2020 උසස් පෙළ සිසුන්ට කඩඉම් ලකුණු නිකුත් කිරීමත් සමග සිදුවන අසාධාරණය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාට වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් යොමු කරන ලද ලිපිය.
![]()
2020 උසස් පෙළ සිසුන්ට කඩඉම් ලකුණු නිකුත් කිරීමත් සමග සිදුවන අසාධාරණය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාට වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් යොමු කරන ලද ලිපිය.
![]()
විජයගේ මේ සතියට යෙදී තිබෙන ජන්ම දිනය (ඔක් 9) නිමිත්තෙනි. ජේ.ආර්. ජයවර්ධනගේ 77 ආගමනයෙන් පසු ගෙන ආ විවෘත ආර්ථික විනාශය හා ඒකාධිපති වියරුව 80 දශකයේ ශ්‍රී ලංකාව උඩු යටිකුරු කිරීමට හේතු වු බව කිව යුතුය. ඒකාධිපති ව්‍යවස්තාව, 80 ජූලි වැඩ වර්ජනය,(මා ද මෙම වැඩ වර්ජනයෙන් රැකියාව අහිමි වූවෙක් මි.) 83 ජාතිවාදී විනාශය, 87 පලාත් සභා පනත, 88 භීෂණය මීට ගැටලු සහ විසඳුම් ලෙස මතුවිය. ජන නැගිටීම් හා ධවල මර්ධනයන් ගහණ වූ මේ දශකයේ ඇතිවූ පීඩිත ජනතාව ඉල්ලා සිටි දේශපාලන නායකත්වයේ එක් ප්‍රකාශනයක් ලෙස විජය කුමාරතුංගයන් ගේ ආගමනය සිදුවිය. විජය ජයග්‍රහණය…
![]()
ජගත් ගුණවර්ධන විසිනි තවමත් ශ්‍රී ලංකාවේ අනාරක්ශිතව සිටින දැතිමෝරුන් සහ නීතිමය රැකවරනයට තිබෙන ඉඩකඩ මුහුදු මසුන් අතරින් වඳවීමේ තර්ජනයට වඩාත්ම ලක්වී සිටින හෙවත් වඩාත්ම අනතුරුදායක තත්වයේ සිටින්නේ දැති මෝරුන් හෙවත් ප්‍රිස්ටිඩේ කුලයේ සාමාජිකයන් වේ.දැතිමෝරුන් ආරක්ශාකර ගැනීමේ වැදගත්කම වටහා දීමට සහ ඔවුන් කෙරේ අවධානය යොමු කරලීමටත් අන්තර්ජාතික දැතිමෝර දිනය (International Sawfish Day) ප්‍රකාශයට පත්කරන ලද්දේ 2016 වසරේදීය.එම වසරේ සිටි මෙතෙක් මෙම දිනය ශ්‍රී ලංකාව තුල සමරන්නට කටයුතු සිදු නොකෙරුනත්,මෙවර එම දිනය වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩ පිලිවෙලක් ශ්‍රී ලංකා තරුන සත්වවේදීන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කර තිබීම ප්‍රශංශනීය වේ.මෙය වඩාත් වැදගත් වන්නේ දැතිමෝරුන්ට…
![]()
Janaka Prasad15 Oct 2021 සෑම වසරක ම මිලියන ගණනක් කුඩා ගල් කැට ප්‍රමාණයේ උල්කාෂ්ම පෘථිවියට පැමිණෙනවා. මේවා බොහෝමයක් පෘථිවි වායුගෝලයේ ගැටී ගිනිගෙන විනාශ වුවත් වායුගෝලයේ දී දැවී අවසන් වීමට නොහැකි වූ තරමක් විශාල උල්කාෂ්ම පෘථිවි පෘෂ්ඨයට පතිත වීමත් දැකිය හැකි යි. නමුත් බොහෝ අවස්ථාවල ඒවායින් පෘථිවි ජීවීන්ට හානියක් වන්නේ නැහැ. නමුත් සියවසකට වරක් පමණ නිවසක් තරම් විශාල උල්කාෂ්ම වායුගෝලයේ ගැටී පුපුරා යෑම නිසා අනතුරු සිදුවනවා. 2013 වසරේ දී සහ ඊට පෙර 1908 වසරේ දී රුසියාවේ එවැනි පිපුරුම් වාර්තා වුණා. මේවයින් දේපළ හානි වාර්තා වුණත් තුවාල හැරෙන්නට ජීවිත හානි වාර්තා වුණේ…
