![]()
Category: Sri Lanka
තීරනාත්මක නිමේශය / Decisive Moment–පලා කොකා සහ බත්කූරා
ජගත් ගුණවර්ධන විසිනි පියාඹන බත්කූරන් එක තැනක වසා සිටිමින් පහරදී අල්ලා ගැනීම පලා කොකා (Striated Heron / Little Green Heron) සතු සුවිශේශී හැකියාවකි.මෙය වැඩිහිටි මෙන්ම නොමේරූ (අපරිනත)(immature) සහ ලාබාල අවධීන් (juvenile) වල සිටින පලා කොකුන් පවා හොඳින් සිදු කිරීමට සමත් වේ. මෙම ඡායාරූපයේ නිමිත්ත වූයේ තමන් අසලින් පියඹා යන බත්කූරන් කෙරේ විමසිලිමත්ව පසු වූ අපරිනත පලා කොකෙකි. මේ පලා කොකා වෙත පියඹා එන Oriental Scarlet විශේශයේ පිරිමි බත්කූරෙකු දුටු සැනින් කිසියම් සිදුවීමක් අපේක්ශිතව මවිසින් කැමරාව ක්‍රියාත්මක කල අතර එක්වරම තමා වෙත කඩා පැන්න පලා කොකාගේ ප්‍රහාරයෙන් එක් වරම ඉවතට හැරී…
![]()
ලියොන් ට්‍රොට්ස්කිගේ මුණුබුරකු වූ එස්ටෙබන් වොල්කොව් ( Esteban Volkov) මියයයි!
එස්ටෙබන් වොල්කොව් 2023 ජුනි 16 වන දින සවස මෙක්සිකානු අගනුවරදී මිය ගියේය. ඔහුගේ සීයා වන ලියොන් ට්‍රොට්ස්කිගේ ඝාතනය සම්බන්ධයෙන් ජීවතුන් අතර සිටින අවසාන සාක්ෂිකරු ලෙස ඔහු මෙක්සිකෝවේ සලකනු ලැබීය. 1926 මාර්තු 20 වන දින උපත ලැබූ එස්ටෙබන් වොල්කොව් රුසියානු විප්ලවවාදී ලියොන් ට්‍රොට්ස්කිගේ මුණුපුරා ය. ඔහුගේ සම්පූර්ණ නම Esteban Ercilla Volkov Leontiev වේ. 1940 දී ඔහුගේ සීයාගේ ඝාතනයෙන් පසුව, Volkov සහ ඔහුගේ මව Zinaida Volkova මෙක්සිකෝවේ දේශපාලන රැකවරණ ලබා සිටියහ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 97 කි. ලියොන් ට්‍රොට්ස්කිට මුණුබුරන් දෙදෙනෙක් සිටි අතර, ඔවුන්ගේ නම් එස්ටෙබන් වොල්කොව් (Esteban Volkov) සහ…
![]()
வாழுமிடங்கள் மலசல அறைகளாக ….
இந்தப் பாடலின் முக்கிய கருப்பொருள், “இந்த நாட்டிலுள்ள இந்த தொழிலாளர்களை அரசாங்கத்தின் உயரதிகாரிகள் எவ்வளவு காலம் ஏமாற்றப் போகிறார்கள்?”
