බලශක්තිය අර්බුදය හා එයට විසඳුම්…

බලශක්තිය අර්බුදය හා එයට විසඳුම් මාධ්‍ය සාකච්ඡාව. බලශක්ති අර්බුදය සම්බන්ධව ලංවීම නව සේවක සංගමය පෑවැත්වු මාධ්‍ය සාකච්ඡාවට සහභාගිවූ ලසන්ත හා ශාන්ත සහෝදරයා සමග…22.02.22

Loading

Read More

POSITION OF CMU AND UFL ON THE RECENTLY SIGNED MOU AMONG JAAF AND THREE TRADE UNIONS

16th February, 2022 POSITION OF CMU AND UFL ON THE RECENTLY SIGNED MOU AMONG JAAF AND THREE TRADE UNIONS The Ceylon Mercantile Industrial and General Workers’ Union(CMU) and the United Federation of Labour (UFL) representing over 10,000 workers in Sri Lanka write this letter to  share our deep concerns regarding the recent Memorandum of Understanding (MOU) signed between Sri Lankan employer association Joint Apparel Association Forum (JAAF) and three trade unions. MOUs such as the above, despite having little ability to override existing labour laws could have still been an opening for industry wide consensus between…

Loading

Read More

සියනෑ කෝරළයේ පුරාණ අම්බලම්

විශේෂාංග – Republished From : https://roar.media/sinhala/main/features/ancient-ambalam-in-siyane-korale Kusumsiri Wijayawarden Contributor 15 Feb 2022 පුරාණයේ පයින් ගමන් කරන අතරතුර නැවතී විවේක ගැනීමට ඉදි කළ අම්බලම් කිහිපයක්ම සියනෑ කෝරළයේ ගඟබඩ පත්තුවේ හමුවෙනවා. බොහෝ දෙනෙක් මේවා ගැන සැලකිල්ලක් දක්වන බවක් නම් පේන්නේ නැහැ. නමුත් පුරාණ සංස්කෘතියේ අංගයක් වශයෙන් පැවති මේ අම්බලම් ගැන විමසා බැලීමට අපි හිතුවා.  පුරාණ මංමාවත් සාමාන්‍යයෙන් අම්බලමක් ඉදි කෙරුණේ මගීන් නිතර යන එන තැනක යි. ඒ මංසන්ධියක් අසල හෝ ප්‍රසිද්ධ මංමාවත් අද්දර යි. පුරාණයේ බොහෝ මංමාවත් වැටී තිබුණේ කුඹුරු යාය ඔස්සේ නිසා බොහෝ අමබලම් තනා තිබුණේ කුඹුරු අද්දර යි. කැටයම්වලට ප්‍රකට…

Loading

Read More

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සඳහා යෝජිත සංශෝධන පිළිබඳ සිවිල් සමාජයේ ප්‍රකාශය

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සඳහා යෝජිත සංශෝධන පිළිබඳ සිවිල් සමාජයේ ප්‍රකාශය ශ්‍රී ලංකා රජය විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත  2022 ජනවාරි 27 දා ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන ලදී. යෝජිත සංශෝධන මගින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිදුවන භයානක මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පහත අත්සන් තබන අපි දැඩි කලකිරීමෙන් යුතුව ප්‍රකාශ කරන්නෙමු. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඓතිහාසික වශයෙන්ම භාවිතා කර තිබෙන්නේ දෙමළ ජනතාවට එරෙහිව හා පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරවලින් පසු මුස්ලිම් ජනතාවට එරෙහිවත්, වර්තමානයේදී විරුද්ධ මතධාරීන්ට එරෙහිවත් බව අපි අවධාරණය කරන්නෙමු. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි…

Loading

Read More

පාස්කු ප්‍රහාරය: ‘බලය ලබාගැනීමට දේශපාලකයින් කරන පාදඩ වැඩ හෙළි කළ යුතුයි’ – සිරිල් ගාමිණී පියතුමා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොලිස් පරීක්ෂණවලින් යුක්තිය ඉටුවනු ඇතැයි විශ්වාසයක් නොමැති බැවින් යුක්තිය පතා අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව හමුවට යන බව ශ්‍රී ලංකා කතෝලික සභාවේ ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා පවසයි.

