ජුනි ..17 සොයිලියස් මැන්දිස් 125 ජන්ම සංවත්සරය

චාල්ස් දයානන්ද විසිනි       හැට ගනන් වල එක් රාත්‍රියකදී කිසියම් පිරිසක් විසින් සීගිරි චිත්‍ර වල තාර ගානු ලැබීය .මුලු රටම මේ ගැන කම්පාවිය.        සීගිරියට පණමෙන් ආදරය කළ පරණවිතාන මහතා අඬාවැලපෙන ජායාරූප පසුදා පුවත්පත් වල පලවී තිබුනි .      සීගිරිය යථා තත්වයට පත් කිරීමට ඉතාලියෙන් විශේෂඥයකු ගෙන්වනු ලැබීය .ඒ ප්‍රකට චිත්‍ර ශිල්පියෙක් මෙන්ම සංරක්ෂණ ශිල්පියෙක් වන ආචාර්ය ලුසියානෝ මරංසි ය.        තම කාර්‍යය ඉහලින්ම ඉටු කළ ඔහු සීගිරි චිත්‍ර වල මුල් තාක්ෂණයම උපයෝගී කරගෙන සීගිරි චිත්‍රයක් ප්‍රතිනිර්මාණය කල පුවරුවක් අදත් සීගිරි කෞතුකාගාරයේ ඇත…

Loading

Read More

ප්‍රගීත් එක්නැලිගොඩට සම්මානයක් ….

නිමිත්ත ;  ඔමානයේ මස්කට් නුවර 2022/05/31- 06/03 දක්වා පැවති IFJ 31වන ලෝක කොන්ග්‍රසයේ දෙවන දින “දණ්ඩමුක්තිය අවසන් කිරීම” යන සාකච්ඡාව සඳහා අපරාධකාර රාජ්‍යයන්ට ‌‌ගොදුරුවූ මාධ්‍යවේදීන් හතර දෙනෙකුගේ පවුල්වල අයට අවස්ථාව ලබා දී තිබූ අතර. අනතුරුව ප්‍රගීත් එක්නැලිගොඩ ඇතුලු මෙම මාධ්‍යවේදීන්ට සම්මාන දී අගයන ලදී. නුඹ නැතිව නුඹ සමග ගෙවා දින 4497 ඇවෑමෙන් උදාවූ දින, බ්‍රහස්පතිගේ මෙහෙසිය ජූනෝගෙ මාසය හෙවත් පොසොන් මහේ පලමුවන දින, චණ්ඩා හිරුත් සැඟවුන ඔමානයේ ඒ සැන්දෑයාමයේ………. ලොව පුරා සරණ පන්හිඳ අවුලනා සනුහරේ’වුන් පිරුණු ඒ සාදයේ……….. සතර දිසාවෙන් අපි සතර දෙනෙක් පැමිණ මුසු කළෙමු දිඳුළන අප හදවත්වල මතක…

Loading

Read More

අසාධාරණයන් නඩත්තු කිරීමේ සංස්කෘතිය

පිටු 8 කින් යුතු PDF පිටපත සඳහාhttp://www.fmmsrilanka.lk/wp-content/uploads/2022/06/2022_February_FMM_MFRM_Monthly_report_sinhala.pdfවෙබ් පිටුවට පිවිසෙන්න. මාධ්‍ය නිදහස: නිරීක්ෂණ වාර්තාව2022 පෙබරවාරි (2 වන වෙළුම – කලාප අංක 2) අසාධාරණයන් නඩත්තු කිරීමේ සංස්කෘතිය පෙබරවාරි මාසය තුළ නිරික්ෂණය කළ මාධ්‍ය නිදහස පිළිබඳ උල්ලංඝනයන් සමාලෝචනය කිරීමේදී කැපී පෙනෙන ලක්ෂණය වූයේ ‘හිතකර ආයතනික සංස්කෘතියක’ ඌනතාවයි. පසුගිය දශක දෙක තුළ අපගේ නීති පද්ධතියට, ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූල, මානව හිමිකම් ආරක්ෂා කොට ප්‍රවර්ධනය කිරීමේ විවිධ යාන්ත්‍රණයන් හඳුන්වා දී තිබේ. එහෙත් එම යාන්ත්‍රණයන්සක්‍රියව පවත්වාගෙන යමින් යුක්තිය ඉටු කිරීමේ ‘ආයතනික සංස්කෘතියක්’ තවමත් වර්ධනය වී නොමැති බව පෙබරවාරි මාසයේ සිදුවීම්වලින් මැනවින් නිරික්ෂණය විය. මාධ්‍යවේදීන් හා ක්‍රියාකාරිකයින් නිහඬ…

Loading

Read More

විදුලිබල මණ්ඩලය පුද්ගලික කොම්පැනිවලට විකුණා දැමිමෙන් රටට සෙතක් වෙයිද?

