අනිද්දා පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ මාධ්‍යවේදී  ලසන්ත රුහුණගේ හට දිගින් දිගටම ලැබෙන සැකකටයුතු ඇමතුම් සම්බන්ධවයි!

අනිද්දා පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ මාධ්‍යවේදී  ලසන්ත රුහුණගේ හට 077 3037462 දරණ දුරකතන අංකයෙන් දිගින් දිගටම ලැබෙන සැකකටයුතු මඟහැරුණු  ඇමතුම් සම්බන්ධව 16.02.2022 පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයෙන් කළ දෙවන පැමිණිල්ල.. 4/12/2021 දින පොලිස්පතිවරයාට ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයෙන් පැමිණිල්ලක් සිදු කළ නමුත් එයට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණේ නැත. පොලිස්පතිවරයාට යැවූ ලිපිය… 16.02.2022සී.ඩී. වික්‍රමරත්න මහතාපොලිස්පතිශ්‍රී ලංකා පොලිස් මූලස්ථානයකොළඹ 01 මහතාණෙනි, 077 3037462 දරණ දුරකතන අංකයෙන් දිගින් දිගටම ලැබෙන සැකකටයුතු ඇමතුම් සම්බන්ධවයි ඉහත කරුණ සම්බන්ධයෙන් අප සංගමය මගින් ඔබ වෙත 24/12/2021දාතමින් යුතුව එවන ලද ලිපිය හා බැඳේ. කොළඹ මෝදර…

Loading

Read More

බලශක්තිය අර්බුදය හා එයට විසඳුම්…

බලශක්තිය අර්බුදය හා එයට විසඳුම් මාධ්‍ය සාකච්ඡාව. බලශක්ති අර්බුදය සම්බන්ධව ලංවීම නව සේවක සංගමය පෑවැත්වු මාධ්‍ය සාකච්ඡාවට සහභාගිවූ ලසන්ත හා ශාන්ත සහෝදරයා සමග…22.02.22

Loading

Read More

POSITION OF CMU AND UFL ON THE RECENTLY SIGNED MOU AMONG JAAF AND THREE TRADE UNIONS

16th February, 2022 POSITION OF CMU AND UFL ON THE RECENTLY SIGNED MOU AMONG JAAF AND THREE TRADE UNIONS The Ceylon Mercantile Industrial and General Workers’ Union(CMU) and the United Federation of Labour (UFL) representing over 10,000 workers in Sri Lanka write this letter to  share our deep concerns regarding the recent Memorandum of Understanding (MOU) signed between Sri Lankan employer association Joint Apparel Association Forum (JAAF) and three trade unions. MOUs such as the above, despite having little ability to override existing labour laws could have still been an opening for industry wide consensus between…

Loading

Read More

සියනෑ කෝරළයේ පුරාණ අම්බලම්

විශේෂාංග – Republished From : https://roar.media/sinhala/main/features/ancient-ambalam-in-siyane-korale Kusumsiri Wijayawarden Contributor 15 Feb 2022 පුරාණයේ පයින් ගමන් කරන අතරතුර නැවතී විවේක ගැනීමට ඉදි කළ අම්බලම් කිහිපයක්ම සියනෑ කෝරළයේ ගඟබඩ පත්තුවේ හමුවෙනවා. බොහෝ දෙනෙක් මේවා ගැන සැලකිල්ලක් දක්වන බවක් නම් පේන්නේ නැහැ. නමුත් පුරාණ සංස්කෘතියේ අංගයක් වශයෙන් පැවති මේ අම්බලම් ගැන විමසා බැලීමට අපි හිතුවා.  පුරාණ මංමාවත් සාමාන්‍යයෙන් අම්බලමක් ඉදි කෙරුණේ මගීන් නිතර යන එන තැනක යි. ඒ මංසන්ධියක් අසල හෝ ප්‍රසිද්ධ මංමාවත් අද්දර යි. පුරාණයේ බොහෝ මංමාවත් වැටී තිබුණේ කුඹුරු යාය ඔස්සේ නිසා බොහෝ අමබලම් තනා තිබුණේ කුඹුරු අද්දර යි. කැටයම්වලට ප්‍රකට…

Loading

Read More

SRI LANKA: The Contempt of Court Law and Practice In Sri Lanka Violates the International Law and Sri Lankan Constitution