![]()
බුද්ධ ඝාතනය (Buddha Ghathanaya) – புத்தரின் படுகொலை – Buddha Murdered | Jaffna Library Burning 1981
Republished From: https://www.youtube.com/watch?v=Mj03Z-1SrNE&t=144s ~ බුද්ධ ඝාතනය ~ ඊයේ දුටුව සිහිනයක බුදුන්ට වෙඩි තැබුණි ඝාතනය කළෝ එතුමන්ව සිවිල් ඇඳුමින් සැදුන සෙබලුමය ආණ්ඩුවේ.. ලේ ගලන ශ්‍රී දේහය තිබුනෝය බෑවී යාපනේ පොත්ගුලේ පියගැට පාමුලේ.. රැයේ අඳුරේම ඇමතිවරු ආහ “මේ නම නම් නැත අපේ ලැයිස්තුවේ.. ඉතින්, අහවල් දේට මරාදැමුවේ ද ඔහුව?” ගුගුලෝය ඇමතිවරු. “අනේ නෑ සර්.. වැරැද්දක් නම් නෙවෙයි.. එතුමන්ව නොනසා මැස්සෙක්වත් මරන්න බැහැ අපිට” පිළිවදන් දුනි සෙබල මුළ. “හරි හරි.. අහක්කරනවා මළකඳ වහාම ඔතනින්” අණ දුන්නු ඇමතිවරු නික්මුණහ සැනෙකින්.. ඇදගෙන ගියහ ඇතුලට බුදුන්ගේ ශ්‍රී දේහය පොත් අනූහය දහසකින් චිතකයක් තනවා හොඳින් සැඟවූහ එතුමන්ව..…
![]()
ශ්‍රී ලංකාව: ප්ලාස්ටික් වලට ගොදුරු වූ අලි සහ මුවන්
මෙහි පහත දැක්වෙන්නේ අද (09-06-2023) යූරෝ නිවුස්හි ලංකාවේ අලින් ඇතුළු අනිකුත් සතුන් ප්ලාස්ටික් ආහාරයට ගැනීම ගැන පුවතකි. මෙය අද ඊයේ සිට පවතින ප්‍රශ්නයක් නොවේ. වසර 2048 දී සුඛිත මුදිත ශ්‍රී ලංකාවක් ගැන වහසි බස් දොඩවන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු දූෂිත පාලක පංති ප්‍රභූන්ට අවම වශයෙන් සංචාරක ව්‍යාපාරයට සුදුසු තැනක් බවට ලංකාව පත් කිරීමටවත් නොහැකි බව මින් පැහැදිලි වන්නේය. ප්‍රංශ භාෂාවෙන් පළවූ එම වාර්තාවේ සිංහල අනුවාදය පහත දැක්වේ. “ශ්‍රී ලංකාවේ නැගෙනහිර අම්පාර දිස්ත්‍රික්කයේ වන අලි රංචුවක් ප්ලාස්ටික් කසල ඉවත් කරයි. දිවයිනේ ඊසානදිග ප්‍රදේශයේ විෂ සහිත ප්ලාස්ටික් අපද්‍රව්‍ය පරිභෝජනයෙන් අලි සහ මුවන්…
![]()
ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන් 22 දෙනෙකුට එරෙහි අධිකරණයේ නඩුව ඉල්ලා අස්කරගනු!
https://www.change.org/p/withdraw-the-court-case-against-22-plantation-workers-in-sri-lanka මස්කෙලියේ අප්කොට්හි ඕල්ටන් වත්තේ කම්කරුවන් 22 දෙනෙකුට හා තරුනයන් දෙදෙනෙකුට එරෙහි බොරු නඩුව ඉල්ලා අස්කර ගන්නා ලෙස ඉල්ලමින්, ශ්‍රී ලංකාවේ වතු කම්කරු ක්‍රියාකාරී කමිටුව (වක්‍රික) පෙත්සම් උද්ඝෝෂනයක් දියත් කර තිබේ. මෙම බොරු නඩුව අටවනු ලැබ ඇත්තේ, රුපියල් 1000ක දෛනික වැටුපක් ඉල්ලමින් සහ වතු කලමනාකාරිත්වයේ මර්දන ක්‍රියාවන්ට විරුද්ධත්වය දක්වමින් එම වත්තේ කම්කරුවන් ගෙනගිය වර්ජනය තුල ඔවුන් ඉටු කල ක්‍රිකලාපය හේතු කොටගෙන ය. පෙත්සමට ඔබේ අත්සන තබා අනෙකුත් විස්තර ඇතුලු කරන ලෙසත්, වක්‍රික උද්ඝෝෂනයට සහයෝගය දෙන ලෙසත් අපි ඔබෙන් ඉල්ලා සිටිමු. පෙත්සම: සන්ජේ රාජරත්නම් මහතා, නීතිපති,අංක 159, අලුත්කඩේ, කොලඹ 12. හිතවත්…
![]()
இலங்கையில் 22 தோட்டத் தொழிலாளர்களுக்கு எதிரான நீதிமன்ற வழக்கை வாபஸ் பெறு!
