රැහැන් මාරා / සුදු රෙදි හොරා / රෙදි හොරා / Asian Paradise Flycatcher (Terpsiphone paradisi)

ජගත් ගුණවර්ධන විසිනි ශ්‍රී ලංකාව තුල රැහැන් මාරාගේ උප​-විශේශ දෙකක ප්ක්ශීන් හමුවේ.මින් එකක් වන Terpsiphone paradisi ceylonensis ශ්‍රී ලංකාවේ නේවාසික හෙවත් නිත්‍යවාසියෙකු වේ.මේ උප​-විශේශයේ පිරිමි සතාගේ ශරීරයේ ඉහල කොටස් තැඹිලි-දුඹුරු පාටක් ගනී.එසේම වලිගයේ මැද පිහාටු යුගලය ඉතා දිග රැහැන් ලෙස වර්ධනය වී තිබේ.මේ උප​-විශේශය ශරීර වර්නය නිසා “සිවුරු හොරා” ලෙස හැඳින්වේ.මේ උප විශේශයේ පක්ශීන් හිසේ වඩාත් දිගු සිලුවක් සහිත වන අතර​ පිරිමි සතුන් සාපේක්ශව කෙටි රැහැන් සහිත මෙන්ම සුදු පාට ලැම සහ උදරයක් සහිත වේ. ඉන්දියාවේ සිට මෙරටට සංක්‍රමනය වන Terpsiphone paradisi paradisi උප​-විශේශයේ පරිනත පිරිමි සතුන් සුදු පාට ශරීර…

Loading

Read More

ATG පාලකයින් සේවකයින් 16කගේ ගෙල සිඳ මාස 3 යි!

අපි ඉතිහාසයේ කොටස්කරුවන් වන්නෙමු. අප ඉතිහාසයේ කොටස්කරුවන් වන්නෙමු. අපගේ ඉතිහාසය පාලකයාට එරෙහි සටනයි. ස්පාටකස් පරපුරේ නූතන උරුමකරුවන් වන ATG සටන් පරපුර අප වන්නෙමු. අපගේ යකඩ පිටකොඳු ATG පාලකයින්ගේ මුදල් ඉදිරියේ කිසිදා නොනැමෙන්නේය. එය නියතයකි. ATG පාලකයි අපගේ ගෙලසිඳ දින 90 ක් අභියෝග දහසක් මැද දිවි ගෙවුවද අපගේ සටන අත්නොහලෙමු. අත් නොහරින්නෙමු. සටනේ අවසානය ජයග්‍රහනය පමනි.

Loading

Read More

කොහොමද මේ ක්‍රමය ඔවුන් පදවාගෙන යන්නේ?

අරුණි සමරකෝන් විසිනි හිටියේ මම කතාවක කොහොමද ග්‍රාමස් කි අපේ කරගන්නේ කියා තොල ගාමින් හයි ටි එකක් එහා මෙසේ සිටියේ දම් -කොළ පාට සාටක එක්ව කොහොමද මේ ක්‍රමය ඔවුන් පදවාගෙන යන්නේ කියා කතාබහක ඈත ගෙමිදුල මම දැක්කා ජයාවක් බින්දු වැටී සාරියක් ඇඳි වතක් ළඟ තිබුණා තල්කොළ පෙට්ටි ගොඩාක් සාමය ගැන ලොකුම සම්මේලනය කරපු සිවිල් සාමාජ මගේ මිතුරා කීවා ඒතමා අතුරුදහන් කළ දරුවෙක් ගේ මවක් බව තවම යුක්තිය සොයන බව (නව දේශපාලනය ගොඩ නැගීමේ දී බැරෑරුම් ව ගත යුතු කරුණු අතරින් එකකි )

Loading

Read More

කුරුඳු මැටි කොකා / දුඹුරු මැටි කොකා / රතු-බොර මැටි කොකා / Cinnamon Bittern / Chestnut Bittern—පිරිමි පක්ශියා

ජගත් ගුණවර්ධන විසිනි මෙම පක්ෂියාගේ පිරිමි සතා පහත දක්වන ලක්ෂණ දරයි.+ හිස රතු-දුඹුරු (රතු-බොර​) පාටින් යුතුය​.ඇතැම් අයගේ හිස මුදුන අලු පාටකින් යුතුය​.+ පිට​,පියාපත් සහ වලිගය රතු-දුඹුරු (රතු-බොර​) පාටින් යුතු නමුත්,පියාපත් ආවරන පිහාටුවල පාට අනිත් කොටස් වලට වඩා ලා පාටකි.+ ශරීරයේ පහල කොටස් ලා රතු-දුඹුරු පාටින් යුතුය​.+ නික්ට සහ උගුර සුදු හෝ ලා කහවන් හෝ ලා දුඹුරු-කහ පාටය​.+කහ පාට හොටයේ ඉහල කොටසේ පෘශ්ථීයව තද පැහැතිය​.+ ඇස් කහ හෝ තැඹිලි පාටින් යුතුය​.+ පාද දුර්වර්න කල හෝ කොලවන් කහ පාටය​. මෙරටින් හමුවන මැටි කොක් විශේශ අතරින් පිරිමි සහ ගැහැනු සතුන් අතර වඩාත් වෙනස්…

Loading

Read More

ATG පාලකයින් ගේ අනීතික ක්‍රියා පිලිබඳ පොදුදේපල හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානයට පැමිණිල්ලක්.

