ව්‍යවස්ථාව යනු ධනවාදයේ නිරුවත් අවශ්‍යතා වසන් කරන කඩතුරාවයි! එම ව්‍යවස්ථානුකූලවාදය තුළට සිර නොවෙමු!

උපුටා ගැනීම: https://www.facebook.com/search/posts/?q=forward පවතින අර්බුදයන්ට විසඳුම් සෙවීමට යමෙකුට අවංක වුවමනාවක් ඇත්නම්, ඔහු/ඇය පවතින ව්‍යවස්ථා රාමුවට සීමා නොවිය යුතු බව අපි පුන පුනා කියා ඇත්තෙමු. ඒ සමගම පාලකයින් විසින් පාර්ලිමේන්තු සෙප්පඩ විජ්ජාවලින් ජනතාව ගොනාට අන්දවා ගැනීම වෙනුවෙන් තවත් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම ගැනද කතා කරයි. බොහෝ ක්‍රියාකාරීන්ද දැන් ව්‍යවස්ථා රාමුවට සීමා වීමේ උගුලට හසු වී ඇත්තේ ජනප්‍රිය මාධ්‍ය සහ අධ්‍යාපන ක්‍රමය විසින් රාජ්‍යය හා එය වටා ඇති ව්‍යවස්ථාපිත නීති පද්ධතිය පාරිශුද්ධත්වයට නංවා ඇති බැවිනි. පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය විශ්වීයව පිළිගත් පාලන ක්‍රමය නමැති රෙදි කඩ වියන ලද නූල් පටවල් බවත්…

Loading

Read More

Sri Lanka – “There is a true political awakening”

Interview with Don Samantha By Stan Miller 12/05/2022 Starting a month ago a large political battle is taking place in Sri Lanka. This island of 23 millions off the southern coast of India has know many social struggles in the 20th century. The working class is facing a 20% strong inflation that can go as high as 50% for basic goods. Electricity is being rationed and people are queuing for hours in order to get gasoline. The national debt is very high and there are discussions between the state and…

Loading

Read More

වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකතුවේ අද සවස පැවති සාකච්ඡාවේ තීන්දු

වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකතුවේ අද සවස පැවති සාකච්ඡාවේ තීන්දු  *හෙට උදෑසන*  සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි දැනුවත් කිරීමේ පත්‍රිකාව බෙදීම.  *බත්තරමුල්ල* සියලු ආයතන, *බැංකු මූලස්ථානවල* *මහලේකම් කාර්යාලය අසල දුම්රිය ස්ථානය* , *දෙමටගොඩ දුම්රිය ස්ථානය, කොල්ලුපිටිය දුම්රිය ස්ථානය, බම්බලපිටිය දුම්රිය ස්ථානය* පත්‍රිකා බෙදීම *හෙට උදෑසන 7 ට* සිදු කෙරේ. තමන්ට පහසු ස්ථානවලට සහෝදරවරු සම්බන්ධ කරන්න  ජනතා අරගලයට දින 50 සම්පූර්ණ කිරීම නිමිත්තෙන් *එළඹෙන 28 දින සවස 02.00ට* දිවයින පුරා විරෝධතා උද්ඝෝෂණ පවත්වා මහජන විධානයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් වන මාධ්‍ය සාකච්ඡාව *හෙට උදෑසන 10.00ට ගුරු මැදුරේ දී* පැවැත්වේ. සියලුම නායක…

Loading

Read More

කඩවුණොත් කියන්න…

වාර්තාකරණය හේතුවෙන් මාධ්‍යවේදීන්ට මුහුණ දීමට සිදුවන තර්ජන, පහරදීම් හා මාධ්‍ය නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ඇති වන අහිතකර බලපෑම්, පුරවැසි අයිතිවාසිකම් හා මානව හිමිකම් කඩවීම්වලට එරෙහිවීම නිසා මානව හිමිකම් ආරක්ෂකයින්ට, සමාජ ක්‍රියාකාරිකයින්ට මුහුණපෑමට සිදු වන තර්ජන, ගවේශණය සඳහා කැප වූ ශ්‍රී ලංකාවේ දත්ත එකතුව පිවිසීම සඳහා සබැඳිය https://mofex.uwazi.io/en/