A Statement by the Asian Human Rights Commission SRI LANKA: The Contempt of Court Law and Practice In Sri Lanka Violates the International Law and Sri Lankan Constitution Asian Human Rights Commission (AHRC) , a Regional Human Rights Organization, having seriouslyobserved and studied the manner in which the Contempt of Court law and the way it is practiceLin Sri Lanka, wish to express its deep concern over the violations of International law and the Sri Lankan Constitution itself, by depriving protection of law to the persons accused of this offence.…

Loading

Read More

பயங்கரவாத தடைச் சட்டத்துக்கு முன்மொழியப்பட்டுள்ள திருத்தங்கள் தொடர்பான சிவில் சமூகத்தின் அறிக்கை 

பயங்கரவாத தடைச் சட்டத்துக்கு முன்மொழியப்பட்டுள்ள திருத்தங்கள் தொடர்பான சிவில் சமூகத்தின் அறிக்கை  கடந்த ஜனவரி 27, 2022 அன்று இலங்கை அரசாங்கம் பயங்கரவாதத் தடைச் சட்டத்தின் (தற்காலிக ஏற்பாடுகள்) மீதான திருத்தச் சட்ட மூலத்தினை வர்த்தமானியில் வெளியிட்டது. பாரிய மனித உரிமை மீறல்களுக்கு வழிவகுக்கின்ற பயங்கரவாதத் தடைச் சட்டத்தின் (PTA) எந்தவொரு குறைபாடுகளையும் அகற்றும் வகையில் முன்மொழியப்பட்டுள்ள திருத்தங்கள் காணப்படாததையிட்டு இதன் கீழ்க் கையொப்பமிடும் நாம் எமது ஆழ்ந்த அதிருப்தியை வெளியிடுகின்றோம். பயங்கரவாதத் தடைச் சட்டம் வரலாற்று ரீதியாக தமிழ் மக்களுக்கு எதிராகப் பயன்படுத்தப்பட்டு வருவதையும் உயிர்த்த ஞாயிறு தாக்குதல்களின் பின்னர் அது முஸ்லிம்களுக்கு எதிராக பயன்படுத்தப்பட்டு வருவதுடன் தற்போது மாற்றுக்கருத்துக்களைக் கொண்டோரையும் இலக்கு வைக்க பயன்படுவதையும் நாம் சுட்டிக்காட்ட விரும்புகின்றோம்.  பயங்கரவாதத் தடைச் சட்டத்தை இரத்துச் செய்யவும் அதற்கு இடைப்பட்ட காலத்தில் அதன் பிரயோகத்தை தடைசெய்வதற்கான…

Loading

Read More

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සඳහා යෝජිත සංශෝධන පිළිබඳ සිවිල් සමාජයේ ප්‍රකාශය

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සඳහා යෝජිත සංශෝධන පිළිබඳ සිවිල් සමාජයේ ප්‍රකාශය ශ්‍රී ලංකා රජය විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත  2022 ජනවාරි 27 දා ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන ලදී. යෝජිත සංශෝධන මගින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිදුවන භයානක මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පහත අත්සන් තබන අපි දැඩි කලකිරීමෙන් යුතුව ප්‍රකාශ කරන්නෙමු. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඓතිහාසික වශයෙන්ම භාවිතා කර තිබෙන්නේ දෙමළ ජනතාවට එරෙහිව හා පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරවලින් පසු මුස්ලිම් ජනතාවට එරෙහිවත්, වර්තමානයේදී විරුද්ධ මතධාරීන්ට එරෙහිවත් බව අපි අවධාරණය කරන්නෙමු. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි…

Loading

Read More

Civil Society Statement on Proposed Amendments to the Prevention of Terrorism Act

Civil Society Statement on Proposed Amendments to the Prevention of Terrorism Act On 27 January 2022 the government of Sri Lanka gazetted the Prevention of Terrorism (Temporary Provisions) (Amendment) Bill. We the undersigned express our deep disappointment that the proposed amendments do not address any of the shortcomings in the Prevention of Terrorism Act (PTA) that enable grave human rights violations. We highlight that the PTA has been historically used against the Tamils, later Muslims after the Easter Sunday attacks and now dissenters as well.  We restate our call for…

Loading

Read More