ඥානසිරි කොත්තිගොඩ විසිනි ජනාධිපති මුක්තිය එලිබසී එජාපය විසින්ම මුදාහළ සන්නද්ධ පාදඩ මැර බලයෙන් සිදු වූ විනාශය නිරීක්ෂණය කරන්න එජාප නායක ජේආර් විසින් 77 නොවැම්බර් 09 වෙනිදා කොමිසමක් පත්කළා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරෙක් වූ එම්.සී. සන්සෝනි මෙහි සභාපති වූ නිසා එම කොමිසම සන්සෝනි කොමිසම නමින් ප්‍රකට වුනා. සම්ප්‍රදායක් විදියට බොහෝවිට කොමිසමක් හැඳින්වෙන්නේ එහි සභාපතිවරයාගේ නමින්. ඒ අනුව සන්සෝනි කොමිසම තමයි ජනාධිපතිවරයෙක් ලංකාවේ පත්කරපු පළමු කො එජාප මැරයන්…
![]()