ඥානසිරි කොත්තිගොඩ විසිනි “අපි ආණ්ඩු පක්ෂෙ, විපක්ෂෙ කියල බෙදිල කෑගැහුවොත් ඊළඟ සැරේ මේ පාර්ලිමේන්තුව නැතිව යනවා. ඊළඟ සැරේ ඇවිල්ල පාර්ලිමේන්තුව ගිනි තියන්නත් පුළුවන්. අපි ඔක්කොම නැතිවෙනවා. වෙන කණ්ඩායම් ඇවිල්ල මේක කරන්න පුළුවන්. එහෙනම් අපි කොහොමද ඉදිරියට යන්නේ. අපි ඔක්කොම එකතු වෙලා තමයි මේ ගමන යන්න ඕන.” සමගි ජන බලවේගයේ (සජබ) නායක සජිත් ප්‍රේමදාස ඇතුළු එහි මන්ත්‍රී කණ්ඩායම හමුවී සාකච්ඡා කිරිමෙන් පසු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉහත සඳහන් ප්‍රකාශය කර තිබුනා. “කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ” යි කියන්නා සේ රනිල් ගේ මේ ප්‍රකාශයෙන් සර්ව පාක්‍ෂික ආණ්ඩුව…
![]()