” කොලපාට අලියා ..”ළමයින්ගෙන් ඉගනගන්න … January 19, 2022January 19, 2022 wisidagamage චාල්ස් දයානන්ද විසිනි වසර ගනනකට පෙර කුරුණෑගල විවෘත විශ්ව විද්‍යාලයේ පෙර පාසල් ගුරු පාටමාලාවේදි ලද අත්දැකීමකි.. එදා සාකච්ඡා කරමින් සිටියේ ලමුන් ලවා අපට අවශ්‍ය දේ ඇන්දවීම නොකල යුතු බවත් ලමුන් අදින දේ අගය කල යුතුය යන්නයි..ඔවුන් කුමක් ඇන්දත් ඒක එහෙම නෙවෙයි ..මෙහෙම අදින්න ..ආදී දේ නොකිවමනා බව සදහන් කල මා උදාහරණයක් ද කීවෙමි . ලමයෙක් කපුටෙකු ඇද රතු පාට ගෑවොත් කලබල වෙලා ඒක වැරදියි කියා නොකියන ලෙසත් එහි ඇති නිර්මාණාත්මක බව අගය කල යුතු බවත් කීවෙමි ..කලු කපුටා රතු කිරීම… Read More
” ..සීදූවේ මුහුදු වෙරළ “..ළමා චිත්‍රයක ඇති වියුක්ත ගුණය January 19, 2022January 19, 2022 wisidagamage චාල්ස් දයානන්ද විසිනි රවිඳු හර්ෂණ ලේකම්ගේ දරුවා මීට අවුරුදු 20 ට පමණ පෙර අවුරුදු 7 දී මේ චිත්‍රය අදින ලදී .මෙය දුටු මොහොතේ මා විශ්මයට පත් වූ නිසාම මෙය මා ලග සුරැකිව තබා ගතිමි .නූතන වියුක්ත ශිල්පියෙක් ගේ තරමට ප්‍රබල ප්‍රකාශන ගුනයක් එදින මම දුටිමි . ඔහු කීවේ ගිය සතියේ සීදූවේ නෑ ගෙදරක ගිය ගමන් මුහුදේ නාන්න ගිය අවස්තාව ඇදපු බවයි . ඊයේ මේ දරුවාගේ දෙමාපියන් අවුරුදු සුභ පැතීම සදහා කතා කල වෙලේ ඔහු ගැන විමසුවෙමි .දැන් ඔහු කැනඩාවේ පශ්චාත්… Read More
නීතිය නැමැති බස්සා තටු සලන්නේ ගොම්මනේදීය. January 19, 2022January 19, 2022 wisidagamage ප්‍රියන්ත වික්‍රමසිංහ විසිනි 2012 වැලිකඩ සිරකරු ඝාතනයට වරදකරු වූ නියොජ්‍ය බන්ධනාගාර කොමසාරිස් ලෙස කටයුතු කළ එමිල් රංජන් ළමාහේවාට මහාධිකරණය මගින් මරණ දඩුවම නියම කළේ ඊයේ සවස් කාලයේ ය.ඒ වසර දහයකට පමණ පසු වින්දිතයන්ට යුක්තිය ඉටුවීම සනිටුහන් කරමිනි.නඩු තීන්දුව ප්‍රකාශ කරමින් ත්‍රිපුද්ගල විනිසුරුමණ්ඩලය ප්‍රකාශ කර සිටියේ 2017 පසුව පොලිසිය වඩා උනන්දුවෙන් පරීක්ෂණ කටයුතු මෙහෙයවා ඇති බවයි.එසේම සාක්ෂිකරුවන්ද 2015 රටේ සිදුවූ ආණ්ඩු වෙනසින් පසුව බිය සැක නොමැතිව සාක්ෂි ලබා දී ඇති බව ද තීන්දුවේ සදහන්ය. තමන්ට මරණ දඩුවම ලබා දීමට පෙර එමිල් රංජන් ළමාහෙවා අවසන් වරට ප්‍රකාශ කර සිටියේ මෙය තමන්ට එරෙහිව සිදුවූ… Read More
