By Raju Prabath Lankaloka මේ වනවිට මාක්ස්වාදය හෙවත් විද්‍යාත්මක සමාජවාදය ගැන දැන ගැනීමට උනන්දු වන පිරිස් වැඩි වෙමින් පවතී. ධනේශ්වර මාධ්‍ය විසින් එයට එරෙහිව ගෙනගිය දැවැන්ත ප්‍රචාරයන්, ස්ටාලින්වාදී පිරිහීම් විසින් සමාජවාදය සම්බන්ධයෙන් ජනිත කළ දුර්මතයන් හා පැරණි වමේ පක්ෂ හා වර්තමාන සුළු ධනේශ්වර සංවිධාන විසින් දිගින් දිගටම කරන ලද පාවාදීම් හා දේශපාලන වැරදි නිසා දශක කිහිපයක් පුරා සැබෑ මාක්ස්වාදය පරිශීලනය කිරීමට ජනතාව තුළ පැවතියේ පහළ මට්ටමේ උනන්දුවකි. එහෙත් මේ වනවිට රට තුළ හා ලෝක පරිමාණව සිදුවෙමින් පවතින ධනපති ක්‍රමයේ බිඳවැටීමෙන් පීඩාවට පත්වන ජනයා විකල්පයක් සෙවීමට ගන්නා උත්සාහයේදී නිතැනින්ම ඔවුන් මාක්ස්වාදය…
![]()