චාල්ස් දයානන්ද විසිනි සියල්ල වෙනස් කර සිස්ටම් චේන්ජ් එකක් විය යුතු බව ජන හඬ බවට පත්ව ඇත . සිස්ටම් යනු කුමක්ද ..අද ඇත්තේ ඉංග්‍රීසින් විසින් රාමුගත කළ සිස්ටම් එකයි .එනම්..1. පාර්ලිමේන්තු දේශපාලන ක්‍රමය2. නිළධාරී ක්‍රමය .3. අධිකරණ ක්‍රමය .4. අධ්‍යාපන ක්‍රමය .. මෙම සිස්ටම් හතර මත ගොඩනැගී ඇති සමාජ ක්‍රමය වෙනස් කිරීම තමයි සිස්ටම් චේන්ජ් කියන්නෙ ..අධිරාජ්‍ය වාදීන් මෙය හැදුවෙ අධිරාජ්‍යවාදය පවත්වා ගෙන යාමට ..එය වෙනස් කලයුතුමය. ඒ සදහා නව ක්‍රමයක් ..නව සිස්ටම් එකක් ඇති කල යුතුය .ඒ ගැන පුලුල් සාකච්ඡා ඇති විය යුතුය .ඊට ගැලපෙන නව ව්‍යවස්ථාව ක් සකස් කරගත…
![]()