“වෙළද කලාප ඇතුලේ ඉලක්ක (Target) මුල් කරගත් ක්‍රමය හරිම වෙහෙසකාරී ක්‍රමයක්” January 17, 2022January 17, 2022 wisidagamage සුගත් රාජපක්ෂ – සහකාර ලේකම් වාණිජ හා කාර්මික සේවක සංගමය වෙළද කලාප ඇතුලේ ඉලක්ක (Target) මුල් කරගත් ක්‍රමයක් තමයි තියෙන්නේ. මෙහිදි ඉලක්ක සම්පුර්ණ කරනවාට අමතරව අනිකු ඒවාට ඉන්සෙන්ටෙව් ගෙවනවා. මේ ක්‍රමය හරිම වෙහෙසකාරී තත්ත්වයක්. නිදහසේ වැඩ කරන්න නොමැති අවස්ථාවත් මේක. සමහර අවස්ථාවල සේවකයින් දිවා ආහාරයට පවා යන්නේ නැතුව තමයි මේ ඉලක්ක සම්පුර්ණ කරන්නේ. මේ ක්‍රමය හරිම වෙහෙසකාරී ක්‍රමයක්.” – Read More
කැන්ඩි සිටිසෙන්ටර් මාසික චිත්‍ර ප්‍රදර්ශනය ..යලි ඇරඹේ ..! January 17, 2022January 17, 2022 wisidagamage චාල්ස් දයානන්ද ප්‍රථම ප්‍රදර්ශනය ජනවාරි 28,29,30..පෙරවරු 9.00 සිට පස්වරු 6.00 සෑම මාසයකම අවසන් සිකුරාදා ,සෙනසුරාදා හා ඉරිදා …(Sri lanka Art Educationists Association ) Read More
මිනී මතින් බලය රැක ගැනීමට උත්සාහ කරන රාජපක්ෂ රෙජිමය January 17, 2022January 17, 2022 wisidagamage නිරෝෂන් සුදුසිංහ විසිනි 2022/01/11 දින සැලසුම් සහගත ලෙස බොරැල්ල කතෝලික දේවස්ථානයකට බෝම්බයක් තබා යම් විනාශයක් කොට රටේ ජනතාව භීතියට පත් කොට රඟ දැක්විමට සුදානම් වූ නාටකයේ සුලමුල කාදිනල් පියතුමන්ගේ ප්‍රකාශයන්ට අනුව ඉදිරියේදී රට හමුවේ දිග හැරෙනු ඇත. මේ වන විට පොලීසිය භාර ඇමති සරත් වීරසේකර සහ පොලිස් පති රාජපක්ෂ රෙජිමයේ න්‍යාය පත්‍රයට අනුව පරික්ෂණ කටයුතු මෙහෙයවමින් සිටින අතර අත්‍යාවශ්‍ය cctv දර්ශන පිලිබද මගහරිමින් පරික්ෂණ වෙනතකට යොමු කරවීමට සැලසුම් සහගත ලෙස කටයුතු මෙහෙයවන බව අපට පැහැදිලි වන්නෙමු. අගරදගුරු කාදිනල් පියතුමන්ගේ ප්‍රකාශයන්ට අනුව සත්‍ය තොරතුරු වසන් කිරිම සහ පරික්ෂණ සදහා පල්ලියේ වසර… Read More
සියලු සාන්තුවරයින්ගේ දේවස්ථානයට බෝම්බ ගෙනාවේ කව්ද? January 14, 2022January 14, 2022 wisidagamage මේ රැවටිල්ල හැමදාම කරන්න බැහැ කවදා හරි ඇත්ත හෙලි වෙනවා – කාදිනල් හිමියන් විශේෂ මාධ්‍ය හමුවක් කැදවයි Read More
