” කොලපාට අලියා ..”ළමයින්ගෙන් ඉගනගන්න …

චාල්ස් දයානන්ද විසිනි වසර ගනනකට පෙර කුරුණෑගල විවෘත විශ්ව විද්‍යාලයේ පෙර පාසල් ගුරු පාටමාලාවේදි ලද අත්දැකීමකි..              එදා සාකච්ඡා කරමින් සිටියේ ලමුන් ලවා අපට අවශ්‍ය දේ ඇන්දවීම නොකල යුතු බවත් ලමුන් අදින දේ අගය කල යුතුය යන්නයි..ඔවුන් කුමක් ඇන්දත් ඒක එහෙම නෙවෙයි ..මෙහෙම අදින්න ..ආදී දේ නොකිවමනා බව  සදහන් කල මා උදාහරණයක් ද කීවෙමි .          ලමයෙක් කපුටෙකු ඇද රතු පාට ගෑවොත් කලබල වෙලා ඒක වැරදියි කියා නොකියන ලෙසත් එහි ඇති නිර්මාණාත්මක බව අගය කල යුතු බවත් කීවෙමි ..කලු කපුටා රතු කිරීම…

Loading

Read More

” ..සීදූවේ මුහුදු වෙරළ “..ළමා චිත්‍රයක ඇති වියුක්ත ගුණය

චාල්ස් දයානන්ද විසිනි  රවිඳු හර්ෂණ ලේකම්ගේ දරුවා මීට අවුරුදු 20 ට පමණ පෙර අවුරුදු 7 දී මේ චිත්‍රය අදින ලදී .මෙය දුටු මොහොතේ මා විශ්මයට පත් වූ නිසාම මෙය මා ලග සුරැකිව තබා ගතිමි .නූතන වියුක්ත ශිල්පියෙක් ගේ තරමට ප්‍රබල ප්‍රකාශන ගුනයක් එදින මම දුටිමි .           ඔහු කීවේ ගිය සතියේ සීදූවේ නෑ ගෙදරක ගිය ගමන් මුහුදේ නාන්න ගිය අවස්තාව ඇදපු බවයි .            ඊයේ මේ දරුවාගේ දෙමාපියන් අවුරුදු සුභ පැතීම සදහා කතා කල වෙලේ ඔහු ගැන විමසුවෙමි .දැන් ඔහු කැනඩාවේ පශ්චාත්…

Loading

Read More

නීතිය නැමැති බස්සා තටු සලන්නේ ගොම්මනේදීය.

ප්‍රියන්ත වික්‍ර‍මසිංහ විසිනි 2012 වැලිකඩ සිරකරු ඝාතනයට වරදකරු වූ නියොජ්‍ය බන්ධනාගාර කොමසාරිස් ලෙස කටයුතු කළ එමිල් රංජන් ​ළමාහේවාට මහාධිකරණය මගින් මරණ දඩුවම නියම කළේ ඊයේ සවස් කාලයේ ය.ඒ වසර දහයකට පමණ පසු වින්දිතයන්ට යුක්තිය ඉටුවීම සනිටුහන් කරමිනි.නඩු තීන්දුව ප්‍රකාශ කරමින් ත්‍රිපුද්ගල විනිසුරුමණ්ඩලය ප්‍රකාශ කර සිටියේ 2017 පසුව පොලිසිය වඩා උනන්දුවෙන් පරීක්ෂණ කටයුතු මෙහෙයවා ඇති බවයි.එසේම සාක්ෂිකරුවන්ද 2015  රටේ සිදුවූ ආණ්ඩු වෙනසින් පසුව බිය සැක නොමැතිව සාක්ෂි ලබා දී ඇති බව ද තීන්දුවේ සදහන්ය. තමන්ට මරණ දඩුවම ලබා දීමට පෙර එමිල් රංජන් ළමාහෙවා අවසන් වර​ට ප්‍රකාශ කර සිටියේ මෙය තමන්ට එරෙහිව සිදුවූ…

Loading

Read More

“වෙළද කලාප ඇතුලේ ඉලක්ක (Target) මුල් කරගත් ක්‍රමය හරිම වෙහෙසකාරී ක්‍රමයක්”

සුගත් රාජපක්ෂ – සහකාර ලේකම්  වාණිජ හා කාර්මික සේවක සංගමය වෙළද කලාප ඇතුලේ ඉලක්ක (Target) මුල් කරගත් ක්‍රමයක් තමයි තියෙන්නේ. මෙහිදි ඉලක්ක සම්පුර්ණ කරනවාට අමතරව අනිකු ඒවාට ඉන්සෙන්ටෙව් ගෙවනවා. මේ ක්‍රමය හරිම වෙහෙසකාරී තත්ත්වයක්. නිදහසේ වැඩ කරන්න නොමැති අවස්ථාවත් මේක. සමහර අවස්ථාවල සේවකයින් දිවා ආහාරයට පවා යන්නේ නැතුව තමයි මේ ඉලක්ක සම්පුර්ණ කරන්නේ. මේ ක්‍රමය හරිම වෙහෙසකාරී ක්‍රමයක්.” –

Loading

Read More

කැන්ඩි සිටිසෙන්ටර් මාසික චිත්‍ර ප්‍රදර්ශනය ..යලි ඇරඹේ ..!

