රාජු ප්‍රභාත් ලංකාලෝක විසිනි ‘කළු ජූලිය’ ලෙසින් සඳුන්වන, 1948 ඊනියා නිදහසින් පසු ලංකා ඉතිහාසය තුළ දැකිය හැකි විශාලතම කළු පැල්ලම වූ, 1983 ජූලි 24 දින රාත්‍රියේ ඇරඹි, ද්‍රව්ඩ ජන සංහාරයට මේ වනවිට වසර 39ක් ගතව ඇත. 1983ට පෙර සංඛ්‍යාත්මකව ඉතාම කුඩා කණ්ඩායම් ලෙස පැවති ද්‍රවිඩ බෙදුම්වාදී සංවිධානවලට ජනතාව විශාල වශයෙන් සහාය දීමත් ඒවාට ඇතුළු වීමත් ආරම්භ වන්නේ 83 කළු ජූලිය හේතුවෙන් බව පොදු පිළි ගැනීමයි. කළු ජූලියට පාදක වූ ආසන්නතම හේතුව ලෙසට ඇතැමුන් දක්වා සිටින්නේ 1983 ජූලි 23 දින LTTE විසින් යාපනය තිරුනෙල්වෙලි ප්‍රදේශයේදී එල්ල කළ ප්‍රහාරයකින් යුධ හමුදා සෙබළුන්…
![]()