![]()
Category: Sri Lanka
හදිසි විශ්මය ජනක ප්‍රහාරයට සැරසෙයි?
විශේෂ වාර්තාකරුවකු විසිනි ඊයේ රාත්රියේදී මිල්ටෙරි නන්දසේන හා ඇවන්ගාඩ් සේනාධිපති හමුදාපති ශවේන්ද්‍ර පොලිස්පති අගවිනිසුරු හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙතුන් දෙනෙකු නීතිපතිවරයා, නීතිපති කාර්යාලයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් වරයින් දෙදෙනෙකු ගුවන් හමුදාපති නාවුක හමුදාපති විශ්‍රාමික මේජර් ජනරාල් වරු කිහිප දෙනෙකු හා ජනමාධ්‍ය ක්ෂේත්රයේ ප්‍රධානියකු මෙම අරගලය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියා මාර්ග පිළිබඳව සාකච්ඡා කොට තිබෙි. එහිදී නව අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමට නීතිපතිිවරයා හා අගවිනිසුරු උපදෙස් දී තිබේ. අනතුරුව ඇවන්ගාඩ් සේනාධිපති හා හමුදාපති ශවේන්ද්‍ර ප්‍රකාශ කර ඇත්තේ මිල්ටෙරි බලය යොදා ගාලු මුවදොරින් ජනතාව ඉවත් කළ යුතු බවය. මේ වන විටත් ගනේමුල්ල යුද හමුදා…
![]()
කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අරගලය අල කරන්න යයි!
විශේෂ වාර්තාකරුවකු විසිනි කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ හරහා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂකයින් ඉවත් කිරීමට අධිකරණ තීන්දුවක් ගැනීමේ උත්සාහයක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් ඇත.අද පෙරවරුවේ රැස්වූ පොහොට්ටුවට හිතවත් නීතිඥ කණ්ඩායම් මේ වන විට ඒ සඳහා අවශ්‍ය ලේඛන සකස් කරමින් ඇත. ජනාධිපති කාර්යාලය ඉදිරිපිටින් උද්ඝෝෂකයින් ඉවත් කර, ශැංග්‍රිලා හෝටලයට ඉදිරිපට උදේඝෝෂණ ස්ථානයේ පමණට පමණක් විරෝධතාව සීමා කරන ලෙස නියෝගයක් ලබා ගැනීමට මෙම පිරිස උත්සහ කරයි.රට පුරා උද්ඝෝෂණ ආරම්භවීමත් සමඟම පසුගිය අප්‍රේල් 4 දින තිලිණ ගමගේ කොටුව මහේස්ත්‍රාත් ලෙස වැඩබාරගත්තේය.ගෝඨාභය විසින් කොටුව මහෙස්ත්‍රාත් ලෙස පත් කළ තිලිණ ගමගේ දවසේ වැඩිම කාලයක්…
![]()
Sri Lankan economic crisis
Sri Lanka is in middle of an unprecedented economic crisis. Colombo has no money, no food, no essential medicines or fuel. Food prices have gone up by at least 30%. Who is to be blamed for this? Gotabaya Rajapaksa or China? Palki Sharma tells you.
![]()
How 4 Brothers Destroyed Sri Lankan Economy?
“වැඩවරා වීදි බසිමු!“ ස්වාධීන ලංකා ගුරු සංගමය
නව පැරිස් කොමියුනය ශ්‍රී ලංකාවේ බිහිවෙයි!
උපාලි රත්නායක විසිනි ඉස්සර පැරිස් කොමියුනය ගැන කතා අපට හරි ආස්වාදයක් උනා. අපේ රටේ එවැන්නක් ගොඩ නැගෙන්නේ කවදාදැයි අපි සිහින මවා ගත්ත කාළයක් තිබුණා. ඛේදවාචකයක් ලෙස අවසන් නොවන ජයග්‍රහණය තෙක් පෙරට යන පැරිස් කොමියුනයක් සහ එයිනුත් ඔබ්බට ගිහින් සමානාත්මතාවය සහිත සමාජයක් ගොඩ නැගීම වෙනුවෙන් අපේ අය කල කැපකිරීම් අනන්තයි. අප්‍රමාණයි. මෙන්න දැන් ඒ වගේ සමාජයක මූල බීජයක් ගාලු මුවදොර මතු වෙලා.වමේ පක්ෂ පොත් පත්තර පිටු දහස් ගණනක ලියලා බලෙන් පොවන්න උත්සාහ කල ආගමික ජන වාර්ගික සමාජීය සහජීවනය නා කපන මහා වැසි මැද ගොඩ නැගෙන අන්දම ඇත්තෙන්ම ආශ්වාදජනක යි. මේ තමයි…
![]()
ගෝල්ෆේස් ..ගෝල්ෆේස් ..
මගේ දරුවන් දෙදෙනාමපුතයි..දුවයි..එළියට බැස්සෝය..ගෝල්ෆේස් යාමට ..ද්වල් 12.47..ට අප්‍රේල් 14 උන් නුවර සිට සියගනනක් සමගගෝල්ෆේස් එනුඇත..හවස.. මට සිහිවෙයි..මගේ අතීතය ..අවුරුදු පණහකට පෙර ..මාද අවුරුදු විසිදෙකේදීයහපත් සමාජයක් වෙනුවෙන්පාරට බැස්සේ මෙලෙසිනි .. දැන් මගේ දරුවෝදඑම මගටම පිවිස ඇත ..තවමත් අප පැතූයහපත් සමාජයබිහිව නැත ..! අරගල බිමේදී මගේ දරුවන්මියගියද කම් නැත ..! ” යහපත් සමාජයක් වෙනුවෙන්අප නැගූ හඬ නොමියනු ඇත “ අපි එදා කිව් දේඋඹලා අදත් කියපල්ලා..දරුවනි…..අරගල කරපල්ලා දරුවනිඒ වෙනුවෙන් … උඹලා අරගල බිමේදීමියගියත්…උඹලා නැගූ හඬ ..සදා නොමියනු ඇත .. ..තාත්තා ..
![]()
රාජපක්ෂලා ගැන වැඩිපුරම ලීව, ගවේෂණාත්මක මාධ්‍යවේදීයා අරගල බිමේ….
ගෝඨාගෝගම සිනමා ප්‍රදර්ශනය
පොඩියට පටන් ගන්න වැඩේට උදව් වෙන්න කැමති DJ කරන අය සහ සවුන්ස් කරන අය ලග තියෙන උපකරණ අරගලය වෙනුවෙන් යොදවන්න කැමති සහ පුලුවන්නම් ගොඩාක් වටිනවා මේ වෙලාවේ…වැඩි විස්තර සදහා- Hasu Dissanayake
![]()