අධිකරණ ඇමතිවරයාගේ අධිකාරවාදී ප්‍රකාශය ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයකි!

2022 පෙබරවාරි මස 01 වන දින.ජාතික කම්කරු උපදේශක සභා වෘත්තීය සමිති ඒකාබද්ධ නිවේදනය ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ/කතෘවිද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයතන වෙත,හිතවත් ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ/කතෘ තුමනි, අධිකරණ ඇමතිවරයාගේ අධිකාරවාදී ප්‍රකාශය ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයකි! මේ රට ඉදිරියට ගෙන යාමට යැයි අධිකරණ ඇමති අලි සබ්රි මහතා පසුගිය 27 වන දින, විද්‍යුත් මාධ්‍යයක් සමග කළ සාකච්ඡාවකදී විසඳුම් වශයෙන් යෝජනා කෙරුවේ මූලික සේවක අයිතිවාසිකම් අහෝසි කිරීමට ය.ඔහුගේ නිර්ලජ්ජී යෝජනාව වූයේ වරාය, තෙල් සංස්ථාව, විදුලිය, ජල සැපයුම් හා වෛද්‍ය ක්ෂේත්‍රවල වැඩ වර්ජන අයිතිය නීත්‍යානුකූලව අහෝසි කිරීමය. එය ව්‍යවස්ථාව මගින් අහෝසි කිරීම වඩා උචිත යැයි ඔහු කීවේය. පොලීසියට හා හමුදාවට…

Loading

Read More

හම්බන්තොට ලුණු ලේවායේ  සභාපති “නිශාන්ත සදබරණ” පන්නා දමයි!

නිරෝෂන් සුදුසිංහ විසිනි නිශාන්ත සදබරණ මහතා  පසුගිය කාල පරිච්ඡේදය තුල හම්බන්තොට  ලුණු  ලේවාය ලාභ ලබන රාජ්‍ය  ආයතනයක් බවට පත් කිරිමට සැලසුම් සහගත ලෙස ක්‍රියාකල වෘත්තීකයෙකි.එසේ වුවද පෙර පැවති ක්‍රියාවලිය වුයේ හම්බන්තොට මහ ලේවායේ නිෂ්පාදනය කරනු ලබන ලුණු ව්‍යාපාරිකයන් දෙදෙනකු විසින් මිලට ගෙන අතර මැදියන් ලෙසින් මසකට මිලියන 10ට වඩා උපයනු ලබන ලුණු මාෆියාවකි . එම ව්‍යාපාරිකයන් දෙදෙනා විසින් චමල් රාජපක්ෂට සහ හම්බන්තොට මහ නගරසභාවේ සභාපති එරාජ් රවින්ද්‍ර මහතාටත් මාසිකව සහ ඔවුන්ගේ  දේශපාලන  කටයුතු සදහාත් විශාල කොමිස් මුදලක් ලබා දී ඇති බවට ලේවායේ සේවකයන් අතර කසුකුසුවක් ඇති බවට තොරතුරු ඇත .…

Loading

Read More

“චිත්‍ර කලාව පොදුජනතාව සඳහා.. “

චාල්ස් දයානන්ද විසිනි ” Living With Art ..”“..චිත්‍ර කලාව පොදුජනතාව සඳහා “ කැන්ඩි සිටිසෙන්ටර් චිත්‍ර ප්‍රදර්ශනය සෑම මාසයකම අවසන් සතිඅන්තයේ දින තුනක් පැවැත්වේ .අලුත් අවුරුදු හා නත්තල් ප්‍රදර්ශනය දින 5 බැගින් පැවැත්වේ ..ජීවරූප ඇදීම ..Pencil Drowning ..සිදුකෙරේ . 2022 වසර සදහා නව සාමාජිකයන් ට ද  ලියාපදිංචි විය හැක … 077 1765756.(Sri lanka Art Educationists Association …”Kandy Artists Group ” )

Loading

Read More

Sri Lanka- Protest campaign -උද්ඝෝෂණය-எதிர்ப்புப் பிரச்சாரம்

Topic: Protest campaign IN SRI LANKA Inviting by the socialist party of Sri Lanka Place – In front of Aheliyagoda Pradeshiya Sabha Time – 10.00 am (Sri Lanka)   5.30 am (France)   4.30 am (London) Join Zoom Meeting https://us02web.zoom.us/j/88511493105?pwd=elFSV0hyUkgzODRKMVFnaGgrb0lJUT09 Meeting ID: 885 1149 3105 Passcode: 639711 Protest campagin  Inviting by the socialist party of Sri Lanka Place – In front of Aheliyagoda Pradeshiya Sabha Time – 10.00 am (Sri Lanka)   5.30 am (France)   4.30 am (London)  Slogans –      1. Offer an economic/Food subsidy for Tea Estate workers…

