කෑගල්ල ප්‍රදේශයේ 2022.04.19. දින සිදු වූ උද්ඝෝශනයක් අතරතුරදී තරුණයෙකු මිය යාම පිරිසක් තුවාල ලැබීම හා දේපලට අලාභහානි කිරීම සම්බන්ධයෙන් පොලිසිය ඊයේ දින එනම් 2022.01.20 දින බී වාර්තා දෙකක් මගින් කෑගල්ල ගරු මහේස්ත්‍රාත් වාසනා නවරත්න මැතිනිය වෙත කරුණු වාර්තා කළේය. ඉන් එක් බී වාර්තාවක් මගින් දේපල හානි කිරීමට අදාලව සැකපිට වයස අවුරුදු දහ අටක පාසල් ශිෂ්‍යයෙක් ඉදිරිපත් කර පොදු දේපල පනත ඇතුලුව චෝදනා කීපයක් යටතේ කරුණු වාර්තා කර තිබින. ඔහු වෙනුවෙන් ජෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරාල මහතා ඉදිරිපත් වෙමින් ඇප ලබා ගත්තේය. අදාල ගැටුම සම්බන්ධව සියලු ස්ථාන පරීක්ෂණ ගරු මහේස්ත්‍රාත්තුමිය විසින් සිදු…
![]()