හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහිල්වාහනම් තිලකරාජා සමඟ ආසියා කොමියුනය මෙහෙයවන විශේෂ සාකච්ඡාව 2022 මාර්තු 13 වන ඉරිදා සවස 8.00 ට (ශ්‍රී ලංකා වේලාවෙන්) ආසියා කොමියුනයේ මුහුණු පොත (Asia Commune Facebook Live) හරහා සජීවීව විකාශනය වේ.
![]()
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහිල්වාහනම් තිලකරාජා සමඟ ආසියා කොමියුනය මෙහෙයවන විශේෂ සාකච්ඡාව 2022 මාර්තු 13 වන ඉරිදා සවස 8.00 ට (ශ්‍රී ලංකා වේලාවෙන්) ආසියා කොමියුනයේ මුහුණු පොත (Asia Commune Facebook Live) හරහා සජීවීව විකාශනය වේ.
![]()
ලොව පුරා පැතිරුණ කොවිඩ්-19 වසංගතය තුළ දී සෑම රටකම ස්ත්‍රීහු අසමානුපාතික බලපෑමකට ලක්වූහ. 2022 මාර්තු 8 වනදා වන විට යුක්රේනයේ යුද්ධයට මැදිවූ ස්ත්‍රීන් සහ ළමුන් ගේ මෙන්ම ලෝකයේ සෙසු රටවල පසුගිය කාලය පුරාම යුද්ධයන්ට සහ අධික සූරාකෑමට ලක් වී පීඩා විඳින ස්ත්‍රීන් කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු කිරීමටත් ඔවුනට සමානාත්මතාය දිනාගැනීමේ අරගලයට විශේෂිත තත්වයක්, එනම් ස්ත්‍රීන්ට වැඩි සැලකිලි දැක්වීමේ ප්‍රතිපත්තියක් ජනතා අරගල තුළදී ලබාදීමේ අවශ්‍යතාව ප්‍රමුඛ කාර්යභාරයක් බව පැහැදිලි කරුණකි. ලෝක ජනගහනයෙ බහුතරය වනුයේ ස්ත්‍රීන් වන අතර ඔවුනට සමානාත්මතාවය ලබාදීම අප කරන සෑම කාර්යයකම හදවත වන්නේ ය. මාර්තු 8 ජාත්‍යන්තර ස්ත්‍රී දිනය…
![]()
සමන් නන්දන සාගින්න වැද ඉහිළුමින් තොර මොරදෙනමුහුණු ඉවසනු කොහොම සුසුමින් පිරි මැදහීන නොව මේ තාත්තා කෙනෙකු ගෙ දුකවාර කීයක් වැරදුනාදැයි සොයමි ගෙල වැල සීත සඳුනෙන් නිවා දිවි ගමන සරතැසපාට තවරන කෙනෙකු කෝ කියනු කොතැනකඈත ගව් දුරක වුව රැඳී ඇත තාම ඇසුමටඔබ කියූ අවසාන බස රබර් ගසකට දෑස්වල මල් දෑත් වල පුබුදන්න බැරිවිටමොකට මේ උරුමවූ කරුම පිය පදවියකියා හිතුවාද සොයුර නුඹ එඩි බිඳනොමැති විට දෙන්න හුලක් හෝ කුසට කෑමට උදර කුහරය පලා සැතකින් විගසටයමක් නැති බව සොයා ගත හැක සැනෙකිණඋරස් කුහරය පලා බලනා කෙනෙකුටදකින්නට තිබෙයි ඔය බිඳුණු පිය හදවත
![]()
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහිල්වාහනම් තිලකරාජා සමඟ ආසියා කොමියුනය මෙහෙයවන විශේෂ සාකච්ඡාව 2022 මාර්තු 05 සෙනසුරාදා සවස 5.00 ට (ශ්‍රී ලංකා වේලාවෙන්) ආසියා කොමියුනයේ මුහුණු පොත (Asia Commune Facebook Live) හරහා සජීවීව විකාශනය වේ. https://www.facebook.com/profile.php?id=100076209883534
![]()
අද මා ප්‍රශ්න කරන්නේ, මෙම පොත හරහා සිංහලයින්ට පමණක් නොව දෙමළ සහ මුස්ලිම් අයටත් පාඩමක් උගන්වනු ඇද්ද යන්නයි. (ජෙගන් ගනේෂන් විසින් පරිවර්තනය කළ අතිශය අභ්‍යන්තර පරීක්ෂණය නමැති කෙටි කතාව පෙබරවාරි මස 25 වන මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේ දී පැවැත්වූ අතර ඊට එක්වෙමින් මයිල්වාගනම් තිලකරාජා මෙලෙස අදහස් පළ කළේ ය.) ලංකාවේ සිටින සහෝදර ප්‍රජාවන් අතර අවබෝධයක් ඇති කිරීම ඉතාමත් අභියෝගාත්මක කාරණයකි. මෙම පොතෙහි දෙමළ කෙටි කතා අටක් සිංහල භාෂාවට පරිවර්තනය වී ඇත. එහි පෙරවදනෙහි පරිවර්තක ජෙගන් ගනේෂන් මෙසේ සඳහන් කර තිබේ. ‘අප දෙමළුන් පාඩමක් ඉගැන්නුවා යනුවෙන් බොහෝ අය පවසනවා මම…
![]()
