සර්ප රාජාලියා / Crested Serpent Eagle

ජගත් ගුණවර්ධන විසිනි මේ කුඩා සහ ස්ථුල  ශරීරයක් සහිත රාජාලියාගේ හිසේ පසුපස තිබෙන කෙටි සහ ඝනව වැඩුනු සිලුවත්,මුහුනේ සහ හොටයේ මුල තිබෙන ලාක්ශනික තද කහපාට සම් කොටසත් මගින් ඉතා පහසුවෙන් හඳුනාගත හැකි වේ. ශරීරය මුලුමනින් දුඹුරු පාටින් සහ ඒ මත සුදු තිත් සහිතවත් දැකිය හැක​.ශරීරයේ උඩ කොටස ඉතා තද දුඹුරු පාටකි.පියාසරියේදී පහල සිට බලන කල පියාපත් වල දාරයට පසුපසින් දිවෙන පලල් අඛන්ඩ සුදු දාරය මේ පක්ශියා පියඹන විට ඉතා පහසුවෙන් හඳුනා ගැනීමට ඉවහල් වේ.මෙම පක්ශියාගේ පාදවල පහල කොටස ඉතා ප්‍රකටව පෙනෙන කොරපොතු වලින් ආවරනය වී තිබේ. කෙටි සහ වක්වූ හොටයේ…

Loading

Read More

මිනිසුන් යොදා ගෙන අමෙරිකාව සිදු කළ කුරිරු පර්යේෂණ – 1

Dinindu Ekanayake12 Nov 2021 Originally published on https://roar.media/sinhala/main/reports/cruel-research-done-by-the-united-states විද්‍යාත්මක පර්යේෂණයක් සිදු කිරීම සහ විශ්වාසනීය ලෙස එහි ප්‍රතිඵල ඔස්සේ කල්පිත තහවුරු කිරීම ඉතාමත් අපහසු කර්තව්‍යයක් වෙනවා. මේ සඳහා විශාල පරිමාණයක දත්ත උපයෝගී කර ගත යුතු අතර, ඒ ඒ පර්යේෂණයට අදාළ නියැදි රාශියක් විවිධ පරීක්ෂණවලට බඳුන් කළ යුතු වෙනවා. විද්‍යාත්මක පර්යේෂණ අතුරෙන් වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ සිදුකිරීම වඩාත් අපහසු වන්නේ මේවායේ නියම ප්‍රතිඵල ලබා ගැනීමට නම් නියැදි ලෙස ජීවීන් නැත්නම් මිනිසුන් යොදා ගත යුතු වීම යි. කෙසේ නමුත් බොහෝ විට ඒවා එසේ කළ නොහැකි වන්නේ පර්යේෂණ සඳහා එලෙස මිනිසුන් යොදා ගැනීම සදාචාර සම්පන්න…

Loading

Read More

ගුරු වැටුප් අරගලයෙන් පාඩම් ඉගෙන ගෙන දේශපාලනිකව සංවිධාන වෙමු!

විජේපාල වීරකෝන් විසිනි මේ මොහොතේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය මෙන්ම දේශපාලනයද පවතින්නේ දැඩි අර්බුදකාරී වාතාවරණයකය. රටේ පාලනය ආණ්ඩුවෙන් ගිලිහී පවතී. භාණ්ඩ මිල පාලනය සහ නිෂ්පාදනය සම්පූර්‍ණයෙන්ම පාහේ පවතින්නේ ජාවාරම්කරුවන් අතේය. අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල පාලනයට ගන්නා සෑම පියවරයකටම විරුද්ධව ජාවාරම්කරුවන් එම භාණ්ඩ වෙළඳපොලෙන් අතුරුදන් කිරීමට පියවර ගත්තේය. මෙම ක්‍රියා මාර්‍ගය හා සමානුපාතිකව රටේ ජනතාව කබලෙන් ලිපට වැටී ඇත. ගෑස් මිල ඉහල දැමුවේ දෙගුණයකිනි. සහල්, සීනි, කිරි පිටි, පාන් පිටි, සිමෙන්ති ආදී ද්‍රව්‍යවල මිල ඉහල ගියේ ඉතා විශාල ප්‍රමාණයකිනි.  මෙම කාලය තුල වැඩ කරන ජනතාවගේ වැටුප ශතයකින්වත් වැඩි නොවුනි. ඩොලර් නොමැතිකම නිසා ආණ්ඩුව…