Loading

Read More

චමුදිතගේ නිවෙසට එල්ලවූ ප්‍රහාරය දිගු ලැයිස්තුවකට තවත් අංකයක් නොවිය යුතුය – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

2022.02.14 මාධ්‍ය නිවේදනයයි චමුදිතගේ නිවෙසට එල්ල වූ ප්‍රහාරය දිගු ලැයිස්තුවකට තවත් අංකයක් නොවිය යුතුය – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හිරු රූපවාහිනී නාලිකාවේ පුවත්පත් සිරස්තල සහ දේශපාලන වැඩසටහන් ඉදිරිපත් කරන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවෙසට එල්ල වූ ගල් මුල් හා අසූචි ප්‍රහාරය නිර්ලජ්ජිත එහෙත් බරපතල සිදුවීමක් ලෙස සළකා හෙළා දකින බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි. මීට ඉහත අවස්ථාවකදීද මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට මරණීය තර්ජන එල්ල වූ බව පෙන්වා දෙන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීම බලධාරීන්ගේ දැඩි වගකීමක් බව අවධාරණය කරයි.  මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම පවසා ඇත්තේ තමන් වෙඩි ප්‍රහාර කිහිපයක හඬද ශ්‍රවනය…

Loading

Read More

“අපි අතින් දුන්න ළමයි කෝ දැන්…මේ ලංකාවේ අපිට අයිතියක් නැද්ද” උතුරේ මව්වරු විමසති!

ප්‍රාදේශීය වාර්තා කරුවකු විසිනි වව්නියා විශ්ව විද්‍යාලය විවෘත කිරීමට බව කියමින් වන්නියට පැමිණි ජනාධිපතිවරයාගෙන් සිය දරුවන් ඉල්ලමින් බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබුවන්ගේ ඥාතීන් දැඩි විරෝධයක් එල්ල කර තිබෙනවා. අතුරුදහන් වුවන්ගේ පවුල්වල ඥාතීන් ජනාධිපතිවරයා වව්නියාවට ගිය පෙබරවාරි 11 වැනි සිකුරාදා කළු කොඩි අතැතිව වව්නියාව – මන්නාරම ප්‍රධාන මාර්ගයේ දී විරෝධතා දක්වා තියෙනවා. පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ විරෝධතාකරුවන් ජනාධිපතිවරයා මුණ ගැසීම සදහා විශ්වවිද්‍යාලය දක්වා විරෝධතා පා ගමනින් යෑමට සුදානම් වු මොහොතේ පම්බයිමඩු හමුදා මාර්ග බාධකයේදී නිල ඇදුමින් සැරසී සිටි පොලිස් නිලධාරීන් ඔවුන්ගේ ගමන නතර කළ බවයි. එම බාධා කිරීම හමුවේ නොසන්සුන්කාරී වාතාවරණයක් ඇති…

Loading

Read More

ඩබ්බාවාලා: ඉන්දියාවේ විශ්වාසනීයම “ෆුඩ් ඩිලිවරි” සේවාව

Milan Perera 6 Feb 2022 Originally From: https://roar.media/sinhala/main/reports/dabbawala-lunch-deliveries-on-the-road 2005 ජූලි මාසයේ දී ඉන්දියාවේ වාණිජ අග නගරය වූ මුම්බායි, අධික මෝසම් වර්ෂාවකට මුහුණ දුන්නා. පැය දොළහක් වැනි කාලයක් තුළ අඟල් 25 ක් පමණ උසකට මුම්බායි නගරය ජලයෙන් යට කිරීමට තරම් එම වර්ෂාව දරුණු වුණා. වාර්තාගත වර්ෂාපතනය හේතුවෙන් ලෝකයේ කාර්යබහුලත ම නගරයක් වූ මුම්බායි හි එදිනෙදා වැඩ කටයුතු තාවකාලිකව ඇණ හිටියා. ක්‍රම ක්‍රමයෙන් වැඩි වූ ජල මට්ටම හමුවේ බොහෝ නගරවාසීන් දුම්රිය ස්ථාන, පදික වේදිකා වල අතරමං වූ අතර, කිසිම බාධකයකට නැවැත්විය නොහැකි නගරයේ එක්තරා කාර්යශූර ශ්‍රමිකයන් පිරිසකටත් වර්ෂාවෙන් බලපෑම් එල්ල වුණා. මේ…

Loading

Read More