https://www.change.org/p/withdraw-the-court-case-against-22-plantation-workers-in-sri-lanka வெளியீட்டிற்கான அறிமுகம் இலங்கையில் தோட்டத் தொழிலாளர் நடவடிக்கைக் குழு (PWAC) நாட்டின் மத்திய பெருந்தோட்ட மாவட்டத்திலுள்ள மஸ்கெலியாவில் உள்ள சாமிமலையின் ஓல்டன் தோட்டத்தைச் சேர்ந்த 22 தொழிலாளர்கள் மற்றும் இரண்டு இளைஞர்களுக்கு எதிரான நீதிமன்ற வழக்கை விலக்கிக்கொள்ளக் கோரும் மனுப் பிரச்சாரத்தை ஆரம்பித்துள்ளது. நாளாந்த சம்பளம் 1,000 ரூபா கோரி தோட்டத் தொழிலாளர்கள் நடத்திய வேலைநிறுத்தப் போராட்டத்தின் போது அவர்களின் வகிபாகம் சம்பந்தமாகவும் நிர்வாகத்தின் அடக்குமுறை நடவடிக்கைகளை எதிர்த்தமைக்காகவும் அவர்கள் மீது தாக்கல் செய்யப்பட்டுள்ள நீதிமன்ற வழக்கு ஒரு சோடிக்கப்பட்டதாகும். மனுவில் தேவையான பிற விபரங்களுடன் உங்கள் கையொப்பத்தை இடுமாறும் தோட்டத் தொழிலாளர் நடவடிக்கைக் குழுவின் பிரச்சாரத்தை ஆதரிக்குமாறும் நாங்கள் உங்களை கேட்டுக்கொள்கின்றோம். கனம்! திரு. சஞ்சய் இராஜரட்ணம், சட்டமா அதிபர், இல.159, புதுக்கடை, கொழும்பு-12 அன்பின் ஐயா, ஹட்டன் நீதவான் நீதிமன்றில் வழக்கு இலக்கம்…
![]()
Withdraw the court case against 22 plantation workers in Sri Lanka!
From: https://www.change.org/p/withdraw-the-court-case-against-22-plantation-workers-in-sri-lanka Plantation Workers Action Committee (PWAC) in Sri Lanka has launched a petition campaign the withdrawal of the court case against 22 workers and two youth from Alton estate, Up-Cot in Maskeliya in country’s central plantation district. The said court case was a frame up against them for their role in a strike action of estate workers demanding a daily wage of Rs. 1000 and opposing management’s repressive moves. We urge you to place your signature with other required details in the petition and support the PWAC campaign. The…
![]()
වැඩකරණ ජනතාව තවතවත් වහල් භාවයට පත් කරන යෝජිත කම්කරු නීති සංශෝධන වහා හකුලා ගනු!
විජේපාල වීරකෝන් විසිනි පහත සදහන් වන්නේ 2019 යහපාලන ආණ්ඩුව විසින් තනි කම්කරු නීතියක් සම්මත කර ගැනීමට ගෙන ආ පනතේ අඩංගු කරුණු ඇතුලත් කර “නව කම්කරු පනතට එරෙහි වෘත්තීය සමිති එකමුතුව” නිකුත් කළ ප්රචාරක පත්‍රිකාවකි. වැඩකරණ ජනතාව තවතවත් වහල් භාවයට පත් කරන යෝජිත කම්කරු නීති සංශෝධන වහා හකුලා ගනු! ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් පිට දැනට රටේ වැඩ කරණ ජනතාවට බලපාන ප්‍රධාන කම්කරු පනත් ගණනාවක් අහෝසිකර නව තනි පනතක් ගෙන ඒමට ආණ්ඩුව විසින් කටයුතු කර ඇත. මෙතෙක් කම්කරු නීති පිළිබඳව කටයුතු කළ කම්කරු අමාත්‍යාංශය වෙනුවට සංවර්‍ධන උපාය මාර්‍ග සහ…
![]()