කැදවුම්කරු සහෝදරයා ඇතුළු සිසු ජන නායකයින්ගේ මූලික අයිතිවාසිකම් කඩවීම පිළිබඳව පැමිණිලි කිරීමටයි. එහිදී මෙම පැමිණිල්ලට අදාලව වග උත්තර කරුවන ලෙස කොළඹ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, දේශබන්දු තෙන්නකෝන් මහතා සහ තලංගම පොලීසියේ ස්ථානාධිපතිවරයා නම් කරන ලදී.පැමිණිල්ලට අදාලව,• මහා මාර්ග ආඥා පනත මගින් නඩු පැවරිය යුතු සිදුවීමකට පොලීසිය හිතාමතාම ඇප ලබා ගැනීමට නොහැකි වන අයුරින් පොදු…
![]()
ඉහත මාතෘකාව මුල්කරගනිමින් “කොළඹ විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා සහ උපදේශනය පිලිබදව පශ්චාත් උපාධි ඩිප්ලෝමා විද්‍යාර්ථයින් 2017/18 කණ්ඩායම සංවිධානය කල සුම් සංවිධානය ඉතා සාර්ථකව පසුගිය සෙනසුරාදා සිදුවුණ අතර එය උපදේශකවරුන්ට/ සෞඛ්‍ය අංශයේ/ අධ්‍යාපන අංශයේ/ සිවිල් සංවිධාන හි වෘත්තිකයන්ට මගපෙන්වීමක්, උද්දේශන මගපෙන්වීමක් ලෙස භාවිතා කිරීමට සුදුසු යැයි අප විශ්වාස කරන්නෙමු. එබැවින් එම සුම් වීඩියෝවට මේ ලින්කුව ඔස්සේ සවන්දෙන්න; https://www.facebook.com/kaushalya.i.ranasinghe/videos/478676553323591/එම වැඩසටහනට භාවිත කල PPT එක මෙහි ඇමනුමක් ලෙස ඇත.වැඩිදුර කියවීම් සදහා මේ ලින්ක් එක වෙත යොමුවන්න; https://www.equal-ground.org/resources/?lang=siBest Regards,Team YFTSL (Youth Rights Movement in SL) 0772368833
![]()
ජගත් ගුණවර්ධන විසිනි Oriental Greenwing(Neurobasis chinensis)–Male මේ විශාල ඉරටුකූරාගේ කුඩා හිසත්, සිහින් සහ එකාකාරී මහතකින් යුත් උදරයත්, සිහින් සහ ඉතා දිගු පාදත් ලාක්ශනික වේ.පිරිමි සතාගේ ශරීරය මුලුමනින්ම දීප්තිමත් සහ ලෝහමය දිස්නයකින් යුතු නිල්-කොල පාටක් ගනී.පිරිමි සතාගේ පූර්ව පියාපත් වර්න රහිතව හෝ ඉතා ලා දුඹුරු පාටකින් යුක්තව සහ අපර පියාපත්වල යට පැත්ත තද රතු දුඹුරු පාටකිනුත්,උඩ පැත්ත ලෝහමය දිස්නයක් සහිත තද කොල-නිල් පාටකිනුත් යුක්ත වේ.මේ විශේශයේ පිරිමි සතුන් තම පියාපත්වල වර්න ලප (pterostigma) නොදැරීම විශේශිත ලක්ශනයකි. අපර පියාපත්වල උඩ පැත්තේ තිබෙන මේ දිලිසෙන වර්න සාමාන්‍යයෙන් පෙනෙන්නේ පියාසර කරන අවස්ථාවලදීය.පහතරට තෙත් කලාපයේ…
![]()
A Statement by The Families of the Disappeared- Sri-Lanka and The Asian Human Rights Commission (Issued on 27 October 2021, 31st annual commemoration of the disappeared in Sri Lanka.) A statement on enforced disappearances Every year, on the 27th of October, there is a commemoration of the persons who have been made to disappear by force. The day is called ‘the day of commemoration of the enforced disappearances. On this day, many issues and unresolved problems regarding persons who have been made to forcibly disappear are remembered and discussed. We…
![]()
Posted: 23 Oct 2021 The nature and magnitude of corruption that has almost completely taken over the body politic of the country today has a direct impact on the lives of the poor and marginalised. The mega corruption that goes unchecked finally diverts badly needed resources from the underprivileged sectors of society as well as adds to the cost of living. by Amjed Javeed The revelations by the International Consortium of Investigative journalists in what is now known as the Pandora Papers have once again caused the spotlight to fall…
![]()