අළුත් සමාජයක් ගොඩනැඟීමට අළුත් සංස්කෘතියක් අවශ්‍යයි – එස්.ජී.පුංචිහේවා… January 7, 2022January 7, 2022 wisidagamage 1980 මහා වැඩ වර්ජනයට සහභාගි වී අවුරුදු පහලොවකට ආසන්න කාලයක් රක්ෂාව අහිමි වී සිටි ඩී .පී සමරසිංහ එහි අත්දැකීම් ඇතුලත් කර ලියන ලද විප්ලවවාදියෙකුගේ ජීවන අත්දැකීම් හා 1983 ජාතිවාදී කලු ජූලියේදී ඔහු මුහුණ දුන් අභියෝග හමුවේ කළ ක්‍රියාවන් ඇතුලත් කර ලියන ලද විප්ලවවාදියෙකුගේ ජීවන අත්දැකීම් සහිත “මගේ ජීවිතය” කෘතිය 2021 දෙසැම්බර් 31 ප.ව.2.30 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී එළි දක්වන ලදී. එහි මුලසුන හෙබවූ එස්.ජී. පුංචිහේවා මහතා කරන ලද අදහස් දැක්වීම … Read More
එක රටක් එක නීතියක් – භයානක නාඩගමක්… December 28, 2021December 28, 2021 wisidagamage ශ්‍රීනාත් පෙරේරා විසිනි හුදෙකලා නොවූ නිම්නය නන්දසේන ගෝඨාභය ජනාධිපතිවරයා සිය පාලනය ගෙනයන්නේ ප්‍රොජෙක්ට් හරහායි. ඔහු මුලින්ම පටන් ගත්තේ වැට් බද්ද අඩුකිරීමේ ප්‍රොජෙක්ට් එකයි. ඉන්පසු 20 සංශෝධනය ඔස්සේ තම බලය තහවුරු කරගැනීමේ ව්‍යාපෘතිය ගෙනආව. කාබනික පොහොර ප්‍රොජෙක්ට් එක අනතුරුව ගෙනඑන ලදී. එක රටක එකම නීතියක් ගොඩනැගීම මේ පාලකයාගේ අලුත්ම ප්‍රොජෙක්ට් එකයි. එය නිසැකවම බහුතර සිංහල බෞද්ධ ජනයාට ඉලක්ක කකරල ගෙනාආ එකක් බව පේනව. කිසි කෙනෙක් නොහිතූ ආකාරයට එක රටක් එක නීතියක් සඳහා වන කාර්‍ය සාධක බලකායේ ප්‍රධානියා වශයෙන් පත්කළේ ගලබොඩඅත්තේ ඤාණසාර භික්ෂුවයි. සිංහල ජාතිකයන් බහුතරයක් සහ මුස්ලිම් කීපදෙනෙකු එහි සාමාජිකයන් ලෙස… Read More
2021 දෙසැම්බර් 31 – මගේ ජීවිතය කෘතිය එළි දකී! December 28, 2021December 28, 2021 wisidagamage මෙම අවස්ථාවට සජීවීව සහභාගිවීමට ඔබටත් හැකිය. ඒ සඳහා පහත දැක්වෙන ආසියානු කොමියුනයේ ZOOM LINK ඒකට හෝ Facebook පිටුවට පිවිසෙන්න. Join Zoom Meetinghttps://us02web.zoom.us/j/81209710990?pwd=MkpZR0h0VklyaVlIOXNGV3M1RG9WZz09 Meeting ID: 812 0971 0990Passcode: 981861 1980 මහා වැඩ වර්ජනයට සහභාගි වී අවුරුදු පහලොවකට ආසන්න කාලයක් රක්ෂාව අහිමි වී සිටි ඩී .පී සමරසිංහ එහි අත්දැකීම් ඇතුලත් කර ලියන ලද විප්ලවවාදියෙකුගේ ජීවන අත්දැකීම් හා 1983 ජාතිවාදී කලු ජූලියේදී ඔහු මුහුණ දුන් අභියෝග හමුවේ කළ ක්‍රියාවන් ඇතුලත් කර ලියන ලද විප්ලවවාදියෙකුගේ ජීවන අත්දැකීම් සහිත “මගේ ජීවිතය” කෘතිය 2021 දෙසැම්බර් 31 ප.ව.2.30 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී එළි දැක්වීමට කටයුතු… Read More