Desmond Tutu (1931-2021) වර්ණභේදවාදය, පලස්තීනය, දේශගුණික අර්බුදය ගැන කතා කරයි!

දකුණු අප්‍රිකානු වර්ණභේද විරෝධී ප්‍ර‍තිරූපය වූ  අගරදගුරු ඩෙස්මන්ඩ් ටුටූ (Desmond Tutu) වයස අවුරුදු 90 දී අභාවප්‍රාප්ත විය. 1984 දී ඩෙස්මන්ඩ් ටුටූ (Desmond Tutu) හට නොබෙල් සාම ත්‍යාගය හිමි වූයේ දකුණු අප්‍රිකාවේ සුදු සුළුතර පාලනය අවසන් කිරීමට ඔහු කළ සේවය වෙනුවෙන් ය. වර්ණභේදවාදයේ වැටීමෙන් පසු, අගරදගුරු ටුටූ දකුණු අප්‍රිකානු සත්‍ය සහ ප්‍රතිසන්ධාන කොමිසමේ සභාපතිත්වය දැරූ අතර එහිදී ඔහු ප්‍රතිෂ්ඨාපන යුක්තිය සඳහා විශාල මෙහෙයක් කළේය. ඔහු ලොව පුරා මානව හිමිකම් සහ සාමය වෙනුවෙන් ප්‍රමුඛ හඬක් විය. ඔහු ඉරාක යුද්ධයට විරුද්ධ වූ අතර වර්ණභේදවාදී දකුණු අප්‍රිකාවට සමාන කරමින් පලස්තීනයේ ඊශ්‍රායල ආක්‍රමණය හෙළා දුටුවේය.…

Loading

Read More

“සෞන්දර්ය අධ්‍යාපනය අවැසිම මොහොතක් මේ”- කපිල කුමාර කාලිංගයන්…

සෞන්දර්ය ගුරු විදුහල ඉවත්කිරීමට හෝ වෙනත් ආයතනයක් අනුයුක්ත කිරීමට අප එරෙහි විය යුත්තේ ඇයි…? සෞන්දර්ය අධ්‍යාපනය අවැසිම මොහොතක් මේ… ප්‍රවීන කලාකරුකපිල කුමාර කාලිංගයන්…

Loading

Read More

ලසන්ත වික්‍රමතුංග ට වෙරෝනිකා ගුවරින් (Veronica Guerin)  හමුවීවේද? 

අරුණි සමරකෝන් මෙම ලිපිය ලිවීමට මා පෙළඹ වූ අත්යාසන්න හේතුව නම් , අයිරිෂ් ජාතික ජනමාධ්‍යවේදිනියක් වන Veronica Guerin ගේ මරාදැමීම අල්ලා සැකසුනු චිත්‍රපට නැරඹීමෙන් පසුවය.  Joel Schumacher විසින් අධ්‍යක්‍ෂණය කරන ලද මෙම චිත්‍රපටය 2003 දී ප්‍රදර්ශනය කරන ලදී. චිත්‍රපට ආඛ්‍යානය කෙටියෙන් පවසෙන්නේ නම්, අයර්ලන්තය තුල පවතින මත්ද්‍රව්‍ය වෙළඳාම හේතුවෙන් වැඩකරන පංතියේ විශේෂයෙන් ම එම පංතියේ තරුණ ප්‍රජාජිවිත වෙත වන බලපෑම සහ එම වෙළඳාම හරහා උත්පාදනය වන අතිරික්ත ලාභය  පුද්ගල කණ්ඩයාම් හි ප්‍රාග්ධනය බවට පත්වීමත් ඒ අනුව විශාල ප්‍රාග්ධන හිමිකාරිත්වය ඇතිකරනවන ව්‍යපෘති හි කොටස්කරුවන් බවට පත්වීමේ ක්‍රියාවලිය Veronica අයර්ලන්ත පුවත්පතක් වන…

Loading

Read More

ශ්‍රී ලංකාව තුළ වාම ව්‍යාපාරය යළි ගොඩනැගීම

ක්ෂණික කාර්යය වශයෙන්, අද ශ්‍රී ලාංකික ජනතාව මුහුණදී ඇති අර්බුධකාරී තත්ත්වය හමුවේ පැන නැඟිය හැකි අරාජිකවාදී තත්ත්වයට මුහුණදීමටත්, ඒවැනි කලකෝලාහල තත්ත්වයක් දඩමීමා කරගෙන ගෝඨාභය පාලන තන්ත්‍රය විසින් රටතුළ භීෂණයක් නිර්මාණය කිරීමටත් ඇති හැකියාව කෙරෙහි අවධානය යොමුකර, ඒවැනි තත්ත්වයක් ඇතිවීම වැලැක්වීම සදහා ජනතාව දැනුවත් කර පෙළගැස්වීමට වමේ සංවිධාන පෙරමුණ ගත යුතුව ඇතැයි ආසියානු කොමියුනය අවධාරණය කරයි. (20+) Facebook 1. වෙන කවරදාකටත් වඩා අද ශ්‍රී ලංකාවේ වමේ ව්‍යාපාරය යළි ගොඩනැගීමේ හදිසි අවශ්‍යතාවක් පවතින බව මෙම සාකච්ඡාව තුළින් අපි තර්ක කරමු. බි‍්‍රතාන්‍ය යටත් විජිත පාලකයන් දේශපාලන බලය ශ‍්‍රී ලාංකීය ප‍්‍රභූ පැලැන්තියට පවරා වසර…

Loading

Read More

ආසියානු කොමියුනයේ සජීවී විකාශය-ATG ආයතනයේ වෘත්තීය සමිති නායක දඩයමට එරෙහිව සහයෝගය…

ATG පාලකයන්ගේ වෘත්තීය සමිති විරෝධි ක්‍රියාමාර්ගයට එරෙහිව ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන ගෙනයන අරගලයට ආසියානු කොමියුනය කොන්දේසි විරහිතව සහයෝගය පළ කරන අතර එම අරගලයට පුළුල් ජනතා සහයෝගයක් දේශීය හා ජාත්‍යන්තර මට්ටමෙන් පෙළ ගැස්වීම සඳහා ක්‍රියා කරමින් සිටියි. එහි එක් පියවරක් වශයෙන් දෙසැම්බර් 21 දා පැවැත්වෙන බහුජන සහයෝගය දැක්වීමේ ZOOM සාකච්ඡාව ආසියානු කොමියුනය විසින් සජීවීව විකාශණය කිරීමට නියමිතය.