![]()
ජගත් ගුණවර්ධන විසිනි මේ දිනවල චීනයේ කුන්මින් (Kunming) නගරයේ පවත්වනු ලබන ජෛව විවිදත්ව ප්‍රඥප්තියේ පාර්ශ්වයහි පහලොස්වන සමුලුවේදී (15th Conference of Parties)(COP-15) ඊට පාර්ශ්වයන් වන රටවල් විසින් මීට දෙදිනකට පෙර,එනම්,ඔක්තෝම්බර් මස 13 දින ලොවේ ජෛව විවිධත්වය ආරක්ශා කිරීමට ප්‍රතිඥා දෙමින් පොදු ප්‍රකාශනයක් සම්මත කර ගන්නා ලදී.මෙම සමුලුව පවත්වන කුන්මින් නගරය වෙනුවෙන් එය “කුන්මින් ප්‍රකාශනය (Kunming Declaration)” ලෙස නම්කර තිබේ.ලොවේ රටවල් 195ක් ජෛව විවිධත්ව ප්‍රඥප්තියට (Convention on Biological Diversity)(CBD)අත්සන් තබා බලාත්මක කර තිබෙන නිසා (හෙවත් ප්‍රඥප්තියේ පාර්ශවයන් (parties) නිසා) එය මෙම රටවල්වල නියෝජිතයන් සියල්ලගේම අනුමැතියෙන් හෙවත් පාර්ශ්වයන් විසින් අනුමත කර තිබේ.ශ්‍රී ලංකාවද…
![]()
චාල්ස් දයානන්ද විසිනි මනෝසායනික චිත්‍ර කලාවLiving with art ඔක්තෝබර් 14 දි මීගමුවේ ධීවර ගම්මානයක දරුවන් පිරිසක් සමග පැවැත්වූ මනෝසායනික චිත්‍ර කලා අභ්‍යාසය. උදේ 9.30 සිට සවස 4.30 වන තෙක් කුඩා දරුවන් පිරිසක් ඉතා ක්‍රියාකාරීව මෙයට සහබාගි විය .මෙය චිත්‍ර ඉගැන්වීමක් නොවීය .වර්ණ සමග ක්‍රියාකාරී අභ්‍යාසයක් විය .සියලු දෙනා චිත්ත සමාධියකට පත්කිරීම මෙහි අරමුණ විය .ඇදීමේ දක්ෂ තාවය වැදගත් නොවීය .දරුවන් සමග දෙමාපියන් ද ඉතා උනන්දුවෙන් ක්‍රියා කරන අයුරු දැකගත හැකි විය .මෙය ඔවුන්ට ද මනෝසායනයක් විය …දරුවන්ට උදේ තේ සදහා විවේකයක් දුන්නත් ඔවුන් වැඩ නතර කලේ නැත .කෑම පාර්සලය පසෙක…
![]()
ආසියානු කොමියුනය නමින් ආසියානු රටවල්වල කම්කරුවන් සහ වෙනත් පීඩිත ජනතාව ඒකරාශි කිරීමට ඉඩ කඩ සැලසෙන වෙබ් ජාලයක් ආරම්භ කිරීම කාලීන අවශ්‍යතාවයකි. ආසියාවේ පමණක් නොව ලෝකයේ සෑම රටකම නව ලිබරල් ප‍්‍රතිපත්තිවලින් බැටකන වැඩ කරණ ජනතාව විවිධාකාරයෙන් එම ප‍්‍රතිපත්තිවලට එරෙහිව විවිධාකාරවූ අරගලවල යෙදෙති. එම අරගලවල දී ඔවුන් එකිනෙකට වෙනස් අත්දැකීම් ලබති. ධනපති රටවල අරගලවලදී එක් ආකාරයකිනුත් තුන්වැනි ලෝකයේ රටවල තව ආකාරයකිනුත් මෙසේ අරගලවල යෙදෙන ජනතාව එකම ආකාරයේ මර්ධනයකට මුහුණ දෙමින් සිටිති. මෙයින් තුන්වැනි ලෝකයේ රටවල ජනතාව මුහුණ දෙන මර්ධනය බිහිසුණුය. ලංකාව තුලද ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස අරගලවලට සැලසී තිබූ ඉඩ කඩ ක‍්‍රමාණුකූලව අහෝසිකරමින් පවතී. අද…