ATG වෘත්තීය සමිති මර්ධනය පිලිබඳ දිවයිනේ සියළු වෘත්තීය සමිති දැනුවත් කෙරේ…. වතුපිටිවල ATG නිටිං ආයතනයේ සේවකයින් විසින් වාණිජ හා කාර්මික සේවක සංගමයේ  ශාඛාවක් පිහිටුවීම හේතුකොටගෙන එයට මූලිකත්වය ගත් සේවකයින් 16 දෙනෙකු අසත්‍ය චෝදනා පදනම් කරගනිමින් කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව සේවයෙන් නෙරපා හැරීම ට කලමණාකාරීත්වය ගත් අනීතික තීන්දුව පිලිබඳ සියළු වෘත්තීය සමිති දැනුවත් කිරීම මේ වනවිට ආරම්භ කරඇත. මේ යටතේ දිවයිනේ  රාජ්‍ය අංශය, පුද්ගලික අංශය සහ අර්ධරාජ්‍ය අංශයේ සේවක නියෝජනයක් සහිත විශාලතම වෘත්තීය සමිති එකමුතුවක් වන පොදු දේපල හා මානව හිමිකම් සුරැකීමේ මද්‍යස්තානය හමුවෙමින් ATG පාලකයින්ගේ මෙම නීති විරෝධී ක්‍රියාව…

Loading

Read More

ATG වෘත්තීය සමිති මර්ධනය පිලිබඳ  දේශපාලන අධිකාරිය දැනුවත් කෙරේ…

විජේපාල වීරකෝන් විසිනි වතුපිටිවල ATG නිටිං ආයතනයේ සේවකයින් විසින් වාණිජ හා කාර්මික සේවක සංගමයේ  ශාඛාවක් පිහිටුවීම හේතුකොටගෙන එයට මූලිකත්වය ගත් සේවකයින් 16 දෙනෙකු අසත්‍ය චෝදනා පදනම් කරගනිමින් කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව සේවයෙන් නෙරපා හැරීම ට කලමණාකාරීත්වය ගත් අනීතික තීන්දුව පිලිබඳ දේශපාලන නායකයින් දැනුවත් කිරීම මේ වනවිට ආරම්භ කරඇත. කිසිදු දේශපාලන පක්ශයකට සම්බන්ධ නොමැති ස්වාධින වෘත්තීය සමිතියක් වන වාණිජ හා කාර්මික සේවක සංගමය කිසිදු පක්ශ බේධයක් නොමැතිව සියලු පක්ශ නියෝජනය කරන නායකයින් හමුවෙමින් ATG පාලකයින්ගේ මෙම නීති විරෝධී ක්‍රියාව පිලිබඳ දැනුවත් කරමින් ඇත. දේශපාලන නායකයින් ලෙස මේවනවිට, 1)  හිටපු ජනාධිපතිතුමිය…

Loading

Read More

අනන්ත දැනුමින් සපිරි වනාන්තර විශ්වකෝෂය: තුල්සි ගෞඩා

Originally published on https://roar.media/sinhala/arya/health-lifestyle/tulsi-gowda-encyclopedia-of-the-forest Manoj Siriwardana 1944 වසරේදී ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයට අයත් උතුරු කණ්ණඩ දිස්ත්‍රික්කයේ, අංකෝලා තාලුකයේ, හොනල්ලි ගම්මානයේ හලක්කි ගෝත්‍රික මවකට දැරියක් උපදිනවා. මාපියන් ඈ “තුල්සි ගෞඩා” ලෙස නම් තබයි. තුල්සි ගෞඩා කිසි දිනක විධිමත් අධ්‍යාපනයක් ලබා නොගත්ත ද, අද වන විට ලොව පුරා ප්‍රචලිත ව ඇත්තේ ශාක හා ඖෂධ පැළෑටි පිළිබඳ ‘අනන්ත දැනුමක්’ ඇති ‘වනාන්තර විශ්වකෝෂය’ ලෙසිනි. රාෂ්ට්‍රපති භවන්හි දී 2020 වසර සඳහා පැවති “පද්ම සම්මාන” උත්සවයේදී ඈ “පද්ම ශ්‍රී” සම්මානයෙන් පිදුම් ලැබුවා ය. පාවහන් නොමැතිව, සාම්ප්‍රදායික ඇඳුමින් සැරසී සිටි තුල්සි ගෞඩා, ජනාධිපති රාම් නාත් කෝවින්ද් අතින් ඉන්දියාවේ…

Loading

Read More

මෙවන් කුලපතිවරුන් ලැබීමට ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල සුජාතද?

