වෛද්‍ය භාග්‍යා වීරවර්ධන තලෙයිමන්නාරමට පත්වීම් ලැබූ සිංහල වෛද්‍යවරිය මුහුණ දුන් අමුතු සිද්ධිය… වෙසක් පෝයට හම්බවුන කෑමත් දුප්පත් අයට බෙදලා..! උතුරු කරෙන් මම යන්නෙමි.. ඊ ළගට කොහෙ ද ? මන්නාරම… ඒකත් තලෛයිමන්නාරම.. 378Km. තාත්තා ඇහුවේ පොඩි දුව යනවද ? මොකද කරන්නෙ ඔයා තීරණය කරන්න. අම්මා හිටියෙ තූෂ්ණිබූත වෙලා. Bloom where you are planted theory එකත් එක්ක යන මට තලෛයිමන්නාරම කිව්වම ලොකු ගානක් වුනේ නැ except for the language barrier. ( NILET කරලා මට දෙමළ එපා වෙලා තිබ්බෙ) හැම දේටම ලෑස්ති වෙන්න තිබ්බෙ දවස් 2i. තාත්තා එක්ක ටවුම පුරා රවුමක් ගිහලා පිගන්…
![]()