විරුවා තමයි ගෝඨාභය වැඩ කරන-කියලා වණපු දැන්වීමකි මෙය පරණ

විරුවා තමයි ගෝඨාභය වැඩ කරන කියලා වණපු දැන්වීමකි මෙය පරණ ඉන්නා කලාකරුවනි මෙහි නම් දරුණ වෙන්නට එපා දැන් මගෙ පැනයට උරණ ඇරියා සර් නැතිවී යන්නම ඇපද මේ කරුමයට වගකවයුතු වෙයි තොපද මේ දැන්වීම පෙර මෙන් තාමත් කැපද මෙහි පෙනිසිටී උදවිය හට දැන් සැපද තිබුණා ෆෝක් ආටිස්ට් ලෙස අපෙ ආලේ අදටත් ඇළුම් කරනව එම ගී තාලේ ගහලා බැද්දගේටත් තනතුරු ලෝලේ ඇම්බැසඩර් වෙලා මොනවද කළෙ මාලේ උපදේශකල ලෙස ළග කරකෑවීලා කලකදි උච්ච වී සිටියේ රවීලා සමහරු දුවද්දීමයි ගියෙ දැවීලා දැන් නම් කඩේ ගිය උන්ටත් රෙවීලා කදිමයි කළ කතා ලෙසටම රඟපාලා කොහොමද අනුෂා…

Loading

Read More

ආදරණීය උතුරත් දකුණත් අපි මිනිසුන් වග කියාදුන් තල් වැට අද්දර…

වෛද්‍ය භාග්‍යා වීරවර්ධන තලෙයිමන්නාරමට පත්වීම් ලැබූ සිංහල වෛද්‍යවරිය මුහුණ දුන් අමුතු සිද්ධිය… වෙසක් පෝයට හම්බවුන කෑමත් දුප්පත් අයට බෙදලා..! උතුරු කරෙන් මම යන්නෙමි.. ඊ ළගට කොහෙ ද ? මන්නාරම… ඒකත් තලෛයිමන්නාරම.. 378Km. තාත්තා ඇහුවේ පොඩි දුව යනවද ? මොකද කරන්නෙ ඔයා තීරණය කරන්න. අම්මා හිටියෙ තූෂ්ණිබූත වෙලා. Bloom where you are planted theory එකත් එක්ක යන මට තලෛයිමන්නාරම කිව්වම ලොකු ගානක් වුනේ නැ except for the language barrier. ( NILET කරලා මට දෙමළ එපා වෙලා තිබ්බෙ) හැම දේටම ලෑස්ති වෙන්න තිබ්බෙ දවස් 2i. තාත්තා එක්ක ටවුම පුරා රවුමක් ගිහලා පිගන්…

Loading

Read More

රුවන්පුර අධිවේගී මාර්ගයට විරෝධතාවය…

රුවන්පුර අධිවේගී මාර්ගයට සොච්චම් වන්දි ගෙවා ඉඩම් පවරා ගැනීමට විරුද්ධත්වය පළ කරමින් අද හොරණ ඉළිඹ අධිවේගී මාර්ග කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවය

Loading

Read More

ශ්‍රී ලංකා – වතුකරයේ පීඩිත මිනිසුන්ගේ කදුළු…

2022 මාර්තු 13 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහිල්වාහනම් තිලකරාජා සමඟ ආසියා කොමියුනය මෙහෙයවන ලද විශේෂ සාකච්ඡාව… මෙම සාකච්ඡාවට සවන් දීමට පහත වීඩියෝ Link එක මත Click කරන්න

Loading

Read More

what Labour Union means to workers- Explains by Swasthika Arulingam

It has been 6 months since the dismissal of 16 workers by the ATG – Intelligent Glove Solutions in Wathupitiwala for forming a Trade Union. The ATG Company to date has continued to act illegally refused to reinstate workers, and denied them work. Swasthika Arulingam, Deputy General Secretary of the Commercial and Industrial Workers’ Union speaks about what Labour Union means to workers and why Labour Unions are vital to the survival of the export industry.

Loading

Read More

පුද්ගල මනස හසුරුවන ‘ප්‍රොපගැන්ඩාව’

Prageeth Kavishan 3 Mar 2022 From: https://roar.media/sinhala/main/features/misleading-nature-of-the-propaganda ප්‍රොපගැන්ඩාව යනු බලපෑම් කිරීම සඳහා සහ න්‍යාය පත්‍රයක් ඉදිරියට ගෙන යාමට භාවිත කරන සන්නිවේදන උපක්‍රමයකි. එය යම් අදහසක් හෝ මතයක් දිරිමත් කිරීම සඳහා කරුණු ඉදිරිපත් කිරීමක් හෝ තාර්කික ප්‍රතිචාරයක් වෙනුවට චිත්තවේගීය ප්‍රතිචාරයක් ඇති කිරීමට භාෂාව භාවිත කරමින් තොරතුරු ඉදිරිපත් කිරීමක් විය හැකි ය.යම්කිසි සාධකයක්, පුද්ගලයකු, කණ්ඩායමක් සංවිධානයක් හෝ රටක් පිළිබඳ ව අසත්‍යයක් හෝ අර්ධ සත්‍යයක් මහජනයා හෝ ඉලක්කගත කණ්ඩායමක් නොමඟ යවන ලෙස සිදුකරන ප්‍රචාරයක් ලෙස ද ප්‍රොපගැන්ඩාව හැඳින්විය හැකි ය.  බුද්ධිමත් ලෙස හැසිර වූ ප්‍රොපගැන්ඩාව මඟින් ලබා ගත් සාර්ථක ප්‍රතිපල ඉතිහාසය පුරාවට ම…

Loading

Read More