ප්‍රියන්ත වික්‍ර‍මසිංහ පැහැදිලි කරයි! – ප්‍ර‍ධාන ලේකම්, ලංකා විදුලි බල මණ්ඩලයේ නව සේවක සංගමය

Loading

Read More

Sri Lanka-The 21st Amendment to the Constitution is an expression of this crisis.

By Raju prabath lankaloka Basil Rajapaksha resigned on 19th June. That was exactly one month after the disgraceful resignation of Mahinda Rajapaksha. Many media had reported that Basil Rajapaksha had resigned before the commencement of parliamentary proceedings on the proposed 21st Amendment, which is reported to have included provisions once again to disqualify dual citizens holding parliamentary seats. As Basil is alleged to have been closely associated with corruption, during the recent protests people have raised their voices against him. It is widespread that Basil’s resignation was a victory to…

Loading

Read More

Young trade unionists from South Asia extend solidarity to Sri Lankan workers!

Youth Trade Union leaders affiliated to Industrial Global Union and from 25 Union federations across India, Pakistan, Bangladesh, Nepal and Sri Lanka, released a joint statement yesterday the 15th of June, 2022, extending their solidarity to Sri Lankan workers during this time of crisis.  These Youth Trade Union leaders have demanded that Brands and local suppliers should continue to invest in Sri Lanka and ensure young Sri Lankan workers are ensured jobs to fight through the economic crisis. The statement calls for international Brands not to engage in the practice of…

Loading

Read More

ගෝල්ෆේස් අරගලය මැජික් එකක්ද?

අරගලය මෙතෙක් හඳුනාගැනුනේ පුද්ගලයින් ආකර්ෂණය කර ගැනීමට වඩා එයින් විකර්ෂණය කෙරෙන සමාජ සංසිද්ධියක් ලෙස නම් ගෝල්ෆේස් අරගලය මෙම ආකල්පය ලක්වැසියන් තුළ කනපිට පෙරලූ කියාදාමයක් ලෙසය. මෙම තත්ත්වය ඇති කරනු ලැබුවේ අරගල වල සාමාන්‍ය ස්වභාවය වූ ප්‍රචණ්ඩත්වය වෙනුවට සාමකාමී උපායමාර්ගයක් මත ගෝල්ෆේස් අරගලය පිහිටුවා එය දියත් කිරීම මගිනි. එමෙන්ම එය නිර්පාක්ෂික අරගලයකි. මෙහි සමාජ බලපෑමේ විශාලත්වය පෙන්නුම් කරනු ලැබුවේ බියකරු දුෂ්ඨ රාජපක්ෂ රෙජීමය සම්පූර්ණයෙන්ම දෙදරවා හැරීමට මෙම සාමකාමී අරගලය සමත්වීම මගිනි.

Loading

Read More

ධනවාදයේ ආරක්ෂාව වෙනුවෙන් පිහිටුවා ඇති සංවිධාන මවනු ලබන මිත්‍යාවන්ගෙන් මිදී සමාජවාදය සඳහා සටන් කිරීමට කාලය පැමිණ තිබේ.

රාජු ප්‍ර‍භාත් ලංකාලෝක විසිනි ධනවාදය ස්ථාපිත කිරීම විසින්ම එහි ආවේනික අර්බුදය ලෝකයට හෙළි කළේය. ලාභය උපරිම කර ගැනීම මත පදනම්ව ස්ථාපිත වූ එයට එහි සැබෑ ස්වරූපය හෙළි කිරීමට වැඩි කලක් ගත නොවීය. එබැවින් ඔවුන්ට ජනතාව මුළාකොට තබා ගැනීම වෙනුවෙන් විවිධ ක්‍රමෝපායන් සෙවීමට සිදුවිය. පළමු ලෝක යුද්ධයෙන් පසු 1920 දී, ජාත්‍යන්තර ආරවුල් විසඳීම සඳහා වන සංසදයක් බව කියමින්  ස්විට්සර්ලන්තයේ ජිනීවාහි එහි මූලස්ථානය සහිතව ජාතීන්ගේ සංගමය පිහිටුවන ලදී. එය ලෝක සාමය පවත්වා ගැනීම සඳහා ගොඩනැඟූ පළමු අන්තර්ජාතික සංවිධානය විය. කෙසේ වෙතත්, සංවිධානයේ ආයු කාලය වූයේ වසර විසි හයක් පමණි. එය පිහිටුවීමට යෝජනා…

Loading

Read More