සමන් නන්දන සාගින්න වැද ඉහිළුමින් තොර මොරදෙනමුහුණු ඉවසනු කොහොම සුසුමින් පිරි මැදහීන නොව මේ තාත්තා කෙනෙකු ගෙ දුකවාර කීයක් වැරදුනාදැයි සොයමි ගෙල වැල සීත සඳුනෙන් නිවා දිවි ගමන සරතැසපාට තවරන කෙනෙකු කෝ කියනු කොතැනකඈත ගව් දුරක වුව රැඳී ඇත තාම ඇසුමටඔබ කියූ අවසාන බස රබර් ගසකට දෑස්වල මල් දෑත් වල පුබුදන්න බැරිවිටමොකට මේ උරුමවූ කරුම පිය පදවියකියා හිතුවාද සොයුර නුඹ එඩි බිඳනොමැති විට දෙන්න හුලක් හෝ කුසට කෑමට උදර කුහරය පලා සැතකින් විගසටයමක් නැති බව සොයා ගත හැක සැනෙකිණඋරස් කුහරය පලා බලනා කෙනෙකුටදකින්නට තිබෙයි ඔය බිඳුණු පිය හදවත