ජනතාවගේ අරගලය ජයග්‍රහණයකින් අවසන් කිරීම සදහා එක්සත් සමාජවාදී පක්ෂය ඉදිරිපත් කරන සංක්‍රමණීය වැඩ පිළිවෙල හා සටන්පාඨ මෙහි දැක්වේ 1 ඇමරිකාවට චිනයට ඉන්දියාවට හා බංගලිදේශයට ගෙවීමට තිබෙන ණය වහා අහෝසි කරනු 2 මුලු රාජපක්ෂ පවුලම පාලනයෙන් ඉවත් කරනු 3 ධනපති පවුල් කීපයක් හා ඔවුන්ට ගැති හමුදා කොටස්වල පාලනය අහෝසි කරනු 4 ඒකාධිපතිවාදය ඥති සංග්‍රහය හා දූෂණය අවසන් කරනු 5 සංවිධානය විමට හා අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය තහවුරු කරනු 6 බැංකුල රක්ෂණල සමාගම් වරායල ගුවන්තොටුපල ඇතුලු ප්‍රධාන ආර්ථික මර්මස්ථාන ජනසතුකර ප්‍රජාතන්ත්‍රවාදීව පත්කරගත් කම්කරු කොමිටි වලට භාරකරනු 7 සෑම වැඩබිමක්ම ගම හා…
![]()