Loading

Read More

SRI LANKA- STOP TRADE UNION BUSTING ACTIVITIES AT ATG GLOVES (PVT) LTD

Click Here to sign the petition ISSUE: Human Rights Asia Commune Campaign Program January 25, 2022 Dear Friends, Asia Commune has received information from The Commercial and Industrial Workers Union (CIWU) regarding an ANTI-UNION ACTIVITIES BY THE ATG GLOVES KNITTING (PVT) LTD, SRI LANKA against the CIWU. ATG Gloves Knitting PVT Ltd is one of the participants of the United Nations Global Compact. We are conscious and aware that on the 20th August, 2021, ATG Gloves Knitting PVT Ltd, a Gloves Manufacturing Company which exports to over 35 Countries, dismissed…

Loading

Read More

සන්ධ්‍යාගේ රත්තරන් හදවත

අරුණි සමරකෝන් විසිනි ඇවිදින පය දහස් වටී ඇසුවත් එදවස කොහොම කියන්න ද වේදනාවේ තරම නමුත් අදටත් දකුණේ හැම දේවාලෙක ඇවිද ඇවිද මම අහන්නේ කෝ මගේ ආදර හදවත ගියේ ගෙදරින් එදා රැගෙන එන බව නැවත මගේ ආදර හදවත බලා සිටිනෙමි ඔබම තබා ගිය පියස්සට වාරුවී මතු වේවි කොහොන් හෝ නැවත මගේ ආදර හදවත සමඟ වේය මා පැතුම දුර්ගා ලැබුනේද මගේ පණිවිඩය සත් පත්තිනි නුඹ දන්නවා මා ගැන ඉතින් ඇයි තවත් නිහඬ හඬන මගේ දෑසේ බැඳුන හදවත කොහෝ කොයි බද උන් රැගෙන ගොස් නැතිකර දැමු….ඒ රත්තරන් හදවත අශිලාචාර යුද්ධයෙන් පසුව මහින්ද රාජපක්ෂ…

Loading

Read More

එක රටක් එක නීතියක් ගොඩ නැගිම සදහා ඥාණසාර චීවරධාරියා සුදුසුද?…

සටහන : දනුෂ්ක සම්පත් ලෙව්කෙ බණ්ඩාරගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු රටක මූලික නීතියි.එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගතය ලෙස නිරූපණය වේ. එනම් මූලික වශයෙන් ව්‍යවස්ථාදකය, විධායකය  සහ අධිකරණයවේ.මෙම මූලික අන්තර්ගතයන්වල යුක්තිය පසිදලීමේ කාර්‍ය්භාරය  අධිකරණය වෙත මූලිකව පවරා ඇත . යුක්තිය සැමටම එක හා සමාන වියයුතුය . එසේ ව්‍යවස්ථානූකූල තත්ත්වයක් පවතින අතරතුර එම ව්‍යවස්ථාවට බාහිරින් විධායකයේ අභිමතය පරිදි ජාතිවාදී – ආගම්වාදී ඉතිහාසයක් සනිටුහන් කර ඇති ගලබඩඅත්තේ ඥාණසාර චීවරධාරියාට එක රටක් එක නීතියක් ගොඩ නැගිමේ ජනාධිපති කාර්‍ය්සාධක බලකායේ ප්‍රධානියා ලෙස පත් කිරිමම ඉතා භයානක තර්ජනයක් බව අවධාරණයෙන් ප්‍රකාශ කලයුතුය. එමෙන්ම මෙවැනි පුද්ගලයෙකු එසේ පත්කිරිමෙන් දෙමළ…

Loading

Read More

SRI LANKA: Participatory Constitution-making – The essentials

An Article by the Asian Human Rights Commission SRI LANKA: Participatory Constitution-making – The essentials By Basil Fernando Today, there is a consensus that Sri Lanka has entered into a period of crisis that is worse than it has ever faced in recent history. It is also agreed among most of the people who are highly knowledgeable in the field of economics and financing that this crisis will last for a long time even if some genuine effort is made to rescue the country even at this stage. However, if…

Loading

Read More

අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල වහාම අඩු කරනු!

ප්‍රියන්ත සිල්වා විසිනි අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල දිනෙන් දින ඉහල යමින් තිබේ.රටේ බහුතර ජනතාව දැඩි ආර්ථික අපහසුතාවයන්ට මුහුණ දී සිටිති.ඔවුන්ගේ ජීවන අපේක්ෂා බිඳ වැටෙමින් පවතී.මෙම තත්ත්වය සමනය කිරීමේ උපායක් ලෙස රාජ්‍ය සේවකයින්ට හා විශ්‍රාමිකයින්ට රුපියල් 5000 ක මාසික දීමනාවක් ලබාදීමට රජය කටයුතු කර ඇත.           මෙය වර්ධනය වන උද්ධමනකාරිත්වයට ඍජු ප්‍රතිකර්මයක් නොවුනද, එමගින් යම් සහනයක් ලැබෙනු ඇතැයි පුරවැසියන්ගේ බලාපොරොත්තුවයි.එසේ වුවද අප රටේ ජාතික ආදායමට විශාල දායකත්වයක් ලබාදෙන පුද්ගලික අංශයේ සේවකයන්ට මෙම සහනය ලබාදීමේ වැඩ පිළිවෙලක් මෙතෙක් දියත් වී නොමැත.ඔවුන්ගේ ඉල්ලීමක් වූ රු.10,000 ක වැටුප් වැඩි කිරීම…

Loading

Read More