![]()
Category: Sri Lanka
ඇන්සල් සමාගම ඔවුන්ගේ නීතිමය අභියාචනා නවතා දමා වෘත්තීය සමිති නායකයින් 11 දෙනාට ගෙවිය යුතු වන්දි මුදල් ගෙවා ඇති බව වාර්තා වේ.
බියගම වෙළඳ කලාපයේ ස්ථාපිත ඕස්ට්‍රේලියානු හිමිකාරිත්වය දරන Ansell Lanka හී දීර්ඝ කාලීන සේවක අරගලය ජයග්‍රහණයෙන් අවසන් වී තිබෙනවා. ආයතනයේ සේවක නෙරපා හැරීම්වලට එරෙහිව සටනකින් පසු Ansell Lanka හී සේවකයින් පිරිසක් 2016 දී නැවත සේවයේ පිහිටුවනු ලැබුවා. එහෙත් එම අවස්ථාව Ansell Lanka හී වෘත්තීය සමිතියේ නායකයින් 11 දෙනා වෙත ලබා දුන්නේ නැහැ. 2018 දී බේරුම්කරුවෙකු විසින් නියෝග කරන ලද වන්දි ගෙවීම සමාගම ප්‍රතික්ෂේප කිරීමත්, ඒ වෙනුවට අභියාචනයක් ඉදිරිපත් කිරීමත් සමඟ වසර ගණනාවක් අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමුවී තිබුණා. 2013 දී, නෙරපා හරින ලද වෘත්තීය සමිති නායකයින් 11 දෙනා මෙරට සහ විදේශීයව අඛණ්ඩ සහයෝගිතා…
![]()
ලොවම කලඹන පලස්තීන අල් නක්බා මහා නස්පත්තිය..
Originally published on https://vivaranalk.com Mahinda Hattaka Post published:October 13, 2023 පලස්තීනය යුක්‍රේනයේ යුද්ධය අභිබවා නැවත වරක් ලොවම කලඹන උණුසුම් මාතෘකාව බවට පත්ව ඇත. ලොව එකම සුපිරි බලවතා වන එක්සත් ජනපදය මධ්‍යධරණී මුහුදේ සිය නාවික ශක්තිය වැඩි කරමින් එම ප්‍රදේශයට අතිරේක හමුදා යැවීමට සූදානම් ය. එමෙන්ම ඊශ්‍රායෙලයට තව තවත් අවි යවා එහි සටන් ශක්තිය තර කිරීමට පියවර ගනිමින් සිටී. මෙම සටනේ ‘වින්දිතයා’ වන ඊශ්‍රායෙලය ගුවනින් සහ මුහුදෙන් වර්ග සැතපුම් 300 ක් පමණ ප්‍රදේශයකට කොටු කර ඇති දශලක්ෂ 2.3ක් පමණ වන ජනතාව ගේ ගොඩනැගිලි සහ වෙනත් යටිතල පහසුකම් එල්ල කරගෙන දිවා රෑ…
![]()
SRI LANKA: If Tocqueville was to read our proposed Anti-Terrorism Act
FOR PUBLICATION AHRC-ART-013-2023October 06, 2023 An Article by the Asian Human Rights Commission SRI LANKA: If Tocqueville was to read our proposed Anti-Terrorism Act By Basil Fernando Alexis Charles Henri Clérel, comte de Tocqueville is the famous author of the book Democracy in America. It is one of the world’s best known writings which have been appreciated by many philosophers, writers, thinkers and also people in many countries. It has also been translated into many languages. Tocqueville was a French magistrate, a young man of 30, who, with another friend,…
![]()
මැද මිදුල
Sri Lanka – YOUNG LAWYERS ASSOCIATION DEMAND AN IMPARTIAL INVESTIGATION INTO THE RESIGNATION OF THE MAGISTRATE OF MULLAITEEVU !
The jurisdiction of the Mullaiteevu Magistrate has become a place of contentious judicial, legal and political battle ground due to the Kurunthur Malai incident and the excavation of a mass grave consisting of what appears to be the remains of LTTE carders. The Mullaiteevu Magistrate’s Office has come under direct threat from Member of Parliament Sarath Weerasekara who identified the Magistrate as a ‘Tamil’ Judge who is making orders inside a ‘Sinhala Buddhist’ State. Despite condemning statements by the BASL and Lawyers’ Collective and protests by Bars across the North…
![]()
The political crisis of Sinhalese and Thileepan
First and foremost, Thileepan is a LTTE soldier. The LTTE and Tamil nationalism (in its most regressive form) were represented by him. The many Sinhala literatures I am stumbling across these days have lost sight of the fact that he was a member of a death squad that killed Tamils who opposed the ideology of the LTTE brand of nationalism. His premediated suicide served as a political strategy that consequently laid the foundation for the suicide politics/culture of the Tamil Tigers. Thileepan, as a soldier, at no point embodied non-violent…
![]()
“නිහඬ වූ පෙරළිකරුවෙකුගේ මාක්ස්වාදි පෙරැත්තය – ලීනස් ”
ලීනස් ජයතිලක නම් අප්‍රමාණ මිනිසා අපෙන් සමුගෙන ගෙවුණු වසර දෙකක කාලයට පසුවත් ඔහු නැවත නැවත කියවිය යුතු මිනිසෙක් බව නැවත නැවත පසක් වේ. ලීනස් ජයතිලකගේ මෙහෙවර ගැන ලියවුණු “නිහඬ වූ පෙරළිකරුවෙකුගේ මාක්ස්වාදි පෙරැත්තය – ලීනස්” නම් ග්‍රන්ථය ඒ කියවීමට සඳහා ඉතා වැදගත් මූලාශ්‍රයකි. පොතේ සංස්කාරක සුසිල් හෙට්ටිආරච්චිය. කාදිනල් මැල්කම් රංජිත්, කඹුරුගමුවේ වජිර හිමි වැනි ආගමික නායකයින් මෙන්ම තරුණ, වැඩිහිටි, ස්ත්‍රී, පුරුෂ ක්‍රියාධරයින් රැසකගේ ලිපි මෙහි ඇතුළත්ය. මෙහි දැක්වෙන්නේ එම ග්‍රන්ථයට නොයෙල් පෙරේරා ලියු ලිපියකි. අල්තාරයේ මා දුටු වාමවාදී ලීනස් පුදැදුරු අපට ජීවිතයේ විවිධ මිනිස්සු මූණ ගැසෙති. ඔවුන් අතරෙන් අපගේ ජීවිත…
![]()
UFL press release on the Inland Revenue Amendment Bill
The President of the United Federation of Labour, Swasthika Arulingam, has filed a Special Determination Action on behalf of her Union challenging the constitutionality of the Inland Revenue Amendment Bill which was placed in the order paper of Parliament on the 8th August, 2023. The Petitioner has stated nearly half the account holders of the EPF funds do not even pay taxation while they are earning as some of their salaries are as low as Rs. 21,000. Hence the Parliament has no mandate to pass a legislation which would impose…
![]()