Loading

Read More

පිරවුම්හල් අසල වාර්තාකරණයේ නිරත මාධ්‍යවේදීන්ට මැර පිරිස් පහර දීම තරයේ හෙලා දකිමු! – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

23.05.2022 මාධ්‍ය නිවේදනයයි  පිරවුම්හල් අසල වාර්තාකරණයේ නිරත මාධ්‍යවේදීන්ට මැර පිරිස් පහර දීම තරයේ හෙලා දකිමු! – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අද දින (මැයි  23) කුරුණෑගල, අනුරාධපුර පාරේ, මිනුවන්ගැටේ සිපෙට්කෝ පිරවුම්හල අසළ වාර්තාකරණයේ නිරතව සිටි වයඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම්, කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදී අශෝක චන්ද්‍රසේකර මහතාට හා මැයි 21 වන දා ත්‍රීකුණාමලය මූතූර් සිපෙට්කෝ පිරවුම්හල අසළ වාර්තාකරණයේ නිරතව සිටි මූතූර් මාධ්‍ය සංගමයේ සභාපති, ත්‍රීකුණාමලය දිස්ත්‍රික් ප්‍රාදේශීය වාර්තාකරු එම්. එන්. එම්. බුහාරි මහතාට මැර පිරිස් පහරදී ජංගම දුරකතන පැහැරගෙන තිබේ. මෙසේ වාර්තාකරණයට බාධා පැමිණවීමට යම් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට අවශ්‍ය වන්නේ නම් ඒ මෙම…

Loading

Read More

ශ්‍රී ජයවර්ධනපුර – කෝට්ටේ අභය භූමිය නාගරික සංවර්ධන අධිකාරියෙන් වනසයි!

සජීව චාමිකරඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය ඇතුල්කෝට්ටේ, ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති, මීගහතැන්නේ චන්ද්‍රසිරි හිමි ගේ ආරාධනයෙන් පසු ගිය දා එම විහාරස්ථානයට ජනාධිපතිවරයා පැමිණි අවස්ථාවේ දී විහාරාධිපති හිමියන් ගේ ඉල්ලීම වී ඇත්තේ විහාරස්ථානය වටා පිහිටි ඇතුල්කෝට්ටේ තෙත් බිම් පද්ධතිය සංවර්ධනය කර දෙන ලෙස ය. ඒ අනුව ජනාධිපතිවරයා ගේ උපදෙස් මත පසුගිය මාර්තු මාසයේ දී නාගරික සංවර්ධන අධිකාරිය හා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව එක් ව ශ්‍රී ජයවර්ධනපුර – කෝට්ටේ අභය භූමියට අයත් මෙම ඇතුල්කෝට්ටේ තෙත් බිම ගොඩකිරීමේ හා ඇළ මාර්ග කැනීමේ කටයුතු කිසිදු අනුමැතියකින් තොර ව නීති විරෝධී ව ආරම්භ කෙරින. මෙම…

Loading

Read More

සමාජ මාධ්‍ය දඩයම අරඹයි!

සමාජ මාධ්‍ය දඩයම අරඹයි!රටම ගිනිතියන්න සෙනඟත් ඇදලා, රැළියක් කරලා කතා කරලා අවුස්සලා යවපු ජොනී, මහින්ද නිදැල්ලේ ඉන්නකොට 39 හැවිරිදි නිවේදිකාවක් ඇතුළු  තුන්දෙනෙක් සමාජ මාධ්‍යවල පෝස්ට් දැම්ම කියල අත්අඩංගුවට– පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ට්ඨාශයේ නිවේදනයකින්

Loading

Read More