පාස්කු ප්‍රහාරය: ‘බලය ලබාගැනීමට දේශපාලකයින් කරන පාදඩ වැඩ හෙළි කළ යුතුයි’ – සිරිල් ගාමිණී පියතුමා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොලිස් පරීක්ෂණවලින් යුක්තිය ඉටුවනු ඇතැයි විශ්වාසයක් නොමැති බැවින් යුක්තිය පතා අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව හමුවට යන බව ශ්‍රී ලංකා කතෝලික සභාවේ ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා පවසයි.

Loading

Read More

Sri Lanka: Grave Abuses Under Discredited Law

Originally From: https://www.hrw.org/news/2022/02/07/sri-lanka-grave-abuses-under-discredited-law (Brussels) – The Sri Lankan government is using the discredited Prevention of Terrorism Act (PTA) to commit prolonged arbitrary detention and torture, Human Rights Watch said in a report released today. The European Union, other trading partners, and donors, should press for time-bound action to repeal the abusive law and reject the government’s proposed amendments, which would not end widespread abuses. The 59-page report, “In a Legal Black Hole’: Sri Lanka’s Failure to Reform the Prevention of Terrorism Act,” documents the Gotabaya Rajapaksa administration’s misuse of the PTA against the minority…

Loading

Read More

චමුදිතගේ නිවෙසට එල්ලවූ ප්‍රහාරය දිගු ලැයිස්තුවකට තවත් අංකයක් නොවිය යුතුය – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

2022.02.14 මාධ්‍ය නිවේදනයයි චමුදිතගේ නිවෙසට එල්ල වූ ප්‍රහාරය දිගු ලැයිස්තුවකට තවත් අංකයක් නොවිය යුතුය – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හිරු රූපවාහිනී නාලිකාවේ පුවත්පත් සිරස්තල සහ දේශපාලන වැඩසටහන් ඉදිරිපත් කරන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවෙසට එල්ල වූ ගල් මුල් හා අසූචි ප්‍රහාරය නිර්ලජ්ජිත එහෙත් බරපතල සිදුවීමක් ලෙස සළකා හෙළා දකින බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි. මීට ඉහත අවස්ථාවකදීද මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට මරණීය තර්ජන එල්ල වූ බව පෙන්වා දෙන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීම බලධාරීන්ගේ දැඩි වගකීමක් බව අවධාරණය කරයි.  මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම පවසා ඇත්තේ තමන් වෙඩි ප්‍රහාර කිහිපයක හඬද ශ්‍රවනය…

Loading

Read More

“අපි අතින් දුන්න ළමයි කෝ දැන්…මේ ලංකාවේ අපිට අයිතියක් නැද්ද” උතුරේ මව්වරු විමසති!

ප්‍රාදේශීය වාර්තා කරුවකු විසිනි වව්නියා විශ්ව විද්‍යාලය විවෘත කිරීමට බව කියමින් වන්නියට පැමිණි ජනාධිපතිවරයාගෙන් සිය දරුවන් ඉල්ලමින් බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබුවන්ගේ ඥාතීන් දැඩි විරෝධයක් එල්ල කර තිබෙනවා. අතුරුදහන් වුවන්ගේ පවුල්වල ඥාතීන් ජනාධිපතිවරයා වව්නියාවට ගිය පෙබරවාරි 11 වැනි සිකුරාදා කළු කොඩි අතැතිව වව්නියාව – මන්නාරම ප්‍රධාන මාර්ගයේ දී විරෝධතා දක්වා තියෙනවා. පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ විරෝධතාකරුවන් ජනාධිපතිවරයා මුණ ගැසීම සදහා විශ්වවිද්‍යාලය දක්වා විරෝධතා පා ගමනින් යෑමට සුදානම් වු මොහොතේ පම්බයිමඩු හමුදා මාර්ග බාධකයේදී නිල ඇදුමින් සැරසී සිටි පොලිස් නිලධාරීන් ඔවුන්ගේ ගමන නතර කළ බවයි. එම බාධා කිරීම හමුවේ නොසන්සුන්කාරී වාතාවරණයක් ඇති…

Loading

Read More

SRI LANKA: What Is The Greater Wrong – Contempt Of Court Or Illegal Detention?