චාල්ස් දයානන්ද ප්‍රථම ප්‍රදර්ශනය ජනවාරි 28,29,30..පෙරවරු 9.00 සිට පස්වරු 6.00 සෑම මාසයකම අවසන් සිකුරාදා ,සෙනසුරාදා හා ඉරිදා …(Sri lanka Art Educationists  Association )

Loading

Read More

මිනී මතින් බලය රැක ගැනීමට උත්සාහ කරන රාජපක්ෂ රෙජිමය

නිරෝෂන් සුදුසිංහ විසිනි 2022/01/11 දින සැලසුම් සහගත ලෙස බොරැල්ල කතෝලික දේවස්ථානයකට බෝම්බයක් තබා යම් විනාශයක් කොට රටේ ජනතාව භීතියට පත් කොට රඟ දැක්විමට සුදානම් වූ නාටකයේ සුලමුල කාදිනල් පියතුමන්ගේ ප්‍රකාශයන්ට අනුව ඉදිරියේදී රට හමුවේ දිග හැරෙනු ඇත. මේ වන විට පොලීසිය භාර ඇමති සරත් වීරසේකර සහ පොලිස් පති රාජපක්ෂ රෙජිමයේ න්‍යාය පත්‍රයට අනුව පරික්ෂණ කටයුතු මෙහෙයවමින් සිටින අතර අත්‍යාවශ්‍ය cctv දර්ශන පිලිබද මගහරිමින් පරික්ෂණ වෙනතකට යොමු කරවීමට සැලසුම් සහගත ලෙස කටයුතු මෙහෙයවන බව අපට පැහැදිලි වන්නෙමු. අගරදගුරු කාදිනල් පියතුමන්ගේ ප්‍රකාශයන්ට අනුව සත්‍ය තොරතුරු වසන් කිරිම සහ පරික්ෂණ සදහා පල්ලියේ  වසර…

Loading

Read More

The Land Development Ordinance Amendment Bill: Granting women the equal right to become landless

Originally published on: https://www.themorning.lk/the-land-development-ordinance-amendment-bill-granting-women-the-equal-right-to-become-landless/?fbclid=IwAR3OUN5sOMc40UBGNCSujzWNsj-Kl8VaHu6T3WbEBse-UHuhQzEjyeugsdg JANUARY 8, 2022 By Swasthika Arulingam On 8 March 2021, Women’s Day, farmers in Polonnaruwa commenced a continuous satyagraha to demand solutions to the debt crisis plaguing farmers. Debt has depleted women of their moveable assets, including their savings. However, even the most indebted women have secure legal possession of their permits or grant lands due to strict conditions against mortgaging State land. The conditions attached to ownership of State land are found in the Land Development Ordinance (LDO). Enacted in 1935, the LDO sets out…

Loading

Read More

අළුත් සමාජයක් ගොඩනැඟීමට අළුත් සංස්කෘතියක් අවශ්‍යයි – එස්.ජී.පුංචිහේවා…

1980 මහා වැඩ වර්ජනයට සහභාගි වී අවුරුදු පහලොවකට ආසන්න කාලයක් රක්ෂාව අහිමි වී සිටි ඩී .පී සමරසිංහ එහි අත්දැකීම් ඇතුලත් කර ලියන ලද විප්ලවවාදියෙකුගේ ජීවන අත්දැකීම් හා 1983 ජාතිවාදී කලු ජූලියේදී ඔහු මුහුණ දුන් අභියෝග හමුවේ කළ ක්‍රියාවන් ඇතුලත් කර ලියන ලද විප්ලවවාදියෙකුගේ ජීවන අත්දැකීම් සහිත “මගේ ජීවිතය” කෘතිය 2021 දෙසැම්බර් 31 ප.ව.2.30 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී එළි දක්වන ලදී. එහි මුලසුන හෙබවූ එස්.ජී. පුංචිහේවා මහතා කරන ලද අදහස් දැක්වීම …

Loading

Read More

එක රටක් එක නීතියක් – භයානක නාඩගමක්…

ශ්‍රීනාත් පෙරේරා විසිනි හුදෙකලා නොවූ නිම්නය නන්දසේන ගෝඨාභය ජනාධිපතිවරයා සිය පාලනය ගෙනයන්නේ ප්‍රොජෙක්ට් හරහායි. ඔහු මුලින්ම පටන් ගත්තේ වැට් බද්ද අඩුකිරීමේ ප්‍රොජෙක්ට් එකයි. ඉන්පසු 20 සංශෝධනය ඔස්සේ තම බලය තහවුරු කරගැනීමේ ව්‍යාපෘතිය ගෙනආව. කාබනික පොහොර ප්‍රොජෙක්ට් එක අනතුරුව ගෙනඑන ලදී. එක රටක එකම නීතියක් ගොඩනැගීම මේ පාලකයාගේ අලුත්ම ප්‍රොජෙක්ට් එකයි. එය නිසැකවම  බහුතර සිංහල බෞද්ධ ජනයාට ඉලක්ක කකරල ගෙනාආ එකක්  බව පේනව. කිසි කෙනෙක් නොහිතූ ආකාරයට එක රටක් එක නීතියක් සඳහා වන කාර්‍ය සාධක බලකායේ ප්‍රධානියා වශයෙන් පත්කළේ ගලබොඩඅත්තේ ඤාණසාර භික්ෂුවයි. සිංහල ජාතිකයන් බහුතරයක් සහ මුස්ලිම් කීපදෙනෙකු එහි සාමාජිකයන් ලෙස…

Loading

Read More