නීල් විජේතිලක සහ කේ ගෝවින්දන්සමාජවාදී ජනතා සංසදයකොළඹ – 2022 පෙබරවාරි 26 යුද්ධය නවතනු! රුසියාව යුක්රේනයෙන් පිටවෙනු!නේටෝව එපා! ගෝලීය යුද විරෝධී ව්‍යාපාරයක් සඳහා! රුසියානු හමුදා යුක්රේනය ආක්‍රමණය කර එහි අගනුවර වන කියෙව් දෙසට ගමන් කරමින් සිටිති. 200 ක් පමණවන මිය ගිය අය අතර ළමුන් සහ සිවිල් වැසියන් ද වන අතර 1,115 දෙනෙක් පමණ තුවාල ලැබූ බව වාර්තාවේ. රුසියානු ජනාධිපති පුටින් කියා සිටින්නේ මෙම යුද්ධය නැගෙනහිර යුක්රේනයේ බිහි කළ රුසියන් බස කථා කරන සමූහාණ්ඩුවල ජනතාව ආරක්ෂා කිරීමටත් ”මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සහ නව නාසිවරුන්” ලෙස පුටින් හඳුන්වන දක්ෂිණාංශික, බටහිර ගැති, යුක්‍රේන රජය ඉවත්…
![]()
Milan Perera 21 Feb 2022 ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයට අයත් උඩුපි ප්‍රදේශයේ එක්තරා රජයේ උසස් විදුහලක (විශ්ව විද්‍යාලයට ඇතුළත් කර ගැනීමට පූර්ව පාඨමාලා පවත්වන විද්‍යාල) පසුගිය ජනවාරි පළවැනිදා උණුසුම් වාතාවරණයක් හට ගත්තා. එම විදුහලේ අධ්‍යාපනය ලබන මුස්ලිම් ශිෂ්‍යාවන්ට හිජාබය පැළඳීම තහනම් කිරීම ඊට හේතුව යි. ඒ දිනයේ දී හිජාබය පැළඳි ශිෂ්‍යාවන් සය දෙනකුට සිය පන්ති කාමරවලට ඇතුළු වීමට විදුහල් පරිපාලනය ඉඩ නොදුන් අතර, පත් වූ අපහසුතාව සම්බන්ධයෙන් සිසුන් මාධ්‍ය හමුවක් පවා පැවැත් වූ බව වාර්තා වෙනවා. හිජාබය සමඟ පන්ති කාමරවලට ඇතුළු වීමට ඉඩ දෙන ලෙස අවසර ඉල්ලා සිටි නමුත්, විද්‍යාල බලධාරීන් එය…
![]()
The transfer of 65,000 acres of the Uva – Wellassa historic site centered on the Rideemaliyadda – Dehigama area, to a multinational Singaporean company, causing great environmental damage and displacing our Adivasi communities. Plans to acquire these lands have been going on for several years and have recently reached a critical juncture.The Sri Lanka Mahaweli Authority (SLMA) has taken steps to evict Adivasi and other local farmers from their lands, and the security forces have been called in to carry out evictions. You can find out more about this issue here;– https://youtu.be/s3NwMlk14ZA – https://youtu.be/0WODh_pOrq4
![]()
“..Living With Art “ “..චිත්‍ර කලාව පොදු ජනතාව සඳහා ..”(Sri lanka art educationists association )
![]()
අනිද්දා පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ හට 077 3037462 දරණ දුරකතන අංකයෙන් දිගින් දිගටම ලැබෙන සැකකටයුතු මඟහැරුණු ඇමතුම් සම්බන්ධව 16.02.2022 පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයෙන් කළ දෙවන පැමිණිල්ල.. 4/12/2021 දින පොලිස්පතිවරයාට ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයෙන් පැමිණිල්ලක් සිදු කළ නමුත් එයට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණේ නැත. පොලිස්පතිවරයාට යැවූ ලිපිය… 16.02.2022සී.ඩී. වික්‍රමරත්න මහතාපොලිස්පතිශ්‍රී ලංකා පොලිස් මූලස්ථානයකොළඹ 01 මහතාණෙනි, 077 3037462 දරණ දුරකතන අංකයෙන් දිගින් දිගටම ලැබෙන සැකකටයුතු ඇමතුම් සම්බන්ධවයි ඉහත කරුණ සම්බන්ධයෙන් අප සංගමය මගින් ඔබ වෙත 24/12/2021දාතමින් යුතුව එවන ලද ලිපිය හා බැඳේ. කොළඹ මෝදර…
![]()