An Article by the Asian Human Rights Commission SRI LANKA: What Is The Greater Wrong – Contempt Of Court Or Illegal Detention? By Basil Fernando In two occasions, the United Nations Human Rights Committee (UNHRC) held in two separate cases decided by the Sri Lankan Supreme Court related to contempt of court that the punishment imposed by the Court amounted to disproportionate punishment and that such punishment amounted to illegal detention. The UNHRC held that on both occasions that the petitioners right to be free from illegal detention guaranteed under…

Loading

Read More

මතක සිතුවම්

කෙටි කතාව – චින්තක ඩොමිපාමගේ ගාලු පාරදිගේ පැමිණි  බස්රථය කොල්ලුපිටිය හන්දියෙන් වැල්ලවත්ත දෙසට හැරෙව්වේ පාලනය කරගන්නට අපහසු වේගයෙනි. රියදුරාගේත් කොන්දොස්රගේත් අභිප්‍රාය තවත් දහයේ කෑලි කීයක් හෝ වැඩිකර ගන්නටය. කොල්ලුපිටිය හන්දියේ බස්රථය නවත්වා කොන්දොස්තර බෙරිහන් දෙන්නේ ය.  “මතුගම, මතුගම, මතුගම” “බම්බලපිටිය, වැල්ලවත්ත, දෙහිවල, ගල්කිස්ස, අඟුලාන, මොරටුව, පානදුර, කළුතර, මතුගම, මතුගම… “. කොන්දොස්තරවරයාගේ හඬ නොතකා දිනාලි මතකය අවදි කරමින් සිටියා ය. දිනාලිට කොල්ලුපිටිය හන්දිය පසුකරනා විටත් කොරළවැල්ල පසුකරනා විටත් හදවත අභ්‍යාන්තරයෙන් පැනනගිනා කිතියක් ශරීරය පුරාම දිවයයි.  හිත හිරිවට්ටන ඒ හැඟීමට ඉඩදෙමින් දිනාලි දෑස් පියාගත්තේ මුව අගට සොඳුරු සිනහවක් නංවා ගනිමින් ය. #…

Loading

Read More

උද්ගතව ඇති අර්බුදයට අප මුහුණදිය යුත්තේ කෙසේද..?

“89-සහෝදරත්වය” විසිනි පවත්නා බරපතල අර්බුදය හමුවේ අප ගතයුතු මග කවරේද..? පුරා 73 වසරක වැරදි භාවිතාවන් තුල රට පාලනය කිරීමේ ප්‍රථිපලයක් ලෙසින් ලංකාව තුල සියලු පුරවැසියනට මුහුණදීමට සිදුවී ඇති ආර්ථික, සමාජමය හා දේශපාලණික අර්බුධය හමුවේ වාමාංශිකයින් ලෙසත්, මාක්ස්වාදීන් ලෙසත්, පොදු බලවේගයක අවශ්‍යතාව දකින අය ලෙසටත්, ඊට මුහුණදියයුත්තේ කෙසේදැයි අප මේ අවස්ථාවේ වඩාත් හොඳින් කල්පනාකර බැලිය යුතුය. දිගින් දිගටම අතීත කාමයක සිහිනයන් තුල ගිලෙමින්, වසර 2500 ක් පුරාවට තිබුනායැයි කියන ඊනියා සෞභාග්‍යයක පුරාජේරුව ඇදබාමින් අප ස්වයං වින්දනයක පසුවෙද්දී, අප හැරදමා මුලුමහත් ලෝකයම 21 වන සියවසේ දියුනු සමාජයන් ලෙසින් දියුනු තාක්ෂණික පියවරයන් සමඟින්…

Loading

Read More

A Programme for Fighting Back

Click the link here to sign the petition: https://www.change.org/p/trade-unions-a-programme-for-fighting-back By United Socialists Sri Lanka is on the verge of economic collapse. The current government of Gotabaya Rajapaksa and its capitalist allies do not see any way out of the current crisis because they limit their solutions within the narrow framework of capitalism.  Attacking the wages and conditions of workers and farmers, cutting the public services, or selling parts of the country to the lenders (China, India, and the West) is not the solution. All this would only make the crisis…

Loading

Read More

ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් සහ අයිතීන් නැවත දිනාගැනීම වෙනුවෙන් සටන්කිරීමට පෙළගැසෙමු!

Please Click on this Link to Sign the petition: https://chng.it/2rBd46Dnb6 By United Socialists කම්කරු පන්තිය සහ වෘත්තීය සමිති ක්‍රියාකාරීන්, ශිෂ්‍ය ක්‍රියාකාරීන් වෙත කරන ආයාචනයයි! මේ වන විට ශ්‍රී ලංකාව සිටින්නේ ආර්ථිථික කඩා වැටීමක් අභිමුඛව බව අමුතුවෙන් කිවයුතු නොවේ. වර්තමාන ගෝටාභභය රාජපක්ෂ ආණ්ඩුව සහ ඔවුන්ගේ ධනපති සහචරයන් ශ්‍රී ලංකාව මේ වන විට වැටී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා පවතින ධනේශ්වර පාලන රාමුව තුළින් විසඳුම් විසඳුම් ඉදිරිපත් කිරීමට නොහැකිව අසරණ භාවයව සිටී. සේවකයින්ගේ වැටුප්, දීමනා සහ අයිතිවාසිකම්, ගොවි ජනතාවට ලබාදෙන සහනාධාර සහ මහජන සේවා කප්පාදු කිරීම හෝ රටෙහි වටිනා සම්පත් සහ…

Loading

Read More