![]()
නිදහස් අධ්‍යාපනය උදෙසා සිසුජන ව්‍යාපාරය විසින් අගෝ.03 පාර්ලිමේන්තුව ඉදිරිපිට පැවැත්වූ කොතලාවල පනතට එරෙහි උද්ඝෝෂණය පදනම් කරමින් අ.වි.ශි.බ.ම කැඳවුම්කරු ඇතුළු ක්‍රියාකාරීන් පස් දෙනෙකු අත්තඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ අතර මේ වන විට දෙමසකට අධික කාලයක් ඔවුන් සිරගත කරගෙන සිටී. ඔවුන්ට අදාළ නඩුව අදත් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවිනි. එහිදී මෙම ක්‍රියාකාරීන්ට එරෙහිව ගොනු කර ඇති චෝදනා අතිශයින් ව්‍යාජ බවට නීතීඥවරුන් ප්‍රබල ලෙස කරුණු ඉදිරිපත් කළ ද මහේස්ත්‍රාත්වරයා යළිත් ඇප ප්‍රතික්ෂේප කරන ලදී. රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කෝෂිලා හංසමාලි සහෝදරියට අදාළව කිසිඳු චෝදනාවක් නොමැති අතර පොලීසිය ඉදිරිපත් කළ වීඩියෝ සාක්ෂිවලද ඇය එම ස්ථානයේ…
![]()
සරණපාල පලිහේන විසිනි ලංකාවේ වැඩ කරන ජනතාව බරපතල ආර්ථික, සමාජ, දේශපාලන අභියෝගයන් රැසකට මුහුණ දී සිටින යුගයකට අවතීර්ණ වී සිටී. විශේෂයෙන්ම වර්තමාන රජය මුහුණ දී තිබෙන බරපතල ආර්ථික, සමාජ හා දේශපාලන අර්බුදය තුළ ඉන් ගොඩ ඒම සඳහා ඔවුන් අනුගමනය කරන උපාය මාර්ගය නිසාම පොදු ජනතාව කබලෙන් ලිපට වැටෙමින් සිටිති. විශේෂයෙන්ම අධික වන විදේශ ණය සම්භාරය සහ ඩොලරයේ සීඝ්‍ර සිදී යාම, රට තුළ විදේශ සම්පත් සිදි යාම, එසේම කොරෝනා වසංගතය පාලනය කිරීමේදී ආණ්ඩුව දැක්වු අසමත් බව ආදිය නිසා විශේෂයෙන්ම ඉදිරි කාලය තුළ ජනතාවට පහර පිට පහර එල්ල කරන පියවරක් ආණ්ඩුවට අනුගමනය…
![]()
‘‘ලෝකයේ භාණ්ඩ සහ සේවා නිශ්පාදනයේ නියුක්ත ශ‍්‍රමිකයිනි, එක්වව්!’’ ලංකාවේ සිට ලෝකය දෙස බැලූවද, ලෝකයේ සිට ලංකාව දෙස බැලූවද නිර්ධන පංතිය හෙවත් වැඩ කරන පංතිය ලෝකය පුරාම බෙදී විසිරී සිටීම දැකිය හැකිය. අල්පෙනිත්තේ සිට රොබෝ යන්ත‍්‍රය නිෂ්පාදනය කරන හා ක‍්‍රියාකරවීම සිදුකරන ශ‍්‍රමිකයාද, මිනිසාගේ උපතේ සිට මරණය දක්වා සෞඛ්‍ය, අධ්‍යාපනය, ප‍්‍රවාහනය ඇතුළු සේවා සපයන ශ‍්‍රමිකයන්ද, තමන්සතු බලය අන්සන්තක කරමින් තමන්ට උරුම ලෝකය ගොඩ නැඟීම නොතකා හැර තිබීම නිසා පෘථිවි භූමියද, මිනිස් වර්ගයාද ම්ලේච්ඡ ධනපති ක‍්‍රමය විසින් විනාශ කරමින් සිටී. කාල් මාර්ක්ස් ලෝකයේ පළමු වරට ‘කම්කරුවනි සමඟවව්‘ කීවේ කම්කරුවන් සමඟි වූ කළ තම…
![]()