Originally published on https://www.patitha.lk/මෙවන්-කුලපතිවරුන්-ලැබීමට/?fbclid=IwAR3XqHix2IvZVq09DFUHIoikwrpulNbmIqlUnRL9LpiRF6Q9THELLJ1WJ6U  අරුණි සමරකෝන් මෙම ලිපිය ස්ත්‍රීවාදී දේශපාලන භාවිතයක් වන ‘ඇයගේ  කතාව’  නම් ක්‍රමවේදය (method of her story) මත පදනම් ව ඉදිරිපත් වේ. ලිපිය තුල මේ අනුව හමුවන සියලුම භාවිත ස්ත්‍රීවාදී දේශපාලනික  විඥානය මගින් සිදුකරන අර්ථ කථනය වන අතර, එහිදී හමුවන උපහැරණ ස්ත්‍රී දේශපාලනය මගින් බලය හිමි පාර්ශ්වයන් ගේ හැසිරීම විචාරශීලි ව විස්තර කරනු ඇත.  ලිපියේ ප්‍රධාන අභිමතාර්ථය නම්, මේ ගෙවෙන මොහොතේ ජනප්‍රිය කතිකාවක් වන ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල වෙත නව පුරුෂමූලික කුලපතිවරු පත් කිරීම වෙත  සමාජ මාධ්‍ය හරහා ලබාදුන් ප්‍රතිචාර ස්ත්‍රීවාදී දේශපාලනය හරහා විභාග කිරීමය. එම විභාග කිරීම ස්ත්‍රීවාදී…

Loading

Read More

ශ්‍රී ලංකාවට ආවේනික, දුර්ලභ නෙළු ශාක විශේෂයක් වලල්ලාවිටින් සොයාගනී.

පේෂල කරුණාරත්න විසිනි ශ්‍රී ලංකාවට ආවේනික, දුර්ලභ නෙළු ශාක විශේෂයක් වලල්ලාවිටින් සොයාගැනීමට හැකිවිය. ශ්‍රී ලංකාවට අවේනික සහ දුර්ලභ ශාක විශේෂයක්‌ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයෙහි වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවේ නාවලකන්ද වනාන්තර පද්ධතියට යාබදව පවතින්නා වූ ගුලවිට උතුර ග්‍රාමසේවා වසම තුලින් සොයා ගැනීමට හැකිවිය. Strobilanthes rhytisperma යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙම නෙළු ශාක විශේෂය 1867 වර්ෂයේදී මධ්‍යම පලාත තුලන් සහ 1971 වර්ෂයේදී අවසන් වරට කළුතර දිස්ත්‍රික්කයේ රන්වල කැලේ රක්ෂිතය තුලින් වාර්ථා වී ඇති බවට පර්යේෂණ සටහන් තුල වාර්තා වී ඇතත් සජීවී නිදර්ශක පවතින ස්ථානයක් සොයා ගැනීමට නොහැකිව පැවති ශාක විශේෂයක් වේ.…

Loading

Read More

ස්ත්‍රීන් කෝ

අරුණී සමරකෝන් විසිනි මගේ නම ප්‍රේමවතීපිරිමි මට දුන්රුප රාජිනිකිරුළඔවුන් ම උදුරාදැමුවාමරා මාවදසොයා ගිය නිසාවිමුක්තියේ හඬ ප්‍රේමවතී මගේ නමඉසිප්‍රියානුඹට වෙඩි තැබූපිරිමින් මමාගේ විරෝධය මැදදුෂණ කළාවිමුක්තියේ හඬකියවූ නිසා ඔබ දෙපළ දන්නේ දමම තමා රාජිනිමර්ධනයට විරුද්ධවකතා කී මාලෙයින් තෙත් කර නිහඬ කළාකලක් මා සමඟසිටි ඒ පිරිමි සගයන්ම ගියේ සටන ටඇවිලුණු  මගේ මිනිසුන් ගේ ගිනි නිවන්නමගේ දෑත් ද පිලිසුනාඑත් අවසානයේ ඇසුවේඒ පිරිමිඇයි ජිවත් වෙන්නේ කියාඒ මම තමිලිනිනිසා සමරාවිවිරුවන්කුරහන් පාට ලත්හැම පිරිමින් ම එක්වීඅදඅපි ගැහැණු තවමත්දෙවන පෙළසිටි වැලපෙන චරිතය ටපමණක් පණ දෙමින් තවමත් පිතෘමුලික බලය විසින් කළ සියලු යුද්ධයන් හි සටන් වැදී ස්ත්‍රීන් අදටත් දෙවන පෙළ ජනතාවක්…

Loading

Read More