Loading

Read More

වෘත්තීය සමිති අයිතිය අහිමි කරන කලාපයේ සමාගම් සහ ATG වෘත්තීය සමිති නායක දඩයම…

You are invited to a Zoom webinar.When: Dec 21, 2021 08:00 PM ColomboTopic: වෘත්තීය සමිති අයිතිය අහිමි කරන කලාපයේ සමාගම් සහ ATG වෘත්තීය සමිති නායක දඩයමUnion Busting Companies in FTZ and Victimization of ATG Union Leaders Please click the link below to join the webinar:https://us02web.zoom.us/j/89179072411?pwd=ZmZaL1ZxKzdNNVk0dU9IM1lnYTAwdz09Passcode:2809 Webinar ID: ‪891 7907 2411‬Passcode: 282609

Loading

Read More

සුන්දර ගිරාගම රැක ගනිමු ..!!

අවුරුදු 70 ක් මේ රටේ ගුරු පරපුර පුහුණු කල පුණ්‍ය භූමිය ..ගිරාගම ගුරු විදුහල විනාශ කිරීමට ඉඩ නොදෙමු. විකිණීමට ඉඩ නොදෙමු .අවුරුදු 5 කට පාර්ලිමේන්තුව ට ගිය පුද්ගලයකු ට අවුරුදු 70 ජාතික මෙහෙවරක් ඉටුකල මහා ජාතික උරුමයක් විනාශ කිරීමට අයිතියක් නැත …මෙම ජාතික අපරාධයට සියලු පුරවැසියන් එරෙහි විය යුතුය …මේ මෙම ශුද්ධ භූමිය බේරා ගැනීමට බේද නොතකා ඉදිරියට පැමිණිය යුතු කාලයයි…!!       අක්කර 16 වන ගිරාගම ගුරු විදුහල් භූමිය මාම්පිටියේ දිසාව විසින් 1946දී ගුරු පුහුණු විදුහලක් ඇරඹීමට රජයට පවරා  දුන්නාට පසුව අද වන තෙක් ගුරු විදුහලක් ලෙස මහා…

Loading

Read More

අසාද් සාලි තීන්දුව, නීතිය අවභාවිත කළ බව පෙන්වා දුන් අවස්ථාවක් –  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

තමන් විසින් කරන ලද ප්‍රකාශයක් මත අත්අඩංගුවට පත් ව අධිකරණ ක්‍රියාදාමය අවසන් වන තෙක් සිරගතව සිටි අසාද් සාලි නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය තීන්දු කිරීම, නීතිය අවභාවිතා කිරීමට දේශපාලන බලාධිකාරීන් උත්සාහ දරන අන්දම පෙන්වා දෙන අවස්ථාවක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් අසාද් සාලි අධිකරණයට ඉදිරිපත් කිරීමේදී චෝදනා ගොනු කර තිබුණේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ අයි.සී.සී.පී.ආර් පනත භාවිතා කරමිනි. එම තත්ත්වය තුළ ඔහුට මාස අටකට ආසන්න කාලයක් ඇප නොලබා සිරගතව සිටීමට සිදු විය. මෙලෙස නීතිය අවභාවිතා කිරීම නිසා පසුගිය කාලයේ තවත් සමාජ ක්‍රියාකාරීන් සහ කලාකරුවන් ගණනාවකට සිරදඬුවම් විඳීමට…

Loading

Read More

“වැඩ කරන ජනතාවගේ ස්වාධීන බලවේගයක් ගොඩ නැගීම සහ අන්තවාදය හා ජාතිවාදය හමුවේ වාමාංශික කම්කරු සංවිධානවල වගකීම…“

ආසියානු කොමියුනය – Zoom සාකච්ඡාව “වැඩ කරන ජනතාවගේ ස්වාධීන බලවේගයක් ගොඩ නැගීම සහ අන්තවාදය හා ජාතිවාදය හමුවේ වාමාංශික කම්කරු සංවිධානවල වගකීම…“ දිනය – 2021 දෙසැම්බර් 19 වන දින වේලාව – පස්වරු    15:00  (ශ්‍රි ලංකා වේලාවෙන් – සවස 3:00) පෙරවරු  09.30  ( ලන්ඩන් වේලාවෙන් ) පෙරවරු 10.30  (පැරිස් වේලාවෙන් ) අදහස් දැක්වීම් – 1. අරුණි සමරකෝන් 2. රෙඩිලි සිල්වා 3. විල්ප්‍රඩ් සිල්වා හැඳින්වීම සහ මෙහෙයවීම : සමන්ත රාජපක්ෂ Zoom link … Time: Dec 19, 2021 10:30 AM Paris Join Zoom Meeting https://us02web.zoom.us/j/83743764654?pwd=b1o4NXl3MHhZTXZUVy9ZV1N5eXZQZz09 Meeting ID: 837 4376 4654 Passcode: 880406 ඔබ…

Loading

Read More