Loading

Read More

මේ කතාව බියගම නිදහස් වෙළඳ කලාපයේ සේවය කරන සේවිකාවක ගෙන්…

By Chandra Devanarayana තවමත් තරුණ වියේ පසුවන ඇය දෙදරු මවක්. ප්‍රේම සම්බන්ධතාවයක් මත විවාහ වුණු ඇය සිය ස්වාමි පුරුෂයා සමඟ බියගම නිදහස් වෙළෙඳ කලාපය ට පැමිණියේ රැකියාවක් කර ගෙයක් දොරක් සාදාගෙන දරුවන් සමඟ නිදහසේ ජීවිතය ගත කරන්නට සිතාගෙනය. නමුත් ඒ සිතුවිලි සියල්ල බිඳ දමමින් සිය ස්වාමි පුරුෂයා දවසින් දවස වෙනස් වෙමින් බිමතින් නිවසට පැමිණ ඇයට ලේ ගලනතුරු පහර දෙන්නටත්,වෙනත් මිනිසුන් පාවා දෙන්නටත් සහ දරුවන්ට ද කරදරයක් වන ලෙස හැසිරෙන්නට පටන් ගත්තේ අතමිට මුදල් ගැවසෙන්නට පටන්ගත් පසුය. වසර දහයක් පමණ මේ සියල්ල ඉවසූ ඇය පසුගිය දිනෙක ඔහු ගැසු පහරක් හේතුවෙන් රෝහල් ගත…

Loading

Read More

ප්‍රාග් ඓතිහාසික කාලෙට දිවෙන අගස්ති මාලේ කතාව

Kusumsiri Wijayawardena උඩරට මංගල ඇඳුමෙන් සැරසෙන මනාලියන් පළඳින ආභරණ අතර “අගස්ති පබළු මාලය” ප්‍රධාන තැනක් ගන්නවා. මේ “අගස්ති පබළු මාලය” රතු පැහැයට හුරු තද තැඹිලි පැහැයක් ගන්නවා. මේ නිසා එය ආභරණ අතර කැපී පෙනෙනවා. අගස්ති කියන්නේ අර්ධ මැණික් විශේෂයක්. අගස්ති පබළු මහනුවර රජ කරපු නායක්කර් රජ කාලේ අපේ රටේ ප්‍රචලිත වුණු බව තමයි සාමාන්‍ය පිළිගැනීම. අදින් අවුරුදු 2700 – 2900 කට පෙර මහා ශිලා සංස්කෘතිය පැවති කාලෙත් අපේ කාන්තාවන් අගස්ති මාල පැළඳි බව පුරාවිද්‍යා කැණීම්වලින් හෙළි වූ කරුණක්. උඩරට මුල් ඇඳුමේ අගස්ති උඩරට මඟු‍ල් ඇඳුමේ ඇති අලංකාර පෙනුම  නිසා ම…

Loading

Read More

Bridge to Equality – සමානාත්මතාවය සොයා – சமத்துவத்தை தேடுதல்

ශ්‍රී ලංකාවේ LGBTIQ+ ප්‍රජා අරගලයේ ඉතිහාසය ඉගෙන ගනිමු. ශ්‍රී ලංකාවේ LGBTIQ+ ව්‍යාපාරයේ ඉතිහාසය පිළිබඳව Roar LK YouTube චැනලය කළ විඩියොව. මූලාශ්‍රය : shorturl.at/eDEU6 Roar LK YouTube චැනලයLet’s learn the history of Sri Lanka’s LGBTIQ+ community struggle. Video by Roar LK YouTube channel about the history of LGBTIQ+ business in Sri Lanka. Source: shorturl.at/eDEU6 Roar LK YouTube Channel

Loading

Read More

වෘත්තිය සමිති  නොවැ 9 ජාතික විරෝධතා දිනයක්  බවට පුකාශයට

ඊයේ (5) CMU මුලස්ථානයට  රැස්වු රාජ්‍ය,  අර්ධ  රජ්‍ය  හා පෞද්ගලික  අංශවල  වැඩකරන  පංතියේ  වෘත්තිය සමිති  නොවැ 9 ජාතික විරෝධතා දිනයක්  බවට පුකාශයට පත් කරන ලදී. මෙම අවස්ථාවට වසන්ත  සමරසිංහ,  දුමින්ද  නාගමුව, මහින්ද  ජයසිංහ,  ජොශප්  ස්ටාලින්  සහෝදරවරු ඇතුළු නායකයින්  රැසක්  සභාගි  වු අතර CCMU සංවිධායක ලේකම්  නිහාල්  සහෝදරයාද  සහභාගි  විය.

Loading

Read More