ගම්වාසීන් ලෙස ව්‍යාජ පොස්ටර් ව්‍යාපාරයක් දියත් කල ATG ආයතනය ට සැබෑ ගම්වැසියන්ගෙන් අමතක නොවන පාඩමක්….. ATG ආයතනයේ කුලී මැරයන් ගම්වාසීන් විසින් එලවා දමයි. ව්‍යාජ පෝස්ටර් 2000 ගම්වැසියන් භාරයට ගෙන විනාශ කරයි…. ATG ආයතනය තම බංකොලොත්භාවය වසාගැනීමට කල තවත් නින්දිත උත්සාහයක් ගම්වැසියන්ගේ මැදිහත්වීමෙන් ව්‍යර්ත කල ඇති බව අපවෙත වාර්තා වේ. 2021.12.01 දින අළුයම් කාලයේ ATG ආයතනයේ කුලී කරුවන් පිරිසක් ගම්වැසියන් ලෙස ලියූ පෝස්ටර් ප්‍රදේශය පුරා ඇලවීම සිදු කරමින් සිටියදී ගම් වැසියන් විසින් සිදුකල ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ ඔවුන් ATG ආයතනයේ මුදල් ලබාගෙන ව්‍යාජව ගම්වැසියන් ලෙස පෙනීසිට ඇති බවයි .තව…
![]()